නාකි මයිනෙක් හා තටු හැලිච්ච කපුටෙක් ITN ගීතයක් අහන්න එකතු වෙයි..

April 26, 2022 at 3:00 pm | lanka C news
නාකි මයිනෙක් හා තටු හැලිච්ච කපුටෙක් ITN ගීතයක් අහන්න එකතු වෙයි..

ස්වාධීන රූපවාහිනිය විසින් පෙරවරුවේ පැවැති ගීත ඉල්ලීම් වැඩසටහනකට අසන්නෙක් සම්බන්දවිය.

ඔහු ඉල්ලන ගීතයට එකතු කරගන්නා අසන්නන් කවුදැයි විමසූ විට ඔහු කියා සිටියේ නාකි මයිනෙක් හා තටු හැලිච්ච කපුටෙක් සිටිනා බවයි.

දුරකතන සම්බන්ධතාවය එතනින් විසන්ධි කරනු ලැබීය.

106,455 views

38 Comments to “නාකි මයිනෙක් හා තටු හැලිච්ච කපුටෙක් ITN ගීතයක් අහන්න එකතු වෙයි..”

  1. Thejana says:

    Sakkiliyanta dawa ipaduna ungen wena deyak balaporoththu wenna be.

    • සාමා says:

      අනේ ඔවු. උඹලා වගේ තාමත් දීගෙන ඉන්න අය හරි ශ්‍රේෂ්ඨයි.

    • මයිනා, කපුට කියල බැන්නට සක්කිලි බල්ලො කියල බනින්න එපා බන්
      මොනව උනත් රටේ හිටපු නායකයෙක් නේ

    • ගෞම් ඊයාරාජ් says:

      නාකී මෛනගේ අවජාතක පුතෙක්ට රිදිලා … 😂✌️

  2. කැපුවත් පොහොට්ටුවට says:

    LTTE යුද්ධෙන් වගේම කොරෝනා යුද්ධෙනුත් අපිව බේරගෙන අපට ජීවත් වීමේ අයිතිය ලබාදුන් මහින්ද වගේ විශ්ෂ්ඨ නායකයෙක්ට අපහාස කිරීම ඉතාම පහත් නින්දිත ක්‍රියාවක්.

  3. ගෞම් ඊයාරාජ් says:

    අර හාන්දුරුවෝ කෙනෙක් දේශනාකලා , “මෙච්චර කතන්දර , කුණුහරුප ,බැණුම් අහපු රාජ්‍ය නායකයො දැකලා ” නෑ කියලා උන්නාන්සෙගේ ජිවිත කාලෙට. උන්නාන්සේටත් අවුරුදු 65-70 ක් වයස. පීචං වීමෙත් සීමාවක් තියෙන්න ඔනේ ! 😂😂✌️

    • RED BULL says:

      කවුද අර හොර අස්සන් ගහන ඕමල්පෙ සෝභිතද?

      • Maha says:

        ඇයි උඹ දැක්කද කටු කන වල් බල්ලා… වහල් හිපාටුවා.. රාජපක්ෂ පුක ලෙව කන අවජාතකයා

  4. Kapila says:

    කපුටු කාක්. කාක්.කාක්

  5. Mavrick says:

    අප්පච්චි මහරාජා කියල කියපු ඒකාට දැන් මිනිස්සු එළිපිට මයිනා කියනවා. ප්‍රභාකරන් මරණකන් බලාගෙන හිටපු උන් දැන් මහින්ද මැරෙනකං බලාගෙන ඉන්නව. මේ හැම දේම උද්දච්ච කම නිසා.