නව පාර්ලිමේන්තු සැසියේ පිල් මාරු 30ක්…

August 3, 2022 at 3:22 am | lanka C news
නව පාර්ලිමේන්තු සැසියේ පිල් මාරු 30ක්…

නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමත් සමඟ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් තිහකකට ආසන්න පිරිසක් පිල් මාරු කිරීමට සූදානමක සිටින බව වාර්තාවෙයි.

විපක්ෂයේ සිටින පිරිසක් ආණ්ඩුවට සහයෝගය දීමටත් ආණ්ඩුව නියෝජනය කරන පිරිසක් විපක්ෂයට එක් වීමටත් නියමිතව තිබේ.

දැනට විපක්ෂයේ සිට සුළු පක්ෂ කිහිපයක් ආණ්ඩුවට එක්වනු ඇති අතර තවත් මන්ත්‍රීවරුන් තනි තනිව තීරණය කරමින් ආණ්ඩුවට එක්වීමට සූදානමක සිටී.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් නිල වශයෙන් විපක්ෂයට එක්වීමට නියමිතව ඇති අතර නව පාර්ලිමේන්තු සැසියේදී ඔවුන් ඒ බව ප්‍රකාශ කරමින් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර ඇත.

21,820 views

5 Comments to “නව පාර්ලිමේන්තු සැසියේ පිල් මාරු 30ක්…”

  1. Kalu Albot says:

    Me Wawul Paaharayan unge Chanda daayakayange Ayitheen ugas thiyanawa. Me wage Ballanta chandaya dena unta Usaawi yanna berida ? Maanawa Himikam ?

  2. බිලින් says:

    මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද?…තාම පිල් මාරුකරන එක නවත්තන්න නීතියක් නැහැ.කොයි කපේ ගොඩ එන්නද?

  3. Paw says:

    All moving for money and ministry positions no one have a liking for the country or poor people. But the Sri Lankans should suffer for appointing such goats in the parliament. I bet next time lankens bulls will repeat the same mistake as prabakera said only a week will take to remaimber and forgive and forget that’s the nature of Sri lankens

  4. appuhamy says:

    Mun athmarthaka.i sunakayo. 227 dennama elawamu

  5. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    සිස්ටම් චේන්ජ් එකට හොද උදාහරණයක් .අරගලයට ජයවේවා !🇱🇰

Main News