‘නව ව්‍යවස්ථාව වහා නවතවු..’ අස්ගිරි-මල්වතු මහානාහිමිවරුන් ඓතිහාසික රන් ආයුධ මණ්ඩපයේදී මහාවංශයේ රනින් ලියැවෙන තීන්දුවක් ගනිති..
October 18, 2017 at 10:13 pm | lanka C news
මේ මොහොතේ ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් උවමනා නැති බවත් එම ක්‍රියාවලිය වහා නවතා දැමිය යුතු බවත් අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරුන් විසින් අද ඒකමතිකව තීරණය කර ඇත.
නිකායන් දෙකේ කාරක සංඝ සභාවේ හිමිවරුන් අද මහනුවර ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ රන් ආයුද මණ්ඩපයේ රැස්වී ඒකමතිකව තීරණය කර ඇත්තේ මේ මොහොක් ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් කිසිසේතම අවශ්‍ය නොවන බවයි.
යෝජිත ව්‍යවස්ථාව ඒකීය යයි කියූවත් ඉන් බුදු දහමට නිසි ස්ථානය නොලැබෙන බවත් එමගින් පළාත් සභාවලට පූර්ණ බලය ලබා දීමට යන බවත් උන් වහන්සේලා කියා සිටිති.
මෙම නව ව්‍යවස්ථාවට ශ්‍රී ලංකාවේ උභය පාර්ශවීය සංඝ රතනය මෙන්ම සමස්ථ ශ්‍රී ලංකාවේම බලවත් විරෝධය පළ කරන බව එහිමිවරුන් සදහන් කරති.
සංග සභාව අවසානයේ අදාල විශේෂ තීරණය සම්බන්ධයෙන් මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ මේ බව මාධ්‍ය වෙත නිල වශයෙන් දැනුම් දුන්හ.
කොලේ වහල ගහන්න ගියහම ඔහොම වෙනවා. හොඳ තීරණයක් අපිව රවට්ටන්න හදපු පරයින් ට සහ ජාතිවාදීන්ට
යහපාලන ආන්ඩුව රටෙහි ඉදිරි අනාගතයත් සමග සෙල්ලම් කරමින් ව්‍යවස්තාවටත්, සම්ප්රදායටත් පටහැනිව NGO නඩය හරහා ඊනියා ජ්යාතියන්තරයටත්, වෙල්ලාල අදිපත්‍ය තහවුරු කර ගැනීමට කර අදින දෙමල නායකයින්ටත් අවශ්‍ය පරිදි ඉතාමත් අවස්තාවාදිව බලය තහවුරු කර ගැනීමේ අබිලාශයෙන් ඉදිරිපත් කිරීමට යන මේ ව්‍යවස්තා වියායාමය එකීය රටක් වන ශ්‍රී ළංකාව එකහෙලා පරාජය කල යුතුය. එසේ පරාජය කල පසුත් එම වියායාමයෙන් දෙමල බෙදුම් වාදීන්ට ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරිපිට ඔවුන්ගේ අබිලාශයන් සපුරාලීමට අවහිරවනසේ නැවත වරක් සංඝයාවහෙන්සේලා ඉදිරිපත්වූබව කෑ කෝ ගසා කියාපෑමට අවස්ථාව යහපාලනය විසින් සපයනු ඇත.
අනතුර සම්පූර්ණයෙන්ම පහව ගොස් නැත!
බෙඳුම්වාදීන් වෙනත් කූට උපක්‍රම මගින් උන්ගේ අරමුණු ඉටුකර
ගැනීමට කටයුතු කරනු ඇත. එනිසා සිංහල ජනතාව හොඳ විපරමින් සිටිය යුතු කාලයකි මේ!
Perera
If you can’t live in this country and respect our Thero you better find another country and leave us alone to do what is best for our country. I’m sure you are a either a Tamil tiger or a Hambaya. Get lost.