නව මහ බැංකු අධිපතිතුමනි ඔබ නිවැරදයි..- හර්ෂ

April 12, 2022 at 8:02 am | lanka C news
නව මහ බැංකු අධිපතිතුමනි ඔබ නිවැරදයි..- හර්ෂ

නව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ නිවැරදි බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

‘රුපියල බේරාගැනීමට නම් අළුත් මහ බැංකු අධිපතිවරයා විසින් මුලින්ම කළ යුත්තේ ප්‍රතිපත්ති පොලී අනුපාතය වැඩිකිරීම යැයි මා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. මා මෙසේ ප්‍රකාශ කළේ ආර්ථික විද්‍යාත්මකව මෙම අර්බුදය කළමනාකරණය කළ යුත්තේ කෙසේදැයි තාක්ෂණිකව අදහස් දක්වමින්.

මා කළ කතාවෙන් පැය කිහිපයකට පසුව අළුත් මහ බැංකු අධිපතිවරයා සහ මුදල් මණ්ඩලය විසින් තැන්පතු පොලී අනුපාතය 13.5% ක් දක්වාත් ණය දෙන පොලී අනුපාතය 14.5% ක් දක්වාත් වැඩිකර තිබෙනවා.

මහ බැංකු අධිපතිවරයාගේ දැක්ම වඩාත් නිවැරදි එකක්වීම සුබ ලකුණක් යැයි මා සඳහන් කරන්නට කැමතියි. මීට පෙර සිටි අධිපතිවරයාට අපි කොතෙක් දෑ කිව්වද එය බීරි අලින්ට වීණා වාදනය කිරීමක් වුණා’ යයිද හෙතෙම පැවසීය.

148,364 views

19 Comments to “නව මහ බැංකු අධිපතිතුමනි ඔබ නිවැරදයි..- හර්ෂ”

  1. ජුණ්ඩප්පුවා says:

    ඉතිං, මුදල් ඇමතිකම බාර අරං රට ගොඩ දාන්නකො, තාමත් සජිත්ගෙ පුයන්නෙ ඇඟිල්ල ගහං ඉන්නෙ නැතුව.

    • කැපුවත් පොහොට්ටුවට says:

      මේ මෝඩයට මුදල් ඇමතිකම දෙන්න තොට පිස්සුද මී හරකො.

      • ජුණ්ඩප්පුවා says:

        කියවලා තේරුම් ගන්න බැරි නං කොටන්න එපා බක පල්ලෝ…… මේ ෂුකර්ණෝ

      • R says:

        ගොනෝ මේ රටේ සුවසැරිය කියලා දෙයක් තියෙන්නේ මේ මනුස්සයට පිංසිද්ද වෙන්න කියලා දන්නවද

  2. U.S .Sannasgala says:

    මෙම වෙබ් අඩවියේ අදහස් පලකරන සියලු දෙනාගේ දැන ගැනීම පිනිසයි .
    රාජපක්ෂ යනු සංස්කෘතික වචනයකි . එය නිවරදි සිංහහලෙන් රජ පකය වෙනුවෙන් නිවරදි විය යුතුයි .එහි බහු වචනය රජපකයින්වේ .මේවා කිසිසේත් කුණුහරුප නොවන බව වටහා ගන්න ඔබ අදහස් පල කිරීමේදී නිවරදි සිහල භාෂාව පරිශීලනය කරන්න ස්තුතියි .

    • නුවන් අයියා says:

      මෙන්න මේක පිටරටක වැසිකිළි සුද්ද්කරණ ගමන් රාත්‍රියට පීසා කඩේක පීසා බේදනගමන් පාන්දරට කුණුලෝරියේ වැඩ කරන ගමන් ලංකාවේ පොරක් වෙන්න මේ රටේ ඉන්න පිචන්ම චරිතයක නම භාවිතා කරනවා උබත් එකයි උබෙ ගුරත් එකයි කිසිම සමාජ පිළිගැනීමක් නැති අපතයෝ.මෙන්න මේවගේ හීනමානය තිබෙන පහත් පවුල්වල කලාවන් පවුල් වල උන් තමයි ගෝඨාභය ට විරුද්ධව වැඩ කරන්නේ

    • කැපුවත් පොහොට්ටුවට says:

      අනෙ පලයන් මූසල ටියුෂන් හොරා.

    • අයෝමි පෙරේරා says:

      ඔයාට පුලුවන්ද මගේ පස්ස පැත්තත් සෝදන්න.

  3. Manel says:

    Success has many fathers. Harsha is trying to register his name as a father for any possible escape from this economic problems. That is ok but I wonder why he did not accept Finance Minister post when it was on offer for anyone.

  4. Sun says:

    The main problem is the law. People are not obeying the law of the country even the politicians do not know and not following. They do lot of illegal things and take money out of the country. They do not care about the law. So you cannot just clean only the central bank but the whole system of legal system of the country. Unless you follow and obey the system you cannot develop the policy of the central bank. Rajapaksas have been doing lot of things against the law. Taking money out. That is our happening in our country. You have clear all these rubbish holes.

  5. කපිල says:

    කියව කියවා ඉඳපල්ලා. අර කූඩාරම් ඇතුලේ කෙල්ලන්ට ලමයි හම්බ ඒ ලමයින් ට තාත්තා විදිහට නම දාන්නේ උඹද?

    • පාහර says:

      උඹට කවදා හරි ළමයෙක් හම්බවුනොත් ඒ ගැණු දරුවෙක් වුනොත් උඹ පරිසමෙන් හිටපන් ඒකිට ඔයවගේ කුඩාරමක් අස්සේ ළමයෙක් හම්බවෙයි තෝ මේ කරන පාහර වැඩේට. හැබැයි උඹට ළමයි හම්බවෙන එකකුත් නෑ උඹ පො##යෙක් නිසා.

    • කැපුවත් පොහොට්ටුවට says:

      අනිවා මචෝ.

  6. Puncha says:

    Me oya kiyanna ona ne. Ohu maha bankuwe, IMF wani thanwala weda karala honda palapuruddak thiyena kenek ohu weddek nisa thamai path karala thiyenne. Nethnam oya weddek nam Ranil oya mudal amathi hari maha benku adipathi karanna thibuna ne.
    Oya weddek nisa ne api dan voxvagon nipadawanne.

  7. Boo says:

    නිකං ඉඳලා ලකුනු දාගන්න හදන උන් නූගතුන් වේ. විභාග පාස් වුනු පලියටම උගතෙන් නොවේ. වටෙන් වටෙන් අනුන්ගෙ පහනෙන් එලිය බලාගෙන මම කෙරැමා කියලා කියන්නෙ මුගෙ තියෙන හීන මානෙට.

    අර චතුර කියන කිඹුල් පැටියා වගේමයි මූත්.

    පොඩි උනුත් ඔය වගේමයි “මමයි ඉස්සෙල්ලා කිවුවේ, ඒ නිසා ඒක මගේ”.

  8. අපි බංකොලොත් says:

    ඔව් ඉතිං ඕස්ට්‍රේලියාවේ ඉදලාම එන්න ඕන හරි දෙයක් කරන්න

  9. dev says:

    මේ අරගලය බැසිල් එලවන්න මහින්ද ගහපු ගේමක්.
    විපක්ෂය ගේන දෝශාභියෝගයත් ආන්ඩුව ශක්තිමත් කරන්න එන එකක්…ඕකෙන් ගොටාබය දිනනවා.
    මේ උද්ඝෝෂණයේ තව එක ඉලක්කයක් සම්පූර්ණ උනා..ඒ ජේපි එක කොන් කිරිම.

  10. kosala kulathilaka says:

    හර්ෂද ද සිල්වා කියන්නෙ මම ගරු කරන කෙනෙක්. මම පොහොට්ටු වෙ වුනත් ඔව්න් කරන සියලු දේ හොදයි කියන්න මම ලැසස්ති නැහැ. අද මහ බැංකු අධිපති ගන්නා තීරණ ගැන සතුටුයි.

Main News