නව සන්ධානය පිහිටුවන උත්සවයට නොපැමිණෙන්නැයි එජාප මන්ත‍්‍රීවරුනට නියෝග කෙරේ.. චම්පික, රාජිත, චතුරට එජාප මන්ත‍්‍රීන්ගෙන් කුණු බැණුම්..

August 4, 2019 at 12:02 am | lanka C news
නව සන්ධානය පිහිටුවන උත්සවයට නොපැමිණෙන්නැයි එජාප මන්ත‍්‍රීවරුනට නියෝග කෙරේ.. චම්පික, රාජිත, චතුරට එජාප මන්ත‍්‍රීන්ගෙන් කුණු බැණුම්..

හෙට දිනයේ පැවැත්වීමට සූදානම් කර ඇති ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය’ පිහිටුවීමේ අවස්තාවට සහභාගී නොවන ලෙස එක්සත් ජාතික පක්‍ෂ පලාත් පාලන මන්ත‍්‍රීවරුන්ට දැනුම් දී ඇති බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රි හේෂා විතානගේ මහතා පවසයි.

මෙම නව සන්ධානයේ ව්‍යවස්ථාව කුමක්දැයි මේ වන තෙක් නොදන්නා බවද පැවසූ ඔහු තමන්ද ඒවා දන්නේ මාධ්‍ය ඔස්සේ පල වන වාර්තා අනුව බවද සදහන් කරයි.

කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණයට එජාපයේ නොවන අයෙකු ඉදිරිපත් කලහොත් දේශපාලනයෙන් සමුගන්නා බව හේෂා විතානගේ හා චමින්ද විජේසිරි මන්ත‍්‍රීවරුන් පැවසූහ.

චම්පික රණවක, රාජිත සේනාරත්න, චතුර සේනාරත්න යන මැති ඇමතිවරුන් ඉලක්ක කරමින් එහිදී දැඩි දෝෂාරෝපණයක් එල්ල විය.

29 views

7 Comments to “නව සන්ධානය පිහිටුවන උත්සවයට නොපැමිණෙන්නැයි එජාප මන්ත‍්‍රීවරුනට නියෝග කෙරේ.. චම්පික, රාජිත, චතුරට එජාප මන්ත‍්‍රීන්ගෙන් කුණු බැණුම්..”

  1. gamarala says:

    ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන කලු සුද්දන්ට කැප නැහැ

  2. Bold Citizen says:

    This is the most decisive moment in the entire history of this country where the ‘poor class’ has got the very last opportunity to raise their head over the so called ‘elite class’.. So at this critical moment they should all get together and give the maximum support to their beloved leader Sajith to overcome all these conspiracies and form a government of ‘small man’ in this country..

  3. Veena says:

    මේ මොන සෙල්ලම දැම්මත් පලක් නැත. අවසානයේ පචයාව ජනාධිපති අපේක්ෂක කර රනිල් ගැලවී යනු ඇත. අහෝ පචයා සහ සජිතා නොදුටු මොක් පුර. අන්තිමේදි රාජපක්ෂ සහ රනිල්ගේ ආශිර්වාදයෙන් ජනාධිපති වන එකා නැවත රට සහ ජාතිය පාවාදීමට පටන ගනී..

  4. MD says:

    Wairayen Pirunu Minisun (chandrika,Rajitha,champika)Samaga Giya Ayata(Maitri,Ranil)mokada wune.owata kiyanna Dittadamma Vedaniya karma kiyalai.

  5. charles says:

    At the end Karu will be the UNP nominee.

  6. Nish says:

    පිටරට තානාපතිලා ඉල්ලන්නෙ කරූව ජනාධිපති කරලා රනිල් දිගටම රට පාලනය කරගෙන යන්න කියලා. තානාපතිලගේ අණට පිටින් යන්න පුලුවන්ද යූන්පී එකට?

  7. Sun says:

    When you teach bad habits the people they carry it to everyone in the community showing the stupidity of the leader. All know the type of people leading politics now spoiling the idea of democracy round the country. Chase them away from the decision making for the people. They are influencing the young generation to stupidity. They do not use the brain instead use rubbish thinking to run the country. People all know this and hate the politicians. We need someone honest and sincere to lead the country. All learners are following fools’ thinking to run the country.

Main News