නව දේශපාලන බලවේගයකට සාකච්චා ඇරඹේ…
January 2, 2022 at 1:20 pm | lanka C news
ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සමඟ නව දේශපාලන බලවේගයක් බිහිකිරීම සඳහා සාකච්ඡා එළඹෙන සතියේ සිට ආරම්භ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් වන මුලික වටයේ සාකච්ඡා මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ලංකා කම්කරු පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් සමඟ දැනටමත් ආරම්භ කර ඇති බව ද ඔහු පැවසීය.
ඉදිරියේ දී ආණ්ඩුව නියෝජනය කරන තවත් සෙසු පක්ෂ සහ ජාතික බලවේග සමඟ සාකච්ඡා ආරම්භ කරන බවද ඒ මහතා කියා සිටියේය.
නව වසරේ සිට රටට හිතැති නව දේශපාලන බලවේගයක් ගොඩනැගීමට සැලසුම් සකස් කරන බවද හෙතෙම තවදුරටත් පැවසීය.
බලාගෙන හිටපන් උඹලට හම්බවෙයි. බංකොලොත් කාලකන්නියෝ.
උඹල ඔක්කොම එකයි….. කම්බ හොරු…. හැඳිගෑවිලාම පල….
Thawa lanu deepalla rata kala,,sampath athin paripurna ratak,metharam hora magadi rajayak methek bihi wela nehe,janathawa metharam asaranawunu kalayak,thrastha wadin bata kala,rata beragath wiruwan tath apahasayak,rata wikunala,bankoloth bawayata me rajaya wagakiwa yuthi,owunge depala,mudal rajasanthaka kara naya barin nidos kireema,apage balaporothu wai
Better to give JVP a chance now. All others have failed.
Nobody want to vote again those scumbags,
225ට බෝම්බයක් තියන්න isis එකෙක් හොයාගන්න බැරිවෙයිද
බංකොලොත් කාලකන්නි
Okata Chandrika, Ranil, Maithree wa gawa ganne nethiwa Uvindhu wijeweera wagee kenek aragena, dhushanaya nama giya Rajithala, Ravi karunanayake wage unwath halala dhala Nama giya wayaparikayanwa gawa gaththa nam thamai hondha…