නළුවෙක් නොවෙයි මොලයක්.. අවුරුදු 15කට පසු ලංකාවේ ඒකපුද්ගල ආදායම පහත වැටේ..- අලූත්ම මහ බැංකු වාර්තාව කියයි..

May 6, 2017 at 3:19 am | lanka C news
නළුවෙක් නොවෙයි මොලයක්.. අවුරුදු 15කට පසු ලංකාවේ ඒකපුද්ගල ආදායම පහත වැටේ..- අලූත්ම මහ බැංකු වාර්තාව කියයි..

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම මහ බැංකු වාර්තාව අනුව වසර 15කට පසු ශ‍්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම පහත වැටී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

50 views
Main News