නව සන්ධානයකට ශ‍්‍රීලනිප-පොහොට්ටු තුන්වැනි සාකච්චා සාර්ථකයි.. අද ගත් තීන්දු මෙන්න..

April 10, 2019 at 1:20 pm | lanka C news
නව සන්ධානයකට ශ‍්‍රීලනිප-පොහොට්ටු තුන්වැනි සාකච්චා සාර්ථකයි.. අද ගත් තීන්දු මෙන්න..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අද තුන්වෙනි වරටද සාකච්ඡා වටය පැවැත්විය.

එම සාකච්චා පැවැත්වුණේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ සාකච්ඡාව 4 වැනි වටය පැවැත්වීම සඳහා මෙහිදී දින යොදා ගත් බවයි.

ඒ අනුව සිවුවැනි සාකච්ඡාවට මැයි මස 09 වැනිදා පැවැත්වීමට තීන්දු කළ බවද ඔහු කියා සිටියේය.

අද පැවති සාකච්ඡා සාර්ථක බවත් ඔහු තවදුරටත් පැවැසීය.

ගියවර පැවති සාකච්චාවේදී නව සන්ධානය සම්බන්ධයෙන් ප‍්‍රතිපත්ති 20ක් සදහා ඉදිරිපත් වුවද මෙවර එය 25 දක්වා ඉහල ගිය බවත් මහ ලේකම්වරයා කීය.

මෙම මූලික ප‍්‍රතිපත්ති පක්‍ෂ දෙකේම මධ්‍යම කාරක සභාවන්වලට ඉදිරිපත් කිරීමෙන් පසු අවසන් ප‍්‍රතිපත්ති මාලාව මාධ්‍ය වෙත නිකුත් කරන බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

54,259 Viewers

8 Comments to “නව සන්ධානයකට ශ‍්‍රීලනිප-පොහොට්ටු තුන්වැනි සාකච්චා සාර්ථකයි.. අද ගත් තීන්දු මෙන්න..”

  1. prasanna says:

    KELA WELA PALA … KALAKANNI

    • Nandasoma says:

      කෙලවෙලා තියෙන්නෙ රටට නේ…..!

    • Dev says:

      Kalakanni nam UNP & JVP tamai

    • බයියෙක් says:

      තණ්හාය ජායති සෝකෝ……. කියල තමා මහින්ද මහත්තයට කියන්නේ වෙන්නේ.
      තන්හාව වැඩි කමට සතේකට විශ්වාස කරන්න අබැරි සිරාව විශ්වාස කරනවා.

  2. ape okkoma says:

    monawa unat kamak nha,UNP,JVP,TNL aunta eka mavil ghaak wath osawannna eda tyannna epa.
    samayen samagiyen wada koragana yannna. Jya veewa!

  3. desmond says:

    Gotath ekka mun makabewilama yai
    Depaththatama lajja nehe,

  4. චම්පා says:

    පුළුවන්නම්, රෑ වැටුනු වලේ දවල් වැටිලා රටේ ජනතාව අසරණ කරපල්ලා. අයවැය අවසන්වර කියවීමේ ඡන්දයේදී ඔවුන්ගේ කුහක බව මැනවින් පෙන්නා තිබියදීත්, තව මොනවාද මේ කතා? පයින් ගහල පන්නන්නේ නැතිව. ඔහොම ගියොත් ජනතාව පොහොට්ටුවෙනුත් ඈත්වෙයි.

  5. චම්පා says:

    පුළුවන්නම්, රෑ වැටුනු වලේ දවල් වැටිලා රටේ ජනතාව අසරණ කරපල්ලා. අයවැය අවසන්වර කියවීමේ ඡන්දයේදී ඔවුන්ගේ කුහක බව මැනවින් පෙන්නා තිබියදීත්, තව මොනවාද මේ කතා? පයින් ගහල පන්නන්නේ නැතිව. ඔහොම ගියොත් ජනතාව පොහොට්ටුවෙනුත් ඈත්වෙයි….

Main News