නව සීමා නිර්ණයෙන් ශී‍්‍රපාදස්ථානය ද්‍රවිඩ පාලනයට.. ශ්රිපාදස්ථානාධිපති හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණයට කියති…
December 17, 2017 at 10:00 am | lanka C news
නව සීමා නිර්ණ ගැසට් පත්‍රය මගින් අඹගමුව ප්‍රාදේශීය සභාව කොටස් තුනකට කැඩීම ශ්රීපාදස්ථානයටද ගැටළුකාරී තත්වයක් මතු කර ඇති බව ශ්රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.
උන් වහන්සේ පෙන්වා දී ඇත්තේ නව සීමා නිර්ණයෙන් ශ්‍රිපාදස්ථානය ද්‍රවිඩ ජන කොටස් සහිත ප්‍රදේශයකට නතුවන බවත් එමගින් බෞද්ධයනට හිමි තැන අහිමි වී ජනවාර්ගික ගැටුම් ඇති විය හැකි බවත්ය.
අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පළාත් පාලන මැතිවණය අත්හිටුවන්නැයි එම සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සමට අතරමැදි පෙත්සම්කරුවන් ලෙස මැදිහත් වෙමින් උන් වහන්සේ මේ බව දන්වා ඇත.
ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලෙයි.
70-77 යුගය සිංහලයන්ගේ නිෂ්පාදන යුගයයි..77න් පසු මුස්ලිම්වරුන්ගේ ස්වරණමය යුගයයි..
Enderamulla
මේ පාන්ඩුව තවත් පැවතුනහොත් ශ්‍රී පාදස්තනය , ශිවපාදස්තනනය වෙනු ඇත. එයට එරෙහි වන්නන් සන්හිදියාවට විරුද්ද වන්නන් වෙය.
උඩ රට හෙලයනි නිදාගන සිටියා දැන් ඇති උඩරට බේරා ගන්න දැන්වත් නැගිටපල්ලා සුද්දන් ගෙනාපු වහලුන්ට බිය නොවී
ආදම් ගේ පාදය සුරංගනා කතාවක්
ඉංග්‍රීසියෙන් “Adam’s Peak“ යන්න ගූගල් සිතියමේ සඳහන් කර තිබූණූ ශ්‍රීපාදය සිංහලයෙන් “ශ්‍රීපාදය“ ලෙස නම්කොට වෙනස්කර ඇති බව මේ වන විට දක්නට ලැබෙනවා.
අවසර අපෙ හාමුදුරුවනේ…., තව ඩිංගිත්තක් සැතපිලාම ඉන්න තිබ්බනෙ. කමක් නෑ පහුවෙලා හරි නින්දෙන් ඇහරුණ එක ජාතියේ වාසනාවක්.
GARU HAAMUDURUWANE ,,,,,sri paadaya pamanak nowey, DALADAA MAALIGAAWTH,,
L,T,T,E ekatay,,..hambayontay mun liyala denawa, OBAWAHANSELA MONAWAHARY KARANTA
apita puluwan sahayoogayak dennam,
SINGHALAYATA muhundata paninta wenne, RATE PAALAKAYE NAEHE,,mulu ratama araajikay.
Who looked after the ‘Sri Padha Maluwa’ during out of season 2017? A non-Buddhist Tamil man appointed by this priest (according to the Tamil caretaker). This Tamil man never helped any Sinhalese who climbed Sri Padha during out of season this year unlike the Sinhalese caretakers who were there before.
ද්‍රවිඩයන් ද බොදුණුවෝ කරගන්න උත්සාහ කරමු. ජාතිය නොසළකා සියලු අන්‍ය ආගමිකයන් එකතුව කටයුතු කිරීම දැක ගනිමු