නව වසරේ ආණ්ඩුව හැදිගෑවෙන්නැයි බලගතුම දේවාල තුනක එකවර පොල්ගහයි..

December 30, 2016 at 12:40 pm | lanka C news
නව වසරේ ආණ්ඩුව හැදිගෑවෙන්නැයි බලගතුම දේවාල තුනක එකවර පොල්ගහයි..

වත්මන් ආණ්ඩුවේ පාලනය නව වසරෙ තුලදී වහා අවසන් කර දෙන්නැයි ඉල්ලමින් ප‍්‍රසිද්ධ දේවාල තුනකදී එකවර පොල් ගැසීම අද දිනයේ සිදු කරයි.

මුන්නේෂ්වරම්, සීනිගම, නවගමුව දේවාලවලදී එසේ පොල් ගැසීම් සංවිධානය කර ඇත්තේ ජාති හිතෛෂී ජනතා හඬ සංවිධානය විසිනි.

34 views

7 Comments to “නව වසරේ ආණ්ඩුව හැදිගෑවෙන්නැයි බලගතුම දේවාල තුනක එකවර පොල්ගහයි..”

  1. asaranaya says:

    බළැති සුනියන් යකුනි අවසර තොපට දෙමු අපි දැන් ඉතින්
    දෙවිඳු කඩවර, ගරා යකුනේ සියළු අණසක එක මතින්,
    බලා සිටි ඇති කෙලවරක් කර යමයෝ නැතිකර ඔබ අතින්
    ගසා පොල් ගෙඩි පුදයි ඔබ වෙත වින කරන්නට අප අතින්

  2. CAT says:

    දේවාල කපුවන්ට මල්ල කරේ …දැන් පොල් මිල අධිකනේ ….හික්…හික්….

  3. KGB says:

    Blady Donkey SINHALES you all doing dam idiot things, believe in superstitions. believe in LARD BUDDHA.

    Who selected this government and these politicians? you or god? You all selected

    Now SINHALES donkeys what you have to do? you have to organised and defeat this dirty politicians and elect suitable, intelligent, patriotic people.

    • SARA says:

      Well said .KGB…..It is useless …..
      Why Buddhist follow Hindu ritual in SriLanka ? What a Shame ?
      What is the reason behind the coconut breaking ritual in Hindu religion?
      In South Asia, coconuts are named sriphala or fruit of the gods and they symbolise complete usefulness, selfless service, prosperity and generosity. The palms are believed to be the embodiment of the ancient Indian concept of kalpavriksha, or the tree which grants all wishes
      In Indian mythology, the coconut tree was created by the powerful sage Vishwamitra to prop up King Trishanku who was attempting to gain entry into heaven as a mortal but was thrown out by the gods.
      The dehusked coconut is always a part of temple offerings in southern India, where it is split open before the deities, recalling animal and human sacrifices of ancient Vedic-period rituals. They are offered to guests and are used when blessing a house or installing a deity, and in marriage rites. When sanctified during sacred rites, the flesh of the coconut is shared as ‘prasad’ or food blessed by god. ‘They believe The three ‘eyes’ of the coconut represent the three eyes of the great god Shiva.

  4. JOHN says:

    දැන් පොල්වලට tax එකක් ගහයි බලාගෙන

  5. SALMAL says:

    .Why Sinhalese Buddhist need to do Hindu ritual ?
    Does Political leaders and government rule by hand of Hindu Gods now in our Country
    It is absolutley stupied to think that such Gods can controlled ,influenced and manipulated by breaking a coconuts & various gimmicks known as Religious rituals …. Open your eyes … Gods can do nothing BUT power of our Sinhalese Majority can change the Government
    and Protect our Motherland ..
    OUR MOTHERLAND IS IN DANGER, IT NEEDS TO BE PROECTED”
    ..Wake up SINHALESE FOLKS wake up Protect Our Motherland

  6. Asoka says:

    මෙහෙමත් ගොන්නු ඉන්න රටක්? තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්නවාලු හැබැයි හැටහතර කෝටියක් ලෙඩ රෝග. මෙච්චර දෙවිවරු ඉන්න රටේ මිනිසුන්ට කන්න බොන්න නැහැ ගමනක් යන්න හරිහමන් පොදු ප්‍රවාහන පද්දතියක් නැහැ. කලාපේ අනෙක් රටවල් සමග බැලුවම දියුනුවකුත් නැහැ. මුළු ලෝකෙටම නයයි

Main News