නව ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නත් පුළුවන්..- සුමන්තිරන්
January 14, 2019 at 6:48 pm | lanka C news
යොජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රට බෙදෙන බවට සිංහල ජනතාව තල සැකයක් ඇති බව දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.
එමෙන්ම රට බෙදීයාමද විය හැකි යයිද මන්ත්‍රීවරයා කියා සිටියේය.
යාපනයේදී පැවති ජනහමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.
මන්ත්‍රී සුමන්තිරන්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය…
මන්ත්‍රී සුමන්තිරන්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය… #lka #Sumanthiran #TNA
Gepostet von Newsfirst.lk am Sonntag, 13. Januar 2019
27,000 kollo merune mekatada Uro ????
මූගෙන් අහල වැඩක් නැහැනේ, අහපන් තොපේ සිංහල දේශපාලුවන්ගෙන්.
සුද්දා දුන්කොළ ගස්වලට වතුර දමන්න ගෙනාපු කල්ලතොනින්ට ගිය කල සිංහලේ සිංහලයන් සමග සමගියෙන් එක රටක් එක කොඩියක් සමග එකට ජිවත් වෙන්න බැරිනම් උබලා ආපු රටට මක බැවි පලයල්ලා
Sumanthiren is day dreaming.what he wants will never ever happen in this country.Racist politicians will reject by Tamil nation very soon in near future.
TNA එක ඊළග පාර්ලිමේන්තු මැතිවරණයත් දෙමළ ජනතාව රවටා මන්තිරි කම් ගන්න හදන්නේ…
WARENKO BEDANNA UBA KAMATHI THANAKATA< THOPILA ILLAGENA KANNA LAGAI<JANATHAWA BALAGENA INNE TIME EKA LANWENATHURU SAKKILI HATHTHA
megollo yudde kaledith apiwa bayakara gannagiya. danuth ekayi karana yanne.
අපි ඔබෙන් නව පණ ලබා යළි මෙහි උපන්නෙමු අද දිනේ! සියලූ දෙනා වෙත; මවුබිම වෙනුවෙන් බලපෑමක් කරන ලෙස ඉල්ලා සිටීම!!
අප රටේ ත්‍රස්තවාදය පරාජය කළ රණවිරුවන් ලෙස අප මේ ලෙස ඔබතුමියට/ඔබතුමාට ලියනුයේ ඔබ මගින් වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු/ මන්ත්‍රීවරියක වන ඔබගේ ආදරණීය ස්වාමියා/ බිරිඳ/පුතා/දියණිය හට අප මවුබිම වෙනුවෙන් බලපෑමක් කරන ලෙස ඉල්ලා සිටීමටයි.
ත්රස්තවාදයට එරෙහිව කළ යුද්ධයෙන් අපගේ රණවිරුවන් 29,000 ක් ජීවිතක්ෂයට පත්වූ අතර 14,000 කට අධික සංඛ්‍යාවක් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව තිබේ. අප යුද්ධ කොට තවදුරටත් ජීවත්වීමට වාසනාව ලද අය වෙමු.
ත්රස්තවාදීන් යුද්ධ කළේ මේ රට බෙදීමටයි. උතුර බෙදා වෙන්කොට පසුව නැෙඟනහිර පළාතද උතුරට යා කිරීමටය. ඒ සඳහා ඔවුන් අහිංසක වැසියන් දහස් ගණනක් මරා දැමූ සැටි ඔබට අමතක විය නොහැකිය. ත්රස්තවාදීන් යුද්ධයෙන් පරාජය කිරීම නිසා අප අහිංසක ජීවිත තවදුරටත් විනාශ වීම වැළැක් වූ අතර රට බෙදීමද වැළැක්වීමට සමත්වීමු.
අප විසින් එසේ අති විශාල කැපවීමක් කොට රැකගත් අපගේ මාතෘ භූමිය දැන් වර්තමාන යහපාලන රජය විසින් නව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් බෙදා වෙන්කර දීමට සැරසේ. එම සංශෝධනය ගෙන එන්නේ කොටි ත්රස්තවාදීන්ගේ දේශපාලන හස්තය වන ද්‍රවිඩ ජාතික සන්ධානයයි.
එසේ බැවින් ඔබගේ ස්වාමියා/බිරිඳ/පුතා/දියණිය/ඥාතියා කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවත් ඒ අයගෙන් මෙම දේශද්‍රෝහි ව්‍යවස්ථාව අනුමත නොකරන්නැයි ඉල්ලීම ඔබගේ යුතුකම වේ. මන්ද, එසේ කළහොත් රට ආරක්ෂා කිරීමට ගොස් මෙතෙක් දිවි පිදූ ආබාධිත වූ සියලූම රණවිරුවන්ගේ ශාපය ඔබගේ පවුලේ සියලූ දෙනාටම එල්ල වන බැවිනි. ඒ වගේම ඔහු/ඇය මෙම ව්‍යවස්ථාවට විරුද්ධ වන්නේ නම් රට ආරක්ෂා කරන සියලූ දෙවිවරුන්ගේ සහ අප සියලූ දෙනාගේ ආශිර්වාදය ඔබ පවුලට ලැබෙනු ඇත. රට බේරා ගන්නට දායක වූවෙකු ලෙස ඔබටද එහි ගෞරවය හිමිවනු ඇත.
Who are you ? This is not Tamil Country ,There are ” NO” .Tamil Nation here Y ou Tamils are minority .
Why shoud we give Separate state to Indian parasite ? For what ? Don’t day dream you fools
. This is Sinhalese Motherland . …
Don’t try to poisoned North tamils by Eelam terrorism.. LTTE Political Terrorism of the TNA ,Stop demanding Eelam, terrorising people in name of racist LTTE ideologies
100% agree ,Thank you ,TRUTH … We appreciate your comment
Be careful
නැත. ශ්‍රී ලංකා රාජ්‍යයේ පිහිටීම ඉන්දියානු හා අන්තර්ජාතික මුහුදු සීමා වලින් සීමා වේ. දේශසීමා වෙනස් වනවානම් ඒ වෙනස් වනුයේ ඉන්දියානු හා අන්තර්ජාතික මුහුදු සීමා වලිනි. එසේනම් අනාගතයේ යම් දේශසීමා වෙනස් කම් සිදු වුවහොත් එය දේශසීමා වෙනස් කමකි . ” අනාගතයේ අත්කර ගනු ලැබිය හැකි අතිරේක දේශසීමා” යනුවෙන් දැක්වීම බලවත් සැකයට පාත්‍ර වේ.රට අභ්‍යන්තරයේ සීමා කීරීම අනාගතයේ දේශසීමාවක් බවට පත් කිරීම ඔවුන්ගේ අභිලාෂය ද? මෙය ඒකීය රාජ්‍යයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක නොතැබිය යුතු දැක්වීමක් වේ. 255 ව්‍යවස්ථාවේ (1) (2) සියලු පලාත් බද පොලිස් සේවා සදහා වූ සියලු ගිනිඅවි, වෙඩි ද්‍රව්‍ය, ද්‍රව්‍ය ,යුද්ධායුද හා වෙනත් උපකරණ වල ස්වභාවය, වර්ගය සහ ප්‍රමාණය ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අදාළ පලාත් බද පොලිස් සේවාවන්හි අවශ්‍යතාවයන් පොලිස්පතිවරයා සහ පලාත් බද පොලිස් කොමිෂන් සභා විමසීමෙන් නිශ්චය කල යුතු අතර සියලු පලාත් බද පොලිස් සේවා සදහා ඒකාකාර ප්‍රමිති හා ප්‍රතිපත්ති අදාල විය යුත්තේ ය. (2) එකී ගිනි අවි ,වෙඩි ද්‍රව්‍ය, පුපුරන ද්‍රව්‍ය, යුද්ධායුද,හා වෙනත් උපකරණ ප්‍රසම්පාදනය හා නිකුත් කිරීම මධ්‍යම ආණ්ඩුවේ වගකීම විය යුත්තේ ය. යනුවෙන් දක්වා ඇත. මෙහි පලාත් බද පොලිස් සේවා සදහා සියලු ගිනිඅවි,වෙඔඩි ද්‍රව්‍ය,පුපුරන ද්‍රව්‍ය, යුද්ධායුද ලබා දීමට නිශ්චය කිරීමක් සිදුවුවහොත් “සියලු පලාත් බද පොලිස් සේවා සදහා ඒකාකාර ප්‍රමිති හා ප්‍රතිපත්ති අදාල විය යුත්තේ ය” යනුවෙන් ප්‍රකාශිත බැවින් සියලු පලාත් පොලිස් සේවා සදහා ,එක හා සමාන ගිනි අවි ,වෙඩි ද්‍රව්‍ය, පුපුරන ද්‍රව්‍ය, යුද්ධායුද සැපයීමට මධ්‍යම ආණ්ඩුව බැදී සිටී. එපමනක් නොව (2) අනු ව්‍යවස්ථාව අනුව අනිවාර්යයෙන් ම ප්‍රසම්පාදනයට සහ නිකුත් කිරිමට (ලබා දීමට ) බැදී ඇත. යම් පලාත් සභවක කැරැල්ලක් හෝ ආයුධ සන්නද්ධ කැරැල්ලක් හෝ කඩාකප්පල් කාරී ක්‍රියා හෝ ඇති වුවහොත් එය මර්දනය කිරිම සදහා අන්‍ය පලාත් පොලිස් සේවයට ගිනිඅවි ,වෙඩි ද්‍රව්‍ය , පුපුරන ද්‍රව්‍ය, යුද්ධෝපකරණ නිකුත් කිරීමේදී කැරැල්ල හටගත් පලාත් සභා පොලියට ද එපමණ ම ගිනිඅවි , වෙඩි ද්‍රව්‍ය , පුපුරන ද්‍රව්‍ය , යුද්ධෝපකරණ සැපයීමට මධ්‍යම ආණ්ඩුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම බැදී සිටී . පලාත් පොලිස් සේවයත් කැරැල්ලට සහාය භාවයෙන් සිටියහොත් ඉහත කී ලෙස ගැටලුව අර්බුදකාරී වනු ඇත. එය අවසානයේ විදේශ මැදිහත්වීම් වලටද හේතු විය හැක. සාමාන්‍යයෙන් පොලිස් සේවයට යම් ප්‍රමාණාත්මකව ගිනි අවි හා පුපුරන ද්‍රව්‍ය, ලබා දීම කළත් සියලු ගිනිඅවි , වෙඩි ද්‍රව්‍ය, පුපුරන ද්‍රව්‍ය, යුද්ධායුද (යුධ ටැංකි, කාල තුවක්කු, මල්ටි බැරල් රොකට් , බෝම්බ , මෝටාර්, ස්නයිපර් ඇතුළු සියලු ආකාරයේ තුවක්කු සහ සියලු අවි සදහා පතොරම්) ඇතුළු යුද්ධයකදී භාවිතා කරන සියලු යුධ උපකරණ ලබා දීමක් නැත. පලාත් පොලිස් සේවාවන් සදහා සියලු ගිනි අවි, වෙඩි ද්‍රව්‍ය, පුපුරන ද්‍රව්‍ය ,යුද්ධායුද ලබා දිය යුතු ලෙසට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කීරීම (එය සම්මත කර ගැනීමට උත්සුක වීම ) අනාගතයේ රට මහත් ව්‍යසනයට ගොදුරු කිරීමක් වනු ඇත. මෙම ව්‍යවස්ථාවේ රටට අහිතකර දෑ බොහෝ ය.