නළු නිළි රැසක් කොරෝනා පරීක්‍ෂාවට.. පිරිසක් නිරෝධායනයේ..

November 27, 2020 at 10:26 pm | lanka C news
නළු නිළි රැසක් කොරෝනා පරීක්‍ෂාවට.. පිරිසක් නිරෝධායනයේ..

රංගන ශිල්පීන් ශිල්පිනියන් කිහිප දෙනකු කොරෝනා ආසාදිත වීම එක්වීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතවක් නක තවත් රංගන ශිල්පීන් ඇතුළු ක්ෂේත්‍රයෙන් පිරිසක් කොරෝනා පරීක්ෂාව සඳහා යොමු කර තිබේ.

ඔවුන්ගෙන් ඇතැමකු දැනටමත් තම පුද්ගලික වියදමින් කොළඹ පුද්ගලික රෝහල්වලදී එම පරීක්‍ෂණ සදහා මුහුණ දීමට කටයුතු කර ඇත.

එම පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් එම සියළු දෙනා සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් මත නිවෙස් නිරෝධායන යෙදී සිටී.

32,506 views

One Comment to “නළු නිළි රැසක් කොරෝනා පරීක්‍ෂාවට.. පිරිසක් නිරෝධායනයේ..”

  1. Sanka says:

    තවම අපිට සමාජයේ පැති~රීමක් ගැන හිතන්ඩවත් බෑ. අපිට හිතෙන්නෙත් නෑ..හිතුවත් කරන්ඩ දේකුත්.

    මීට අවලංගත රෝග ප්‍රධානී….

Main News