නළුවෙක් නොවෙයි මොලයක්… ආර්ථිකය 3.9%ට වැටේ.. අලූත්ම මහබැංකු වාර්තාව කියයි..

December 28, 2016 at 12:40 pm | lanka C news
නළුවෙක් නොවෙයි මොලයක්… ආර්ථිකය 3.9%ට වැටේ.. අලූත්ම මහබැංකු වාර්තාව කියයි..

2016 වසරේ මුල් භාගයේදී මෙරට ආර්ථිකය 1.8%න් පහත බැස ඇති බව ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති මෑතකාලීන ආර්ථික ප‍්‍රවණතා වාර්තාව සදහන් කරයි.

2015 වසරේ මුල්භාගයේදී 5.7%ක් ලෙස දැක්වුනු ආර්ථික වර්ධනය 2016 මුල් භාගයේදී 3.9% දක්වා අඩුවී ඇතැයිද එහි දැක්වෙයි.

30 views
Main News