නව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් තල්දුව..

August 16, 2021 at 3:00 pm | lanka C news
නව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් තල්දුව..

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කර තිබේ.

මෙතෙක් කලක් ධුරයේ කටයුතු කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතායි.

57,322 views

3 Comments to “නව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් තල්දුව..”

  1. Ishan Liyanage says:

    ඔබතුමාට සුභපැතුම්! කොරෝනා පැතිරවීමට උද්ඝෝශණ කල අනුරකුමාර ඇතුලු පිරිස අතඩoගුවට ගැනීමට කටයුතු කරන්න

  2. Covid Rohana says:

    MAsk natuwa media walata awilla mask nati un mechcharak alluwa kiyala pora wenna dagalapu Ajith Rohana Pissa elawwa janadipathitumata Pin.