නව ඡන්ද ක‍්‍රමයට මුස්ලිම් කොංග‍්‍රස් අපි විරුද්දයි..- හකීම්

May 9, 2017 at 12:40 pm | lanka C news
නව ඡන්ද ක‍්‍රමයට මුස්ලිම් කොංග‍්‍රස් අපි විරුද්දයි..- හකීම්

ගෙන ඒමට නියමිත නව මැතිවරණ ක‍්‍රමයට තම පක්ෂය එකග නැතැයි ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක ඇමැති රවුෆ් හකීම් මහනුවරදී පැවති උත්සවයක් අමතමින් පැවසීය.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ යෝජිත මැතිවරණ ක‍්‍රමය මගින් සීමා නිර්ණය කිරීමේදී සුළු ජාතීන්ට සාධාරණයක් ඉටු වී නැති බවය.

මේ තත්වය මත තම පක්‍ෂය විසින් සංශෝධන රැසක් ගෙන් එන්නේ යයිද පක්‍ෂ නායකයා වැඩි දුරටත් කියා සිටියේය.

20 views

7 Comments to “නව ඡන්ද ක‍්‍රමයට මුස්ලිම් කොංග‍්‍රස් අපි විරුද්දයි..- හකීම්”

  1. LION says:

    මුස්ලිම් වරුන්ගේ අතීත පිය සටහන්

    මුස්ලිම් සංක්‍රමණිකයන් පිරිස ශ්‍රී ලංකාවට අවතීර්ණ වුයේ දකුණු ඉන්දියාවෙනි. දකුණු ඉන්දියානු වරාය වල පදිංචි ව සිටි මුල් අරාබි වෙළන්දෝ දේශීය ස්ත්‍රීන් විවාහ කර ගත්හ. මේ කුඩා මුස්ලිම් ප්‍රජාව, හින්දු ආගම අත හැර ඉස්ලාම් ආගම වැලඳ ගත්හ.

  2. sinha le says:

    1948 පෙබරවාරි 04 දා සිංහලේ පැරණි ජාතික කොඩිය දිවයින පුරා නැවත ළෙල දෙමු

  3. Saradiel says:

    පැරණි සිංහ කොඩිය ජාතික කොඩිය වශයෙන් සම්මත කර ගත යුතුය .මහින්ද හිමියන් ද මේ සිංහ කොඩිය වනා එකල ලියූ කවි පද කීපයක් විය.

    දිය නෙත් දහම් රන් පාටින් හෙළිවේය – බිය නැති බවට සිහ රද සළකුණු වේය

    නියමය බලය රන් කඩුවෙන් කිය වේය – මෙය අප සිංහ කොඩියේ තොරතුරු වේය

    විජය අබා පැරකුම්බා දෙරජ වරු – නිජය බලෙන් කෙරෙමින් රුපු අඳුරු දුරු

    විජය ලබා නැන්වූවෝ වෙමින් සුරු – දජය මෙන්න නරඹව් තෙපි පපා ගරු

  4. Lapaya says:

    Hambayanta hoda krame thiyenne Arabiye ban. Ehe palayan.

  5. sinha le says:

    කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    ඉස් මොළ තිබෙද්දීත් මේ ගැන නොසිතන්නේ
    ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ

    මහින්ද හිමි ජාතිය පුබුදුවන්නට කී කවි එදා මෙදාතුර සිංහල ජාතිකයන්ගේ සිත්තුළ නොනැසී, සටහන් ව පවතී.

  6. love nature says:

    මහින්ද හිමියන්ගේ දේශාභිමානී හා ජාතිකාභිමානී කවි එදා පරාදීනව සිටි සිංහල ජනතාවගේ හදවත්වලට කා වැදුණි. එදා ඉංගී‍්‍රසි ජාතීන්ගේ පාලනයට යටත්ව සිටි සිංහල ජාතිය තම ජාතික, දේශීය, සිරිත් විරිත් ඇවතුම් පැවැතුම් අමතක කර පර සිරිතට නැඹුරු වන්නට විය. සිංහල ජාතියේ මේ පර ගැතියාව නොඉවසූ මහින්ද හිමියන් ඉතා නිර්දය ලෙස සිංහලයාගේ පර ගැතියාව විවේචනය කිරීම සඳහා කවිය උපයෝගී කොට ගත්තේ ය.

    ගිය ගිය තැනදි ජාතික හෙණ හඬම තලව්
    සිය ගත රුහිරු ලක්බිම තෙම තෙමා හෙළව්
    එය නිදහසය සිතමින් හැර විකට ඉලව්
    දිය දද දියත නංවනු බැරි මොකද බොලව්

    සහන ලැබෙන තුරු ලංකා දීපයට
    ගහන ගැහිලි හමුවේ සිහ වෙසින් සිට
    නහන රුපුන් නහමින් යමි ඉදිරියට
    මහණ කමත් බණ දහමත් එයයි මට

  7. Poramola says:

    Yes ,next pradeshiya saba election should be conducted according to proportional representation system.Then only SLFP can secure somewhat representation in the above sabas.

Main News