නව ව්‍යවස්ථාව ජනමත විචාරණයකට දානවා.. අපි දිනනවා.. රාජපක්ෂ නඩය පරදිනවා…
August 20, 2017 at 6:48 pm | lanka C news
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සදහා වූ කෙටුම්පත ඉතා ඉක්මනින් සකසා අවසන් කරන බවත් ඉන් අනතුරුව ජන මත විචාරණයකට යොමු කරන බවත් ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
ජනතාව විසින් එය දිනවනු ඇති බවත් රාජපක්ෂ නඩය දරන මතය පරාජය වනු ඇති බවත් ඔහු සදහන් කරයි.
දතා දවල් හීන දකින එක හොඳය්. මොකද මූට දුවල හැංගෙන්න තැනක් නැති වෙනවා.
desapalana wasayen hithala nemeyi awankawama kalpana karana kota hithenne me minihata dan nam pissu kiyalayi.
එහෙනං කමක් නෑ. මම හිතුවෙ ඔය නව ව්‍යවස්ථාව කියන එක හදන්නෙ රටේ මූලික නීතිය විදිහට කියලයි. බලන කොට මේක මේ රාජපක්ෂ කල්ලිය පරද්දන්න ගේන ලියවිල්ලක් විතරයි ඈ.
මූට ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ ඒකාබද්ධ විපක්ෂය එක්ක විතරයි.
පසුගිය අවුරුදු 2 1/2 ටම මූ නිල විපක්ෂයට (TNA) වචනයකින්වත් දොස් කියල නැහැ.
Dental Technical Rajith Senartahna and family want another mandate from people of Sri lanaka.
Yes better proposal seek again.
People know that background of Lumpen family of Senartahna?????
Hari hapan kamak karanawa wage… amanayo, Paradinne lankaawe sinhalayo.. Hambaya, Kotiya dinanawa. Echcharayi
වරෙන් වරෙන් හුළං පොදක් අපේ ඇගේත් ගෑවිලා
කාගේත් කාගේත් පිං පලදීල
කාටත් කාටත් දෙය්යෝ දීලා
එදා අපිත් මල් පැණියෙන් නානවා.
වරෙන් තොට දෙන්නන්
මාමේ දෙමල චන්දවලින් සිංහල අපට කෙලින්න්ද තොගේ අදහස, බලමුකකෝ කොරලම. මහා ජාතියේ ශාපය නිදි ඇදෙඩදිම පලිසන් දෙන බව නියතයි.