නව වසරේ ලොකු වෙනසක්.. ඉහලම ලොක්කන් රැසක් මාරු වෙයි…
December 25, 2021 at 4:40 pm | lanka C news
නව වසරේ මුල් භාගයේ දී කැබිනට් මණ්ඩලයත්, අමාත්‍යාංශ ලේකම්වරුන්, ආයතන වල ප්‍රධානීන් ද වෙනසක් සිදු කිරීමට ආණ්ඩුව සූදානම් වෙමින් සිටියි.
දිගින් දිගටම පාඩු ලබන සාර්ථකව පවත්වාගෙන යාමට අසමත් ආයතන ප්‍රධානීන්ගේ වෙනසක් සිදු කරන බව ජනාධිපතිවරයා මෑතක දී සඳහන් කරන ලදී.
මෙරට ඇති රාජ්‍ය ආයතන වලින් පලදායී ලෙස පවත්වාගෙන යන්නේ ආයතන පනස් දෙකක පමණ ප්‍රමාණයක් බව ද අනාවරණය කරගෙන ඇත.
ඇතැම් අමාත්‍යංශ ලේකම්වරුන් ඇමතිවරයා නොතකමින් කටයුතු කරමින් සිටින බවත් ඔවුන් සමඟ සැලසුම ක්‍රියාත්මක කිරීමට බාධා ඇතිවන බව අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපතිවරයාට හා අගමැතිවරයා දන්වා ඇති බවද වාර්තා වෙයි.
කැලේ මාරුකලාට කොටියගේ පුල්ලි මාරු වෙනවද ..කොරපු බලුවැඩ තුප්පහිකම් ඔක්කොම යවන්නෙ නිලධාරින් උඩින්ද ගෝටා තමුසෙ අසාර්ථක පාලකයෙක් ඔීයි