නව ව්‍යවස්ථාව සම්මත කර බලය බෙදනු.. නැතොත් රට ලේ ගංගාවක්..- සුමන්තිරන් අනතුරු අගවයි..

January 18, 2019 at 12:01 am | lanka C news
නව ව්‍යවස්ථාව සම්මත කර බලය බෙදනු.. නැතොත් රට ලේ ගංගාවක්..- සුමන්තිරන් අනතුරු අගවයි..

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා යෝජනාවලියේ රට බෙදන කිසිදු යෝජනාවක් නැති බව දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

යෝජනාවලියේ ඇත්තේ බලය බෙදන යෝජනාවක් පමණක් බවත් ඒකීය රාජ්‍ය හා ඔරුමිත්ත නාඩු යන්න ගැන එම යෝජනාවලිය කියවා තේරුම් ගන්නැයිද මන්ත‍්‍රීවරයා ඉල්ලා සිටියේය.

ප‍්‍රශ්නවලට විසදුම් සොයා ගැනීමට තමන් කැමති බවත් යලි ලේ ගංගාවක් ඇතිවීමට ඉඩ නොතබන්නැයි ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් කියයි.

යාපනයේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

191 views

25 Comments to “නව ව්‍යවස්ථාව සම්මත කර බලය බෙදනු.. නැතොත් රට ලේ ගංගාවක්..- සුමන්තිරන් අනතුරු අගවයි..”

  1. LION says:

    රණමග ඔස්සේ නන්දිකඩාල්

    https://www.th-clips.com/video/nUvQ04Vtvqs/.html

  2. Sam says:

    Thpita one 2009 wnude ayeth dakinnada.
    We are ready…
    Nari lirawa.

  3. Dayani says:

    Sumathiran is a LTTE tiger under sheep skin.!!! The majority, Buddhist Prelates, in this country are against the new Contitution, drafted by few Sinhalese and few racist Tamils.!!
    Stop your aggression, you all are Kallatonies and a minority living in our country.!!!
    No other country in the world has changed their Consitution on minority demands and so do we.!!!
    You have Tamil Nadu and have you bloody EELAM and demands there, if the racist Tamils like you find it difficult to achieve it here.!! Otherwise just keep your Tiger mouth shut, without spreading lies and trying to provoke innocent Sinhalese and Tamils.!!

Main News