නව ව්‍යවස්ථාවක් එපා..- අස්ගිරි මල්වතු පාර්ශවයන් කියති..

January 14, 2019 at 11:20 am | lanka C news
නව ව්‍යවස්ථාවක් එපා..- අස්ගිරි මල්වතු පාර්ශවයන් කියති..

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට ජනවරමක් ලැබී නැති නිසා එවන් කටයුත්තකට පෙළඹීම අත්තනෝමතික කටයුත්තක් යයි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ පවසති.

මේ අතර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් රටට උවමනා නැති බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමයෝ සදහන් කරති.

උන් වහන්සේලා මේ බව සදහන් කලේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාදාර්ය ජී.එල්. පීරිස් මහතා උන් වහන්සේලා බැහැදුටු අවස්ථාවේදීය.

58 views

6 Comments to “නව ව්‍යවස්ථාවක් එපා..- අස්ගිරි මල්වතු පාර්ශවයන් කියති..”

  1. kuma says:

    hamuduruwo niwanata maga kiyanna. deshapalanaya deshapalakayo karai. me deshapalakayo mona magulakata meyalagen awasara gannada?

  2. අපේ රට says:

    රටේ ජනතාව බලය දුන්නේ යහපාලනයක් තූලින් රට නගාසිටුවිමටයි.විවස්ථාවක් ගැන කොහෙවත් කිවුවේ නැහැ. යහපාලන ප්‍රකාශගෙත් නැහැ. රටේ සමස්ත ජනයාටත් ඕනැනැහැ.උතුරේ ගංවතුරෙන් අනාථවුනු අයට පිහිටවුනේ දකුණේ අය. දේශපාලුවෝ හැම එකෙක්ම කලයුත්තේ විවස්ථා කතානොව රට ගොඩගැනිමේ වැඩපිලිවලයි.ජනයා අවදියෙන්.

  3. ජයතිලක says:

    මහා නායක කිව්වේ නැහැ නේද?

  4. eden says:

    What do they really want? They dont want Buddha even, but want Rajapaksaas only by hook or crook.

  5. sirillal says:

    වසර 2500 ඔබ වහන්සේලා රට ජාතියේ අඛණ්ඩත්වය වෙනුවෙන් දුන් මග පෙන්වීම අගය කරමු

Main News