නව පළාත් පාලන පනත සංශෝධන සහිතව අගෝස්තු 24 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා…- කිරිඇල්ල
August 18, 2017 at 5:30 pm | lanka C news
සියළුම සිවිල් සංවිධාන, කාන්තා සංගම් නියෝජනය වන පරිදි ලබාගත් අදහස් අනුව සංශෝධන සහිතව ඉදිරිපත් කෙරෙන නව පළාත් පාලන පනත එළඹෙන 24 වන දින පළාත් සභා හා පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.
මෙම පනත ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත් පොදු එකඟතාවය මත ඉදිරිපත් කිරීම විශේෂත්වයක් යයිද ඇමතිවරයා පවසයි
– රජිත සමරසූරිය