නව සන්ධානය සූදානම්.. ජනාධිපති සමග සාකච්චා කලා..- මහින්ද කියයි..[Video]

February 24, 2019 at 3:50 pm | lanka C news
නව සන්ධානය සූදානම්.. ජනාධිපති සමග සාකච්චා කලා..- මහින්ද කියයි..[Video]

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව නව සන්ධානයක් ඇති කිරීම සදහා තමන් සහ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතර සාකච්චාවක් පැවති බව හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ සදහා තව දුරටත් සාකච්චා කිරීමට කමිටුවක් පත් කර ඇති බවත් රාජපක්‍ෂ මහතා පැවසීය.

නව සන්ධානයේ ව්‍යවස්ථාව මෙතෙක් සකසා නැති බවද විපක්‍ෂනායකවරයා සදහන් කලේය.

ඔහු මාධ්‍ය වෙත මෙම අදහස් පල කරන ලද්දේ පන්නෙගමුව ප‍්‍රදේශයේදීය.

46 views
Main News