නව සන්ධානයට විරෝධය.. සජිත් පිල අනිද්දා සුගතදාසය වටලයි.. කුරුදු පොලු බලකාය කැදවයි..

August 3, 2019 at 9:20 am | lanka C news
නව සන්ධානයට විරෝධය.. සජිත් පිල අනිද්දා සුගතදාසය වටලයි.. කුරුදු පොලු බලකාය කැදවයි..

එක්සත් ජාතික පක්ෂය සහ ඊට සහයෝගය දක්ෂ දක්වන සෙසු පක්ෂ අතර අත්සන් තැබීමට නියමිත ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය’ අනිද්දා දිනයේ පිහිටුවීමට විරෝධය දැක්වීමට සජිත් පාර්ශ්වය තීන්දු කර ඇත.

ඒ අනුව අදාල ගිවිසුම් අත්සන් තැබෙන අනිද්දා දිනයේ එනම් 05 වැනි දා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය ඉදිරියට පැමිණෙන ලෙස දැනටමත් සජිත් පාර්ශ්වය විසින් සිය හිතවාදීන්ට දැනුම් දෙමින් සිටී.

කෙසේ වෙතත් එම උත්සවය සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී මන්ත්‍රී පිරිස වර්ජනය කරමු ඇති බවද වාර්තා වෙයි.

නමුත් ඒ කිසිත් නොතකා කලින් යොදා ගත් පරිදිම ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය’ එදින බිහි කිරීමට නියමිතය.

කලින් එජාප අර්බුද අවස්ථාවන්වලදී සජිත් පේ‍්‍රමදාස පාර්ශවයට විරුද්දව යෙදවුනු සුප‍්‍රකට කුරුදු පොලු බලකාය දැන් නියෝජනය කරන්නේ සජිත් පාර්ශවයයි.

58 views

11 Comments to “නව සන්ධානයට විරෝධය.. සජිත් පිල අනිද්දා සුගතදාසය වටලයි.. කුරුදු පොලු බලකාය කැදවයි..”

  1. Bold Citizen says:

    It’s interesting to see that Sajith is the ‘talk of the town’ continuously.. The whole country is now saying Sajith, Sajith.. A big victory awaits him in a few month’s time for sure..

    • jsk says:

      බු හා හා ! මිනිස්සු ඔක්කොටම පිස්සු කියල හිතුවද ඔයවගේ බොරුකාරයෙක් ජනාදිපති කරගන්න. මෙතන බොරු කොටල ජන රැල්ලක් ගොඩනගන්න බෑ හලෝ !

  2. Sun says:

    Crooks running the business of politics today as democracy. Nobody knows the meaning of democracy but running for money using the name. It is happening round the world and all are got caught in this game due short sighted brain. They think that is the way. Their heads will be corrupted with this mentality further and further, until they die with that mentality. They will be reborn with that mentality according to their positive and negative kamma in a place. That is sansara and people continue their life full of agony.

  3. සිංහල බන්ඩා says:

    මතකතියා ගනින් සජියෝ ජනාධිපති කම කොහොම වෙතත් මේ සැරේ නායකත්වය ගන්න බැරි නම් කවදාවත් බැහැ.

  4. damian speed says:

    Hoda wade mun okkotama kala wenai yanne….

    A pathen Rajapaksala, me pathen UNP ewun….

  5. UNP GAL IBBA says:

    අනේ සජිත් ගොයියෝ දැන්වත් තේරෙනවද රනිල් පප්පා චූඇන්පී නඩේම කඩේයවන යවනව කියලා මිනිහාගේ පක්කිලි වැඩකොරගන්න​.
    අන්තිමට තමාට වන්නේ සිරිසේන උන්නැහේට වෙච්ච එකේ අනිත් එක තමා?????

  6. Gone gota says:

    Ena pota hodai…

    Naganandate jaya weva….

    • analyst says:

      Nagananda kiyana HORA KAPATIYA oya tharam viswasa ayi ?
      oya miniha yuddha kale koheda hitiye ?
      Monavada oya Naagaya rata venuven kale ?
      Rana viruvo hire yanakota kata vahagena hitiya kapatiya ta ravatenna tharam moda da ?
      ARE SRI LANKAN VOTERS THIS STUPID TO VOTE FOR A MAN WHO HAS DONE NOTHING FOR THE COUNTRY ?

    • jsk says:

      නාගන්න-නන්ද !

  7. 77 UNP says:

    බම්බුව තමයි. සජිත් හිමින් සැරේ ගිහින් රනිල් ළඟ බලල වගේ ඉඳීවි. මුත් එක්ක ගිය උන් තමයි අමාරුවේ වැටෙන්නේ. ඔවැනි සටන් කීයක් මීට කලින් කලාද?

  8. Gonsun says:

    Kurundu polu gena mangy ballek kalak netuwa Matharin
    Aluth kaleta keselwattata avillada bola chartuwen

Main News