නව සීමාවාසික වෛද්‍යවරු 1166කට පත්වීම්

November 20, 2016 at 2:03 am | lanka C news
නව සීමාවාසික වෛද්‍යවරු 1166කට පත්වීම්

නව සීමාවාසික ෙෙවද්‍යවරු 1166 කට පත්වීමි ලිපි ප්‍රදානය සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීමි මහකාගේ සහභාත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සමිමන්ත්‍රණ ශාලාවෙි දී පසුගියදා පැවැත්විනි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ලක්ෂ්මි සෝමතුංග, සුනිල් ද අල්විස් යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

– නිපුන් ඒකනායක

10 views
Main News