නව පාලනය යටතේ රට බං කොලෙත් වෙලා.. අපේ කාලයේ හොදට පාලනය කලා..

February 2, 2020 at 5:30 pm | lanka C news
නව පාලනය යටතේ රට බං කොලෙත් වෙලා.. අපේ කාලයේ හොදට පාලනය කලා..

පසුගිය යහපාලන රජය විසින් අනුගමනය කරන ලද බදු පතිපත්තියෙන් බැහැරවීම නිසා රට බංකොලොත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

පසුගිය රජය විසින් උපයා ගත් බදු ආදායම අද වන විට 30%කින් පමණ අඩුවී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් නව පාලනය යටතේ රට බංකොලොත් තත්ත්වයට පත්කර තිබෙන බවද ඔහු පැවසීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

25,168 Viewers

26 Comments to “නව පාලනය යටතේ රට බං කොලෙත් වෙලා.. අපේ කාලයේ හොදට පාලනය කලා..”

  1. kawinda says:

    aalaapaaluwaa kata erala. mu danna aarthikayak thiyenawa..? mu mehema kiuwata tara wasiya ahanawada..? UNP karayekawath piliganne nehe. thawa tika dawasak iwasanna paachayo.. aarthikaya kewe kauda kiyala usaawiyedi pehedili wei.

    • Alapaluwa says:

      මුගේ මේ කටේ තිබෙන උජාරුව නැතිවන්න ඉක්මණට තිබෙන නඩුව ගෙන චුදිතයෙක් කර ඇතුළට දමන්න. එසේත් නැතිනම් ඉක්මණට බැඳ දමන්න.

      • හර්ෂණ says:

        තාත්තා පට්ට වෙසියන් එක්ක වල්කමේ ගියාම දරුවොත් මංමුලා වෙනවා අන්න එනිසා තමයි අරවගේ පින්තුර ගන්න ඒ ළමයට මානසිකත්වයක් ඇතිඋනේ .උඹ මහා ලජ්ජා නැති පට්ට තක්කඩියෙක් කොරල තියෙන පොලව නුහුලන අපරාදවලට ළඟදීම පල දෙනවා .හැබැයි ඉතින් හිතාගෙන ඉන්නේ රටේ ජනාදිපති වෙන්න.උඹගේ බයිලා වලට අපිත් අතීතයේ අහුවුනා නමුත් දැන් දන්නවා සතා මොකාද කියල .උඹේ ලජ්ජා නැති දිව වාසි පැත්තට නේද බොල කතාව .ගිහිල්ල අර ගෑනු දරුවාව හදාගෙන ජිවත් වෙයන් .කාම පිස්සෝ අන්තිමේ පාදඩයෝ වගේ තමයි මැරෙන්නේ

      • Critic says:

        Very true! He should be jailed with immediate effect! If not, he’ll bring more and more mud for the current Govt.

    • වහල්ලුන්ට පට්ටෙට රිදිලා. එක එකාට ඕන විදියට දේශපාලන විරුද්ධ මත දැරුවට හිරකරන්න බෑ වහලෝ.. තොපෙ ආණ්ඩුව අරන් මාස දෙකට පඩි ගෙවාගන්න බෑ. අතිකාල කපලා, දීමනා කපලා. පෝෂන මල්ල කපලා. ඉතින් බංකොලොත් නැද්ද?

  2. Amarasena says:

    Nadeeshage yata aka wenna athi….

  3. Lol says:

    Oya gahana ganja apitath deepallako 😂😂

  4. බන්ඩා says:

    යහපාලන බොරුවට සිංහල ජනතාව රැවටිච්ච කාලෙ ඉවරය් කියල පච රණවක දන්නෙ නැහැ.

  5. Pal says:

    He is a real joker and so sad to notice the attitude of this man.

    Too much of tax payments has already taken some of the industries into bankruptcy.

    How can this man be a political leader of a country?

  6. G says:

    Hodatà Runna…

  7. Kgs basnayake says:

    you sob

  8. Shayagra vashi says:

    බේගල්කන්දේ දේවදත්තයා මිනීමරු කුඩු දුමින්ද මතු බුදු වෙන බෝධිසත්වයෙකු බව පැවසීම ඉවසා සිටිය හැකිද..? කිං සච්චගවේසී යනු ‌මෙයද?

  9. IO says:

    Gota has reduced government expenses drastically and has given whoever those tax payers , a chance.
    Central Bank Robbery, Pasku attack will not happen again.

  10. Nimal R says:

    I can’t understand why this criminal Pacha Ranawaka is still free without being in jail when his driver has given a confidential statement to the magistrate that it was not him but this rascal who was driving the vehicle when that poor boy was hit and wounded fatally.

  11. Vis8 says:

    Aney muu: The murderer of Eknaligoda and Daya Ratnayake is ‘pinwath upasaka mahattaya’ champaka ranawaka. Leaked tapes from gonja and IGP reveal this. Kick this bastard into jail.

  12. නිමල් says:

    හරියට හරි…තොපිට ඇමති කොම නැති නිසා හිටියා වගේ හොරාකන්න නැති නිසා ටිකක් බන්කොලොත් වෙලාඇති

  13. ගමරාළ says:

    Who let the 🐕 out ..

  14. ane owu pacho ! %%%%%……..unbata barida apita ” Yanna Hithena Ratak hada denna;;;;;;,,,,,,,…………#####
    try n try aaaaaa……….walan pachhhhhoooooo…

  15. desta says:

    apoi ow ettha mage Ferrari eka den duwanne neha ogollonge anduwa kale mama kewe Hilton eken minissu plaintea gahannath yanne e dawas wala hilton ekata kiyala wedak neha mara sepak dunne ane pachayo ara lolla ge beheth aran deepan balu weda nokara

  16. Sidath Senarathne says:

    යහපාලනය තිබුනානම් අද අපිට අහන්න වෙන්නෙ මේ වගේ කතාවක්.

    චීනෙ කොරෝනා කියලා වසංගතයක් හැදිලා අපේ ළමයි වගයකුත් එන්න බැරුව හිරවෙලා හිටියා කියලා මම මේ දැන් තමා පත්තරෙන් දැන ගත්තෙ.

  17. fass says:

    Moo kiyanne muge Arthike gana, Nadeeshata denna salli nethilu

  18. Gini says:

    Due to previous management the country was bankrupt already. Luckily you are still out.

  19. Sunil says:

    මොලේ කොලොප්පම් වෙලා වගේ. තමන්ගේ හිතවතෙකුගේ පෙම්වතියක් බලෙන් අයිති කර ගැනීම සඳහා අසරණයෙකු බලෙන් අංගොඩ ගෙනිහිල්ලා කරන්ට් ඇල්ලුවා වගේ මෙම උත්තමයගෙත් මොලේ අමාරුව හොඳ කිරීමට කරන්ට් අල්ලමුද?

  20. MD says:

    BAMBUWA TAMAI.

  21. Nihal says:

    Nation has to identify the idiots like this wearing white clothes covering behind buddhist concepts and robes .
    We are waiting for the next general election to wipe out this criminals in disguise..

  22. p.d goonawardena says:

    හොදට පාලනය කරපු හැටි දැක්කා …….අපි වෙන රටක නෙමේ හිටියේ……නීතියනම් හොදාට පාලනය කරගෙන තමාගේ කුපාඩි වැඩ ටික කරගත්තා…….

Main News