නව බලශක්ති ඇමති ෂොහාන් සේමසිංහට සුබ පැතුම්…

November 1, 2021 at 9:20 am | lanka C news
නව බලශක්ති ඇමති ෂොහාන් සේමසිංහට සුබ පැතුම්…

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ අනාගත බලශක්ති ඇමති ධුරයට තමන් එක සිතින් සුභ පැතුම් එක් කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ආණ්ඩුව සම්බන්ධයෙන් තමන් සිදුකරන ලද්දේ සත්‍යවාදී ප්‍රකාශයක් බව වගකීමෙන් පවසන බවද ගම්මන්පිල මහතා පැවසීය.

වත්මන් ආණ්ඩුව ඉතිහාසයේ දූෂිතම ආණ්ඩුවක් බවට ගම්මන්පිල අමාත්‍යවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ විසින් කළ ප්‍රකාශය ගැන විමසීමකදී අමාත්‍ය ගම්මන්පිල මෙසේ කියා සිටියේය.

රජය විවේචනය කරමින් අමාත්‍ය ධුර දරන්නේ නැතිව ආණ්ඩුවෙන් එළියට යා යුතු බවත් වත්මන් ආණ්ඩුව දූශිත ආණ්ඩුවක් නම් එහි සිටින්නේ මන්දැයි රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා කහටගස්දිගිලිය නගරයේ දී සඳහන් කළේ ආන්ඩුවේ සෙසු පක්ෂ කොළඹදී පවත්වන ලද මහජන මන්ත්‍රණ සභාවෙන් පසුවයි.

188,530 views

27 Comments to “නව බලශක්ති ඇමති ෂොහාන් සේමසිංහට සුබ පැතුම්…”

  1. nimal says:

    ජනාධිපති තුමා අස්සයින්ට අං දීල නැත්තේ ඒකයි

  2. calista says:

    ඕවා මේසේ සිදුවිය යුතු දේවල්ය දූෂිතයින්
    බොරුකාරයින් හොරු ජනතාරවටන්නන්
    තොපි සියලුම දෙනා බේද බින්වී සුනු වසිනු
    වේවා දේශයට කල අපරාධයට ජනතාව මරා
    ආ පාලකයින්ට ඒ ලේ මොරදෙනු ඇත ඒ වේදනා
    අද මේ මිනීමරුවන්ට පලදෙනු ඇත අසරණ දරුවන්ට දෙමාපියන්ද දෙමාපියනට දරුවන්ද
    සහොදර සහෝදරින්ද විදින දුක් ගින්න තොපි පිට ඇවිල යා යුතුමය බලයේ කෑදර කමට
    කල අපරාධය තොපිට පලදේවා කාලකන්නී
    ආන්ඩුව සුන්නත් දූවිලි වේවා පවුල් පිටින්ම විනාශ වෙත්වා ආ ආ

  3. calista says:

    අද රටේ සියලුම වෘතීසමිතිවල ට අපේ උපහාරය රට දේශය රැක ගැනීමට හා තම අයිති
    වාසිකම් දිනා ගැනීමට මේ හිතුවක් කාර උඩගු
    උද්දච්ච හොරු මිනීමරුවන් ට පාඩමක් ඉගැන්විය යුතයි අද ගොවියා ගුරුභවතුන්
    සියලුම ජනතාව තමන්ගේ පශ්න විසදා ගැනීමට
    මහමගට බැසීමට සිදුව ඇත සාකච්චාවෙන්
    පරශ්න විසදීමට මේ කාලකන්නි අහංකාර
    ගොටා ඇතුලු උද්දච්ච යින් බිමට නොබසිනු ඇත
    එනිසාම ජනතාව ඕකුන් එලවා දැමිය යුතුය