නව ව්‍යවස්ථාවට එරෙහිවන්නේ දේශද්‍රෝහීන්.. හිටපු ජනපතිට සරම්ප..- රාජිත ව්‍යවස්ථාව දිනවන සටන අරඹයි..
March 15, 2017 at 3:50 pm | lanka C news
හිටපු ජනාධිපතිවරයා ඇතුලු ඒකාබද්ධ විපක්ෂය සරම්ප රෝගයට ගොදුරුව ඇති බව සෞඛ්‍ය ඇමැති කියයි.
මාධ්‍යෙවිදීන් පිරිසක් සමග පැවැති සාකචිඡාවක දී රාජිත සේනාරත්න මහතා මෙි බව කියා සිටියේය.
‘හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බලය ඛෙදීම ගැන අවබෝධයක් නැහැ. හැබැයි බලය ඩැහැගැනීමට නම් අවබෝධය තිඛෙනවා. නව ව්‍යවස්ථාවෙි දී බුද්ධාගම රාජ්‍ය ආගම වන අතර, සියළු ආගම්වලට සාධාරණත්වය ලබාදීමෙි යෝජනාවක් ඇතුලත්. ඒකීය ආණ්ඩු ක්‍රමයක් යටතේ බලය ඛෙදා හැරෙනවා. යම් පළාත් සභාවක් ඛෙදුම්වාදය ගැන කථා කළහොත් එය විසුරුවා හැරීමෙි බලය මධ්‍යම රජය සතු බවට වූ වගන්තියක් ද ඊට ඇතුළත්. නව ව්‍යවස්ථාවට ද්‍රෝහිකම් කරන්නා දේශද්‍රෝහියෙක්. ඇල්බට් අයිස්ටයිම්න් වරෙක ප්‍රකාශ කර තිඛෙනවා ඊනියා දේශප්‍රේමියා රෝගියෙක් කියලා. ශරීරය පුරා පැතිර යන සරම්ප රෝගියෙක් ලෙස ඊනියා දේශප්‍රේමියා ඔහු හදුන්වා දී තිඛෙනවා. හිටපු ජනාධිපතිවරයා ඇතුලු ඒකාබද්ධ විපක්ෂයත් ඒ ආකාරයට සරම්ප රෝගයට ගොදුරු වී ඇති බවයි මට ප්‍රකාශ කරන්නට තිඛෙන්නේ’
මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය
Yes para balla rajitha barking like A MAD eelam dog…..umbata thamai sarampa etc etc etc
sakkkili prabakaran eelama deeganna baruwa…….GET LOST GO & BURN IN HELL NOW with cbk&brapathi/rani yama gang….