නව සැසිය ආරම්භයේදීම පෙරලියක්… එජාප රොත්තක් හෙට ගෝඨාභයට සහාය දෙයි..

January 2, 2020 at 10:12 pm | lanka C news
නව සැසිය ආරම්භයේදීම පෙරලියක්… එජාප රොත්තක් හෙට ගෝඨාභයට සහාය දෙයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය හෙට (03) ආරම්භ වීමට නියමිතව තිබේ.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ සඳහා ඡන්ද විමසීමක් සිදු වුවහොත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතර පිරිසක් එය සම්මත කිරීමට හෝ ඡන්ද විමසීමට සහභාගි නොවීමට තීරණය කර ඇත.

මේ බව දැනටමත් එම මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ද මේ බව පුද්ගලික මට්ටමින් ද දන් දී ඇතැයිද වාර්තා වෙයි.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී ප‍්‍රබලයෙකු වන එජාප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කියාසිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පාර්ලිමේන්තුවේදී හැකිනම් සම්මත කරගෙන පෙන්වන ලෙසයි.

72,326 Viewers

5 Comments to “නව සැසිය ආරම්භයේදීම පෙරලියක්… එජාප රොත්තක් හෙට ගෝඨාභයට සහාය දෙයි..”

  1. නිරීක්ෂකයා says:

    රාජාසන කතාව පරාජයට පත් කළ නොහැක. භය නොවන්න.

  2. තිස්සත් පොරක්ද?
    යන යන තැන පරාජය….

  3. Sadda says:

    Aththen aththata panina nayaka 69 lashayak bahuthara sinhala janathawata saradam karanawa wage.

  4. MD says:

    Wale wal natuwa inna Ratu ali pataw mulika wela karana wadak oka.Parajaye lajjawa wahaganna GUNP sajith kalliya wairaya kirimata gannath ekka tamai oka karanne.

  5. දැයට හිතැති says:

    තිස්ස අංකල්ගෙ දුව නිසා මම මේ ගැන මොකුත් කියන්න නෑ

Main News