නව රජයක් පිහිටුවනවා.. රටේ යහපතට විධායක බලය යොදන්න කිසිසේත්ම පසුබට වන්නේ නෑ..- ජනපති කියයි..

November 18, 2019 at 3:50 pm | lanka C news
නව රජයක් පිහිටුවනවා.. රටේ යහපතට විධායක බලය යොදන්න කිසිසේත්ම පසුබට වන්නේ නෑ..- ජනපති කියයි..

තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ රජයක් පිහිටුවීමට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

මේ බව කියා සිටියේ අද අනුරාධපුර රුවන්වැලිසෑයේ සලපතල මළුවේ දී පළමු වතාවට ජාතිය අමතමිනි.

රටේ යහපත වෙනුවෙන් තම විධායක බලතල ක්‍රියාත්මක කිරීමට කිසිසේත්ම පසුබට නොවන බවද ඔහු සඳහන් කළේය.

‘මම මගේ රටට ආදරේ කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මගේ රට ගැන මට දැක්මක් තිබෙනවා. සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමට අනාගත පරපුර වෙනුවෙන් එක්වන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන් මෙන්ම ඉල්ලා සිටිනවා’ යැයිද ඔහු එහිදී සඳහන් කලේය.

47,017 Viewers

17 Comments to “නව රජයක් පිහිටුවනවා.. රටේ යහපතට විධායක බලය යොදන්න කිසිසේත්ම පසුබට වන්නේ නෑ..- ජනපති කියයි..”

  1. kanishka Tissa says:

    All the best sir! You should form a new government and exercise your powers as the executive president for the common good of the country!

  2. රජරැටියා says:

    අපට ඕන අපේ මහින්ද මහත්තයා වගේම කෙලින් කතා කරන කියන කෙනෙක්. ඒ බව අපි දන්න නිසා තමයි එදා ඉදලම වන්නිකරේ අපි ඔබතුමාට එකතුවුනේ. අපේ රටට සාමය සෞභාග්‍ය සමෘද්ධිය රැගෙන එන්න ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබෙන්නට ඕන.

  3. podieka says:

    Proud of you SIr!

  4. රජින්ද says:

    අපි කියන්නෙත් හැකි ඉක්මනින් මහමැතිවරණයකට යා යුතුයි. මේ ගැම්මෙන්ම හොඳ පිරිසක් මැතිවරණයට ඉදිරිපත් කර ශක්තිමත් සිංහල මූල ආණ්ඩුවක් පිහිටවිය යුතුයි. ඒ සදහා දකුණේ සියලුම සිංහලයින්ගේ දායකත්වය ලබා ගත යුතුයි.

  5. ඔබට එය කළ හැකියි, ජාතියේ පිනට පහල වූ නායකයානනි…
    ඒ සදහා ඔබට උතුම් වූ ත්‍රිවිධ රත්නයේ පිහිටත්, සක් දෙවිදුන්, සතර වරම් දෙවිවරු ඇතුලු සියලු දෙවි දේවතාවන්ගේ පිහිටත් නියත වශයෙන්ම ලැබෙනු ඇත.
    මේ පින් බිමෙහි නැවතත් ඒ ධර්ම රාජ්‍යය බිහි කරලනු මැන පින්වත් නායකයානනි…

  6. MD says:

    Excellency President Gotabaya Rajapaksha.We are All with you.Wise you All The Best!

  7. Critic says:

    Great! Great!! Thank you Sir!

  8. apita mathakayi says:

    my3 nam me wena kota d,m. jayarathna agamathi thana thure inna addima rnil thumata agamathi kama dila suluthara anduwa pihitawapu hati apata mathkayi.

  9. රත්නසේන says:

    දේශපාලකයෙකු නොවන ජනාධිපතිවරයෙකු පත් වුයේ ප්‍රතම වතාවට. එය රටේ වාසනවා! රටට දේශපාලකයෙකුට හෝ ජනාධිපතිවරයෙකුට වඩා අවශ්‍ය වන්නේ “ජාතික නායකයෙක්” – නිකං නායකයෙක් නෙවෙයි “ලි ක්වැන් යු මොඩලයේ සොඳුරු-ආදරනීය ආඥාදායකයෙක්” – සම්ප්‍රදායික පක්ෂ දේශපාලනය විශ්වාස නොකරන්න!

  10. Sports should be the essential subject to the O/L. Then efficient workforce can produce otherwise only paper qualified workforce will not going to help.
    History subject should contain our 10,000 years technology from King RAVANA to 6th King Parakramabahu and how they developed the country and done the war in the international countries ect with our own ship building technology and Airplanes technology.

  11. Ga says:

    Apage, rate anagataye galvum obai
    Oba tumata budu saranai.

  12. May the Blessings of the Triple Gems says:

    May the Blessings of the Triple Gems Buddha Dhamma and Sangha always be with you.

  13. nadun says:

    uthumanani! sri lanka prajathanthrika samajavadii janarajaye sathvana vidayaka janadipathithumani! thun helaye senadi nayakayanani! obathuman pethu deshaya goda naganna kalayai me… ada dina obathuma diurum denu lebuve dutu gemunu niridunnge abiyasadii viima niseka vashyenma ape ratata mathu davasa saubagya udaviime peranimiththaki! obathumanta jayas sri!

  14. Susil says:

    We are very proud of you and believe you can transform this country exceeding Singapore.
    We have superb young talent and Love for the country.

  15. Eiffel says:

    දේශපාලකයෙකු නොවූ ප්‍රථම ජනපති
    හමුදා සේවයේ නියුතුවූ ප්‍රථම ජනපති
    සිවිල් සේවකයෙකුව සිටි ප්‍රථම ජනපති
    මෙතෙක් පත් වූ ජනපතිවරුන් හත්දෙනා අතරින් උගත් කමින් වැඩිම ජනපති
    කිසිඳු පක්ෂයක සාමාජිකයකු නොවන ප්‍රථම ජනපති

    රටට හරි පාරේ අරන් යයි කියා ජනතාව බලන් ඉන්නවා..කඩකරන්න එපා ඔවුන්ගේ බලාපොරොත්තු අනෙක් දේසපාලකයන් මෙන්..

    ආරක්ෂාව එක, විනය, දූෂනයෙන් තොර, විනය ගරුක සංවර්ධිත රටක් තමා මිනිසුන්ගේ බලාපොරොත්තුව…

  16. Samarakone says:

    ඒ උතුම් මිනිසා……!!

    මවු බිමට ජයවේවා!

    නව ජනාදිපති තුමාට ජයවේවා!!

  17. කාන්තිලතා ගුනසේන says:

    “මම මගේ රටට ආදරේ කරනවා.
    මම මගේ රට ගැන ආඩම්බර වෙනවා.
    මගේ රට ගැන මට දැක්මක් තිබෙනවා.
    සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමට අනාගත පරපුර වෙනුවෙන් එක්වන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන් මෙන්ම ඉල්ලා සිටිනවා”

    එවන් නිදහසේ ස්වර්ග රාජ්යයට මාගේ දේශය රැගෙන යනු මැන පියානනේ!

Main News