නව නායකයා උපුල් තරංග.. මැතිවුස් ඉවතට..

February 5, 2017 at 4:40 pm | lanka C news
නව නායකයා උපුල් තරංග.. මැතිවුස් ඉවතට..

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගින් ඉදිරියේදී  පැවැත්වීමට නියමිත 20-20 තරගාවලිය සදහා ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට උපුල් තරංග පත් කර තිබේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසන්නේ පාදයේ පවතින ආබාධයක් හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ඔහු නායකත්වයෙන් ඉවත් කල බවයි.

88 views
Main News