නව පොලිස් මාධ්‍ය අධ්යක්ෂ නිහාල් තල්දූව…
March 20, 2021 at 2:22 am | lanka C news
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය පරිදි පොලිස්පතිතුමා විසින් පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නව අධ්යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පත් කර ඇත.
ඒ අනුව 18 වන දින උදෑසන යෙදුණු සුභ මොහොතින් පොලිස් මූලස්ථානයේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා රාජකාරී ආරම්භ කරන ලදී.
ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජවේදී විශේෂ උපාධියද, පශ්චාත් උපාධියද ලබාගෙන ඇති ඒ මහතා නීතිඥවරයෙකු වන අතර, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වේ.
– police midea
ඔබතුමාටත් තියෙන්නෙ අපේ ආණ්ඩුව කියල මීඩියා ඉස්සරහට ඇවිත් ආණ්ඩුවෙ රෙදි හෝදන්න.තමුන් රජයෙ සේවකයො මිස ආණ්ඩුවෙ සේවකයො බව නොදන්නා මීමින්නන් සිටින රටක් අන්ත දූෂිත රටක් වීම පුදුමයක්ද
කැලේ වෙනස් කලාට කොටියගේ පුල්ලි වෙනස් නොවේ.
What happened to the ex-Police Media Spokesman? News is incomplete.
All the best Nihal. Keep your good work continuously
We are confused of that what has happened to Ajith Rohana of current Police spokesman?
Hope he has done a good job .
We are confused of that what has happened to Ajith Rohana of current Police spokesman?
Hope he has done a good job . The Ajith Roha seems to be well verse in his subject .
May be he(Ajith) needed kicking upstair …is that so?
Congratulations kollo. Hondata wade karapan