නව ව්‍යවස්ථාවට ශ්‍රිලනිප විරුද්ද වීමට තීරණය කරයි… ව්‍යවස්ථා සංශෝධන පමණයි..
December 10, 2016 at 3:50 pm | lanka C news
ආණ්ඩුව විසින් ගෙන ඒමට සූදානම් වන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ජනමත විචාරණයකට යොමු කිරීමට සිදු වන කාරණා ඇතුලත් වන්නේ නම් ඊට ඡන්දය නොදීමට ආණ්ඩුවේ ශ්‍රිලනිප මැති ඇමතිවරුන් තීරණය කර ඇත.
ශ්‍රීලනිපයේ මෙම ත්රීන්ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්තා මෙහෙයුම් කමිටුවට නුදුරේදීම දැනුම් දෙන බවද වාර්තා වෙයි.
ශ්‍රීලනිපයේ අදහස වී ඇත්තේ අලූත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් නොකර පවතින ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකට අදාල නොවන වගන්ති පමණක් සංශෝධන පමණක් සිදු කල යුතු බවයි.