නව ජනාධිපති මහින්ද යාපා..

July 9, 2022 at 5:35 pm | lanka C news
නව ජනාධිපති මහින්ද යාපා..

ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයා ට ඉල්ලා අස්වන ලෙස පක්ෂ නායකයන් විසින් යෝජනා කර තිබේ.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුයේ රැස්වූ පක්ෂ නායක හමුවේදී මෙම ඉල්ලීම කර ඇත.

ඉන් අනතුරුව ව්‍යවස්ථාව අනුව කතානායකවරයා තාවකාලික ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බව එම පක්ෂ නායක හමුවට සහභාගි වූ රවුෆ් හකීම් මහතා පවසයි.

තම සමාජ ජාල ගිණුම් ඔස්සේ ඒ මහතා මේ බව සදහන් කර තිබේ.

96,445 views

44 Comments to “නව ජනාධිපති මහින්ද යාපා..”

  1. Lucky N says:

    මොකා ආන්ඩු කරන්න ආවත් ව්යසනයට මූලික ඌ හේතුවට විසදුමක් නොදෙන තුරු රට බන්කොලොත්. දූසිත දේසපාලකයන්ගෙ කොමිස් ගැහිල්ලටත් වඩා රටේ විනාශයට මූලික වී ඇත්තේ රාජ්ය නිලදාරින්ගේ ගැහිලි සහ පින්බත් ගිලින රාජ්ය සේවකයින්. උන්ව පත් කර ඇත්තේ චන්ද පදනමක් හදා ගැනීමේ අරමුනින් වරින් වර මාරුවෙන් මාරුවට පැමිනෙන දේසපාලකයෝ උනාට වුර්තීය සමිති හරහා රට පාලනය කරන්න උන්ට බලය සහ රැකවරනය දෙන්නේ ජෙප්පෝ. උන් සේරම රට විනාශ කිරීමේ වැඩපිලිවෙලේ සාමූහිකව සිටින අතර රටට හම්බ කරලා දෙන්නේ පෞද්ගලික අංශයේ දිවා රෑ වෑඩ කරන සුලු පිරිස විතරයි. මොකා බලයට පැමිනියත් මුලින්ම කරන්න ඕන නීති සම්මත කරලා මේ දක්වා සුලු හෝ දූසනයකට සම්බන්ද දූසිත නිලදාරින්ට සහ දේසපාලකයින්ට ප්‍රසිද්දියේ වෙඩි තබා මරන දන්ඩනය පැමිනවීමයි. චීනයේ කරන්නේ ඒක. රට ගොඩ ගන්න ඒ නීතිය විතරක් තිබ්බත් හොදටම ඇති.

  2. Patholaya says:

    Pathola is much better than this fellow. He will get his ll kith and kins appointed to the all important big posts at the Presidential Secretariat

  3. Helaraju says:

    Thawama janadipathithuma illa as wela netha. Wiyawasthawata anuwa ohu illa as wana thuru janadipathithuma ohuya. kalakanni jathidrohi thrastha wadi ballo tikak colombo walata giyahama un hithanne wede hari kiyalada. thawa tikak dinakin uro kotiyo thope ammalata petaw hadanakota thopige netta kapanakota harima hodaayi ethakota topita therewi

  4. ඔබගේ යහපත says:

    අධ්‍යාපන-විනය-ගුණධර්ම සුදුසුකම් පරීක්ෂණ විභාගයකින් මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගන්නා ආණ්ඩු ක්‍රමයක් බිහිකිරීමට පෙළගැසෙමු.

  5. NuwanJ says:

    ගොටා හොද නැතානම් ඔකට යාප වගෙ හොරෙක්
    හරියන්නෙ කොහොමද

  6. නිහාල් says:

    මීට වඩා හොඳයි බන්දු සමරසිංහ.

  7. windra says:

    aduma gane aragaleta wathura weeduruwk hari dunna hu …ge puthalada ban me maha baka pandithayo wage commets danne.. ane huke….

  8. කැපුවත් පොහොට්ටුවට says:

    ජෙවීපි ටෙලිපොන් හරක් මේ රට කෑව දැන් ඉතින් විඳවපියව් දිගටම.

  9. Kapila says:

    පරණ පිනක් මගේ හිසේ කඩාගෙන වැටුනා ……….

  10. fr says:

    3% ත්‍රස්තවාදීන්ගේ ඉඳුල් ලෙවකන පාහර ශ්‍රී.ල.නි.ප, .ස.ජ.බ. පක්ෂ නායකයින් විරෝධතා සිදුකරන ත්‍රස්තවාදීන්ගේ කැලැ නීතිය ඉදිරියේ දෙකට නැමී ඇත.