නව සද නොපෙනෙයි… රාමසාන් හෙටට කල් දමයි..

June 15, 2018 at 6:48 pm | lanka C news
නව සද නොපෙනෙයි… රාමසාන් හෙටට කල් දමයි..

ඊයේ රත‍්‍රියේ නව සද නොපෙනීම නිසා ඉස්ලාම් බැතුමතුගේ රාමසාන් උලෙල හෙට දිනයේ පැවැත්වීමට තීරණය කර ඇත.

ඉස්ලාම් ආගමිකයන් අද දිනයද ගත කරන ලද්දේ නෝම්බි උපවාස දිනයක් ලෙසයි.

රාමසාන් දිනට ලබා දී තිබූ රජයේ නිවාඩු දිනය ඒ ආකාරයෙන්ම පැවැතින.

298 views

10 Comments to “නව සද නොපෙනෙයි… රාමසාන් හෙටට කල් දමයි..”

  1. සිරා says:

    පිස්සු නැත්නම් ඉතාමත් හොඳයි

  2. maraya says:

    Moon god ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්‍රියා නිසා හැංගිලා ..හික්..හික්
    5පාරක් වැදපල්ලා හදට ..මේවගේ මෝඩයෝ

  3. LION says:

    අපේ රටේ බෞද්ධයන්ට කරන හිරිහැර අපහාස වලට හෙටත් සද නොපෙනී තිබේවා

  4. Saman says:

    Ganja tikak gahanna kiyanna

  5. SWoRD says:

    ඉස්ලාමයේ විතරක් නොවේ අපේ පිරුවානා පොත් වහන්සේට රිංගවා ඇති චන් ද සූත්‍රයේ ත් තියෙනව සඳේ බෙල්ලරාහු විසින් මිරිකා ගෙන හිටියා කියා.
    පසුව සඳ බුදුන් වහන්සේ ගෙන් උදව් ඉල්ලූ නිසා රාහු බයේ පැනල ගියබව​.
    ඔය බොරු කතාව පාලි වලින් තියෙන නිසා අපි පිරිත් වල නොතේරී කියනවා.

    • Vivek says:

      I don’t think you understand what’s in the pirith. So let’s not comment about what you don’t know

    • hiks says:

      pala buruwo boru kiyanne nathuwa

    • susa says:

      pirete gabura harakta terenne na ehi adyatmika gaburu arthaya terum ganna uba labala wadii uba aliyawa pitin atagala dakina andayata samanaii

  6. vishnu says:

    පිස්සු හැදෙන සඳ

  7. Tomy says:

    සමාවෙන්න . ඇයි මේ තරම් මොන්ටිසෝරි තියරි ක්‍රියාවට නගන්නේ ?