නව මහ ලේකම් පියදාස කියන්නේ බොරු.. ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නෑ.. එජාපය සමග ඉදිරියටම යනවා..- අමරවිර-දුමින්ද

June 8, 2018 at 6:48 pm | lanka C news
නව මහ ලේකම් පියදාස කියන්නේ බොරු.. ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නෑ.. එජාපය සමග ඉදිරියටම යනවා..- අමරවිර-දුමින්ද

එක්සත් ජාතික පක්‍ෂය සමග පවත්වාගෙන යන ජාතික ආණ්ඩුවෙන් මාසයක් ඇතුලත ඉවත් වීමට ක‍්‍රමයක් සොයන්නේ යයි නව ශ‍්‍රීලනිප මහ ලේකම් රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සත්‍ය නොවන බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

තව දුරටත් ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යන්නේ යයි ශ‍්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශය නිවැරදි යයිද ඇමති අමරවීර සදහන් කරයි.

කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

නව මහ ලේකම්වරයා කියන්නේ අසත්‍යදැයි මාධ්‍ය විසින් කල විමසීමට පිලිතුරු දැක්වීමෙන් සන්ධාන මහ ලේකම්වරයා වැලකී සිටියේය.

9 views

6 Comments to “නව මහ ලේකම් පියදාස කියන්නේ බොරු.. ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නෑ.. එජාපය සමග ඉදිරියටම යනවා..- අමරවිර-දුමින්ද”

  1. Lapaya says:

    Thopi dennama SLFP eka walalalaa HUMP ekata palayaw.

  2. අමරවිර-දුමින්ද says:

    අමරවිර-දුමින්ද කියන නාට්‍යයේ පදය අමරවිරයි – හොට්ටා දුමින්දයායි. මුන් දෙන්න චරිත මාරු කර ගනිමින් සබීතා රකියි හොරාට කොනිත්තයි…ගඳ ගස්සයි හොටු ගාගනියි. ජයවේවා. මව් තුමියට.

  3. Ranjan says:

    Mata rakshawak mee tika dawasata onne. Ewata akul hellanna epa. pawu nedda.

  4. හබුරැගල වික්ටර් ගුණසේන says:

    ක.රෝ.ල.පියදාසය දන්න දේශපාලනයක් නැහැ.මහ ලේකමිකම කටු ඔටුන්නක්.වෙල්ගමය කියන්නෙ ක.රෝ.ල.පියදාස දින 45 Broiler කුකුළෙක් කියල.

  5. බන්ඩා says:

    අැලෝසියස්ගෙන් ජරාව කාල අැලෝසියස් බේර ගන්න COPE වල ෆුට් නෝට් ගහල රනිල බේර ගන්න අැත්ත නැත්ත ලියුව කෙහෙල් සූජීව බේර ගන්න ඉදිරියට වරෙව් – කැපුවත් කොල සහ NGO kvfa.

  6. Kanda Haliya says:

    Pudanakotama kaapi yaka kiwuwalu. Pathwela sathiyen mehemanam thawa issaradi honda honda sellam tikak balaganna puluwan wevi. Dan methendi piliganna wenne mahachaaraya kiyana ekada nathna nikam deshapalana apathayo dennek kiyana deyada?

Main News