නව ව්‍යවස්ථාවේ මූලික කෙටුම්පත් හෙට පාර්ලිමේන්තුවට.. දෙමල සන්ධාන කතාව හරියයි.. ජවිපෙ කතා බේගල් වෙයි..

January 10, 2019 at 8:07 am | lanka C news
නව ව්‍යවස්ථාවේ මූලික කෙටුම්පත් හෙට පාර්ලිමේන්තුවට.. දෙමල සන්ධාන කතාව හරියයි.. ජවිපෙ කතා බේගල් වෙයි..

නව අාණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සදහා වූ මෙහෙයුම් කමිටුවට උපදෙස් දීමේ කමිටු වාර්තා කිහිපයක් පාර්ලිමේන්තුවට හෙට දිනයේ ඉදිරිපත් කිරීමට නියමිතය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙම වාර්තා ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පවසයි.

දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුමන්තිරන් කියා සිටියේ පෙබරවාරි 04 වැනිදාට පෙර නව ව්‍යවස්තා කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන එන බවයි.

නමුත් ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ එවන් කිසිදු සූදානමක් නැති බවයි.

13,863 Viewers

4 Comments to “නව ව්‍යවස්ථාවේ මූලික කෙටුම්පත් හෙට පාර්ලිමේන්තුවට.. දෙමල සන්ධාන කතාව හරියයි.. ජවිපෙ කතා බේගල් වෙයි..”

  1. darshana says:

    ෂුවර් එකටම ජෙප්පො ඕකට පක්ෂව ඡන්දය දෙනව!

  2. බන්ඩා says:

    අලිකොටිසීනු හවුල කරන්නේ බොරැවෙන් සහ වංචාවෙන් රට ෆෙඩරල් කොරන්න අර අඳින එකය්. 20 වන සංශෝධනය තමය් අලිකොටිසීනු හවුලෙ ඇත්ත ඉලක්කය .

  3. SUWARIS says:

    රටවල් 9යි.කචල් ගොඩයි

Main News