නළු නිළි රැසක් කොරෝනා පරීක්ෂාවට.. පිරිසක් නිරෝධායනයේ..
November 27, 2020 at 10:26 pm | lanka C news
රංගන ශිල්පීන් ශිල්පිනියන් කිහිප දෙනකු කොරෝනා ආසාදිත වීම එක්වීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්රිතවක් නක තවත් රංගන ශිල්පීන් ඇතුළු ක්ෂේත්රයෙන් පිරිසක් කොරෝනා පරීක්ෂාව සඳහා යොමු කර තිබේ.
ඔවුන්ගෙන් ඇතැමකු දැනටමත් තම පුද්ගලික වියදමින් කොළඹ පුද්ගලික රෝහල්වලදී එම පරීක්ෂණ සදහා මුහුණ දීමට කටයුතු කර ඇත.
එම පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් එම සියළු දෙනා සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් මත නිවෙස් නිරෝධායන යෙදී සිටී.
තවම අපිට සමාජයේ පැති~රීමක් ගැන හිතන්ඩවත් බෑ. අපිට හිතෙන්නෙත් නෑ..හිතුවත් කරන්ඩ දේකුත්.
මීට අවලංගත රෝග ප්‍රධානී….