නව ජනපතිට සුබ පතන්න එජාප මැති ඇමතිවරු පෝලිමේ..

November 18, 2019 at 1:20 pm | lanka C news
නව ජනපතිට සුබ පතන්න එජාප මැති ඇමතිවරු පෝලිමේ..

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් විශාල වශයෙන් උත්සාහ දරමින් සිටී.

දුරකථන ඇමතුම් ලබාදෙමින් සුබ පතන අය මෙන්ම මුණ ගැසී සුබ පැතීමට අවස්ථාව ඉල්ලා සිටින පුද්ගලයන්ද ඒ අතර සිටිති.

දැනටමත් එජාප මැති ඇමතිවරුන් ප‍්‍රසිද්ධියේම නව ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කරමින් සිටී.

79,622 Viewers

14 Comments to “නව ජනපතිට සුබ පතන්න එජාප මැති ඇමතිවරු පෝලිමේ..”

  1. මාතර සුනිල් says:

    ගරු ජනාධිපතිතුමනි,…
    ඔබට සුභපතන්න හොරුන් පෙරමුණේ ඇති. අද සුබපැතුම් පිළිගන්න. හෙට ෆයිල් ටික CID යට භාරදෙන්න. ඔබගේ චන්දදායකයෝ හැටියට ඔබතුමාගෙන් අපි ඉල්ලන්නේ මෙයයි.

    • Rata Wenuwen says:

      Dear President,
      Please start the cleanup operation first among the corrupt ministers, Bond Scandle. Drug Mapia etc.

  2. ajith says:

    මේ චන්දෙදි සිංහල ජනතාවගෙන් 64% ගෝටබයට චන්දෙ පාවිච්චි කලා . මේ අවස්ථාවේ තව 11% වත් දේශප්‍රේමී පිලට ලබාගැනීමට උත්සාහ කලයුතුයි.

    • Bandq says:

      මෙච්චර කල් චන්දෙ දුන්නෙ ජවිපෙට.ඒත් ලපයා
      හාමුගෙ ඔඩොක්කුවේ ලඟින්න ගිය දා පටන් ඒ පක්සෙත් එපා වුනා.
      මම මේ පාර චන්දෙ පාවිච්චි කලේ නෑ.result බැලුවාම තමයි කනේ පාරක් ගැහුව වගේ තේරුනේ හම්බයො කොටි කොයි තරම් උන්ගේ අරමුණු වෙනුවෙන් චන්දෙ පාවිච්චි කරලද කියන එක.ආයේ මේ වරද කරන්නෙ නෑ.
      ආයෙ එකෙන්ම පොහොට්ටුවට.සිංහල ජාතියට

      • Bandq says:

        11% නෙවෙයි.තව
        20% හම්බවෙනවා පොහොට්ටුවට මේපාර.unp jvp චන්ද

  3. cw says:

    SF & Rajitha?

  4. ලියොන් says:

    ගරු ජනාධිපතිතුමනි
    විසකුරු සර්පයින් වැනි කපටි දේශපාලකයින්ගෙන් ප්‍රවේසම් වෙන්න. හොරුන්ට දූෂිතයින්ට බොරුවෙන් රට වැසියන් මුලාකරන අමනයින්ට නීතිය ඉදිරියට ගෙනැවිත් දඬුවම් ලබාදෙන්න. ඔබට තෙරුවන් සරණයි.

  5. Nim says:

    JARA JEERNA
    UNP WASAYO
    LAGA KARA GATHOTH
    AWASANAYA LAGAI

  6. nim says:

    We are expecting a strategy to clean up the corrupted politicians from the ground level and some sort of mechanism to bring educated professionals to politics by changing the existing corrupted system. we need to replace from bradeeshiya sababa level when giving the ” NOMINATION”

  7. Gonsun says:

    Gotabhaya, our new President, please remember that a country cannot economically progress without the following Industries.
    Metala processing, Machine Tool.Manufacture, Manufacture of Locomotive Carriages, Rails, Tractors, Engines, Weapons, Missiles, tools, Clothes , Agriculture. Resurrect the 25000 lakes, go for bio vegetable exports.

    Curb imports, give opportunities to clever guys here.

    Then

  8. Gonsun says:

    Gotabhaya, our new President, please remember that a country cannot economically progress without the following Industries.
    Metala processing, Machine Tool.Manufacture, Manufacture of Locomotive Carriages, Rails, Tractors, Engines, Weapons, Missiles, tools, Clothes , Agriculture. Resurrect the 25000 lakes, go for bio vegetable exports.

    Curb imports, give opportunities to clever guys here.

    Then give tax holidays and vat exemption for import of rawmaterials machine tools

  9. MD says:

    RANIL ARJUN MAHENDRAN GENATH DENATURU KISIMA BURULAK NODENNA.

  10. Mahesh Gamage says:

    hak

    ko me kunu datha saha uge wanachara putha

    Okun denna ekata gata gahala R wijeweerata deepu danduwama denna ona

    hak

  11. මැදමුලනෙ මුත්තා says:

    කොචිචර විධායක ජනාධිපති කිවිවත් පාර්ලිමේන්තුවෙ සහාය නැත්තං දුවන්න බෑ කොළුවො.
    ආර්.ප්‍රේමදාසත් පාර්ලිමේන්තු මන්ත්‍රීල නැතුව දුවන්න හැදුව. අන්තිම⁣ට දෝෂාභියෝගයක් ආවා.
    වියත්මගේ ප්‍රායෝගික දේශපාලනය නොදන්න එවුන්ගෙ කතා නාහ, ඉක්මන් ඡන්දෙකට ගිහිං දිනන එවුන් එක්ක සෙටිවෙලා ගමන පලයං.
    උං තරහ කොරගත්තොත් යාම බොරැ.

Main News