නව ඡන්ද ක‍්‍රමය විශාල ජයග‍්‍රහණයක්.. එය වෙනස් කරන්නේ නෑ.. ඉදිරි මැතිවරණ එම ක‍්‍රමයටමයි..

April 21, 2018 at 5:30 pm | lanka C news
නව ඡන්ද ක‍්‍රමය විශාල ජයග‍්‍රහණයක්.. එය වෙනස් කරන්නේ නෑ.. ඉදිරි මැතිවරණ එම ක‍්‍රමයටමයි..

මීලග පළාත් සභා මැතිවරණයන්ද පවත්වන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණය පැවැත්වූ නව ඡන්ද ක‍්‍රමයට යයි පළාත් සභා සහ පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

දුෂිත මනාප ක‍්‍රමය ඉවත් කර ලබා ගත් නව ඡුන්ද ක‍්‍රමය විශාල ජයග‍්‍රහණයක් බවත් ඒ මහතා සදහන් කරයි.

පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවණයේදී ලබා දුන් පොරොන්දුව අනුව නව මැතිවණය ක‍්‍රමය ගෙන ආ බවත් එය වෙනස් කිරීමට නොහැකි බවත් ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටී.

32 views

10 Comments to “නව ඡන්ද ක‍්‍රමය විශාල ජයග‍්‍රහණයක්.. එය වෙනස් කරන්නේ නෑ.. ඉදිරි මැතිවරණ එම ක‍්‍රමයටමයි..”

  1. වරදට දඬුවම නියතයි says:

    ජාතික ආණ්ඩු මල කෝලම හෙට අනිද්දා ඉවර වුණාම මේ ඌරට යන එන මං නැතිවෙනවා. එතකොට ස්ථාවර රජයන්, පළාත් සභා, පළාත් පාලන ආයතන පතන මන්ත්‍රීවරු එකතුවෙලා මෝඩ සිරිසෙනයි මේ ඌරයි එකතුවෙලා හදපු මුගේ මෝඩ මැතිවරණ ක්‍රමය විසිකරලා දාවි. එතකම් ස්වයං වින්දනයක් ලබපන්.

  2. NARAYANA says:

    MOKAKING HARI CHANDE THIYAPIYA! APE SALLIWALIN PADI KANA CHANDA KALDANA DESPRIYATH EKKA DEAL DANA KALAKANNI

  3. පොඩි එකා says:

    ඔව් ඇමතිතුමා… ඔබතුමා හරි… ප්‍රධාන පක්ෂ දෙකෙන් දෙන්නෙක්ට ඉදිරිපත් වෙන්න කියලා.. නෝනද පොල්ලද කියලා කාසියක් උඩ දාලා මන්ත්‍රීතුමාව තෝරලා පාර්ලිමේන්තුවට යැව්ව නං… මැතිවරණවලට යන කෝටි ගානක මුදලක් ඉතුරු කර ගත හැකියි…

    • Pina says:

      යකෝ ඇමතියා, මේ පොඩිඑකාගෙන් වත් ඉගෙන ගනින්. මම නම් ඉතින් වැරෙද්ද දැක්කත් ඔය පන්ඩිත කතා නොකිය දෙන දෙයක් කාලා පුටුවරැකගෙන ඉන්නවා.

  4. Kolitha says:

    mona magulakada miniho oyawage chanda thiyanne apekshakayo idiripath karanna kiyala kawiyak ugadaala pathkalanam iwaraine….

  5. sinha le says:

    සුලු ජාතීන්ට වාසි වෙන මේ ක්‍රමය අපේ රටට එපා

  6. vishnu says:

    පල බූරුව මකබැවිල අවුරුදු 2500ක ඉතිහාසයක්
    තිබුන රට තොපි නැතිකළා

  7. Saradiel says:

    මහා ජාතිය බේදිලා මරාගන්නවා සුලු ජාතීන් රජ කරනවා අපේ වල කපාගන්නේ අපිමයී. අපේ සිංහල නායකයන් උන්ගේ බලය වෙනුවෙන් සුළු ජාතීන්ගේ ඡන්ද ටික ලොකු කරගෙන උන්ට ඔන දෙයක් කරගන්න දීලා බලාගෙන ඉන්නවා( බදුර්දීන් වගේ කාලකන්නී) මොකා බලයට අවත් මුන් ඇමතියෝ… මීටත් වඩා කනගාටුවනම් සිංහලයා වෙනුවෙන් හඩ නගන බොහෝ ජාතික සංව්ධාන දේශපාලනීකරනය වෙලා සල්ලි, බලය,ප්‍රසිද්දිය ඉස්සරහ තමන්ගේ ආත්මය උනත් පාවා දෙන තරමට බහුතරය පත්වෙලා.. දියසෙන් කුමාරයෙක් ආවත් අපිව බේරගන්න අඩු පාඩු හොයන සිංහලයන් කොටසක් මේ රටේ ජීවත් වෙන්නේ ……. කියන්න ඔනේ නැ හිතාගන්න…… ඔන්න ඔකයි ඇත්ත.

    • Analyst says:

      Due to no unity among main parties, the minorities exploit the situation and get ministerial posts ,whatever the party comes to power.They gets more posts than their population justified,at the expense of number of posts majority nation should get. Our people jointly agree onlyto moves which cut their own grave.They all agreed to give citizenship to some hundred thousand Indian plantation workers who were due to be sent to India easily under the 1962 SIRIMA_SASTHRI PACT.See the outcome now? Upto 1977 election,the first MP out of three selected was a Sinhalese.eg .Anura Bandaranaike in 1970.This motion was brought during JR regime.Take a present incident.The location of Sri pada has gone to a council which is governed by a minority. The power crazy politicians have ruined the nation. The present sensible people should act with vision not to put further , thefuture of the Nation and generation in danger,

  8. Marusira says:

    මේ ජනාධිපති නීතිඥ‍යාගෙ ඹලුවෙ තියෙන ගොම ටික එලියට අදින්න විදිහක් තයෙනවනම් මුලු අග්නිදිග අාසියාවම අවුරුදු දහයක් අස්වද්දන්න පුලුවන් වේවි.

Main News