නාගන්නදට දිගටම අපලයි.. රටම රවටන වංචාවක් ගැන තවත් පැමිණිල්ලක් ගොනු කෙරේ…

July 10, 2019 at 2:10 pm | lanka C news
නාගන්නදට දිගටම අපලයි.. රටම රවටන වංචාවක් ගැන තවත් පැමිණිල්ලක් ගොනු කෙරේ…

ඉදිරි ජනාධිපතිවරනයට ඉදිරිපත් වන්නේ යයි කියන නාගානන්ද කොඩිතුවක්කු මහතාට විරුද්දව සමාජ ක‍්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

එම සම්පුර්ණ පැමිණිල්ල මෙහි දැක්වෙයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහ සාමාජිකයින්,
මැතිවරණ කොමිෂන් සභාව
මැතිවරණ මහ ලේකම් කාර්යාලය,
තැ.පෙ. 02, සරණමාවත,
රාජගිරිය, 10107,
ශ්‍රී ලංකාව

මහත්මයාණනි,

නගානන්ද කොඩිතුවක්කු මහතා ගැන පැමිණිල්ලක්

99, සුබද්‍රරාම පාර, නුගේගොඩ යන ලිපිනයේ පදිංචි නාගානනද කොඩිතුවක්කු නම් බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකා යන රට වල දෙකේ ද්විත්ව පුරවැසිභාව හිමි පුද්ගලයකු මැතිවරණ කොමිසමේ සභාපති සහ කොමිසමේ සාමාජිකයන්ගේ සහ සිමා නිර්ණය කොමිසම් සභාවේ නම භාවිතා කරමින් ව්‍යවස්ථාවට පටහැනි සහ නීති විරෝධී ක්‍රමවේදයන් ගැන සදහන් කරමින් මැතිවරණය ප්‍රචාරණ කටයුත්තක නිරත වේ.

ඔහු විසින් සදහන් කරන පරිදි ඔහු ඉදිරියේදී එන ජනාධිපතිවර්ණය තරග කරන්නට බලාපොරොත්තු වන අතර එහිදී ඔහු විසින් නිර්මාණය කරන ලද ව්‍යවස්ථාවක් ජනතා හමුවට ඉදිරිපත් කර ඔහු එම මැතිවරණය ජය ගැනීමත් සමගම ක්ෂනිකයෙන් බලාත්මක වන බව පවසයි. ඔහු මැතිවරණයට ඉදිරිපත් කරන එම ව්‍යවස්ථා කෙටුම්පත ඔහුගේ ජයග්‍රහණය සමග ජනතාව අනුමත කළා සේ සලකා ඔහු විසින් එය අත්සන් කර බලාත්මක කරන බවට ඔහු පවසනවා. ඒ අනුව ක්ෂණිකයෙන් දැනට ඇති පාර්ලිමේන්තුව සහ ශ්‍රෙෂ්ඨකරණය බල රහිත කර විසුරුවා හරින බවටත්ය එත් සමග ඔහු විසින් මන්ත්‍රීවරුන් 60කට සිමා වූ නව පාර්ලිමේන්තුවක් සහ ඔහු විසින් පත්කරනු ලබන විනිශ්චකාරවරුන්ගේ සමන්විත නව ශ්‍රේෂ්ඨාධිකරණයක් ස්ථාපිත කරන බවට සදහන් කරයි. එය ඔහු විසින් ව්‍යවස්ථා කැරැල්ලක් මගින් ගෙනන ස්වයංජාත ව්‍යවස්ථාවක් ලෙස අර්ථකතයන කරයි. නාගනනද කොඩිතුවක්කු හට ඔහු දකින හින කැමති විදියට දකින්නත් ඒවා සමාජයට ඉදිරිපත් කරන්නත් අයිතියක් ඇති බවට මම එකග වෙමි.

නමුත් මෙහි බරපතල කාරණයක් ඇත. එනම් ඔහු මෙම ක්‍රියාව නිතියනුකුල බවට සහ පිළිගැනීමක් ඇති බවට සමාජයට ඒත්තු ගන්වන්නේ ඔහු මෙම ව්‍යවස්ථාව සහ එය බලාත්මක කරන ක්‍රමවේදය නිර්මාණය කරනු ලබන්නේ අදාළ බලධාරීන් සමග සාකච්චා කර බවට ඔහු සදහන් කරීමයි. එහිදී ඔහු එම බලධාරීන් , සිමා නිර්ණය කොමිසන් සභාව සහ මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සහ මැතිවරණ කොමිසම් සභාවේ අනිකුත් සාමාජිකයින් ලෙස පවසනවා. ඔහු එසේ පවසමින් ඔහුගේ මෙම ව්‍යවස්ථා විරෝධී සහ නීති විරෝධී ලියවිල්ල ඔබලා විසින් පිළිගත් එකක් බවට මහජනතාව ඒත්තු ගැන්වීමට කටයුතු කරනවා. ඔහු ඒ බවට කරන ලද ප්‍රකාශයන් සමාජ ජාල මාධ්‍ය හරහා ප්‍රචාරණය කරමින් ජනතාව මුලා කිරීමේ ක්‍රියාවක යෙදෙනවා. මෙම කාරණය සනාථ කිරීමට අවශ්‍ය ඔහු විසින් සමාජ ජාල මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් සිටින වීඩියෝවක් මේ සමග අමුණා ඇත.

මෙහි අනෙක් බරපතල කාරණය නම් ඔහු මෙම මැතිවරණය සදහා රුපියල් මිලියන 500- 750 ක් මුදලක් අවශ්‍ය බව සදහන් කරමින් නුගේගොඩ ලංකා බැංකුවේ ඔහුගේ නමින් පිහිටවන ලද ගිණුමකට (a/c no 829 68 430 ) මුදල් එකතු කරමින් සිටිනවා. (https://www.youtube.com/watch?v=Rqh_3pHlACY) ඔහුන් ඔබලාගේද නම් භාවිතා කරමින් කරන ප්‍රචාරන කටයුත්ත නිසා ජනතාව ඔහු විශ්වාස කරමින් විශාල වශයෙන් එම ගිණුමට මුදල් එවනු ලැබේ. දේශපාලන කටයුත්ත කට මෙසේ ප්‍රෝඩාකාරී ලෙස පෞද්ගලික ගිණුමකට මුදල් එකතු කිරීම සක්චිති පන්නයේ වංචාවක් වීමට ඉඩ ඇති නිසා ඒ ගැන දැනටමත් මා විසින් පොලිස්පති තුමා හට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශ කටයුතු ආරම්භ කර ඇත. එම පැමිණිල්ලේ යොමු අංකය Tell IGP 14/JUL/2019 වේ.

මා විසින් පොලිසියට පැමිණිලි කර දින 2ක් යන විට ඔහු විසින් ඔහුගේ බ්‍රිතාන්‍ය පුරවැසි කම ඉවත් කර ගැනීමට අවශ්‍ය ලිපි ලේඛන බර දුන් බවට සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මම මේ වන විටත් බ්‍රිතානයේ දේශීය කටයුතු කාර්යාලයට ද මොහුගේ මෙම සැක සහිත ක්‍රියාවලිය ගැන දැනුම් දීමට කටයුතු කර ඇත.

මේ කරුණු හට ඔබේ අවදානයට මම යොමු කරන්න කටයුතු කිරීමට තීරණය කලේ මොහුගේ මෙම කටයුතු ඉදිරියේදී වංචනික කටයුත්තක් ලෙස තහවුරු උවහොත් එහිදී ඔබ ආයතනයටද එයින් අපකීර්තියක් ඇතිවීමට ඉඩ ඇති බැවිනි. මක් නිසාදයත් ඔහු ඔහුගේ ප්‍රචාරන කරයුතු වලදී ඔබ සහ මැතිවරණ කොමිසමේ නම් භාවිතා කරමින් ජනතා විශ්වාසය දිනා ගැනීමට කටයුතු කරන බැවිනි. එය හුදෙක් වංචනික මුල්‍ය ආයතයනයක් මහා බැංකුවේ නම භාවිතා කරමින් ජනතා විශ්වාසය ලබා ගනිමින් මුදල් තැම්පතු ලබා ගන්නා සේය.

එම නිසා මම ඔබෙන් සහ මැතිවරණ කොමිසමෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වා ඒ ගැන මැතිවරණ කොමිසමේ ස්ථාවරය ප්‍රසිද්ධියට පත්කර ජනතාව නොමග යැවීමක් සිදු වන්නේ නම් එය වලක්වන ලෙසටයි.

ස්තුති
මිට
ඕෂල හේරත්

52,644 Viewers

79 Comments to “නාගන්නදට දිගටම අපලයි.. රටම රවටන වංචාවක් ගැන තවත් පැමිණිල්ලක් ගොනු කෙරේ…”

  1. Nishantha says:

    Me nagaya prasiddiyata asha karana kenek wage.mewa pissu wadane

    • sampath says:

      Nagananda is a self publicist. He has a hatred tp the higher judiciary. And he wants to punish them. For that, and that only, he wants to become the president. Other than tht he does not have a plan for the economy, national security, development etc.

      • කනිෂ්ක says:

        නාගානන්දට සහය දෙන අති බහුතරයක් එදා සිරිසේන රනිල් ,බටහිර අශුද්ධ හවුලට චන්දෙ දීලා දැන් කොරකියාගන්න දෙයක් නැතිව අපි අහන ප්‍රශ්න වලට උත්තර දිගන්න බැරිව ඉන්න මෝඩ උගත්තු .මුන්ට සරල සත්‍ය පෙන්නේ නෑ..එදා මුන් තමුන්ගේ ඉරිසියා සිතට බටහිරයෝ හදල දුන්නු බොරු එකතුකරගෙන රටේ එතුවක් අපි ලබාගත්ත නිදහස දියණුව කාබාසිනියා කොරගත්ත .

        අන්තිමේ මුන්ගේ යහපාලන ආණ්ඩුව මහබන්කුවත් කොල්ල කාලා රටේ ආරක්ෂාවටත් කෙලලා ආයෙත් බෝම්බ යුගයක් ආවට පස්සේ මුන් බටහිරයන්ගේ ප්ලාන්ට් එකක් වන කොහේදෝ යන තවත් බහුබුතයෙක් අල්ලාගෙන ආයෙත් දෙවනවරටත් රට විනාශ කරන්න හදනවා .මෙදා පාර මේ 62 ලක්ෂයේ සිංහල හරක් ටික සේවය කරන්නේ බටහිරයන්ට සහ අන්තවාදී වහාබියන්ට .
        රටේ තිබුණු ත්‍රස්තවාදය අවසන් කරලා රටේ මිනිසුන්ට බයක් නැතිව ජීවත්වෙන්න අවස්ථාව හදල දුන්නු මහින්ද ජනපති ,ආරක්ෂක ලේකම් ගොටාභය සහ හිටපු හමුදාපති දැන් මුන්ට අමතකයි දැන් මේ කොහේදෝ යන නීතියෙන් පවා දඩුවම් ලබපු කෙනෙක්ව ජනපති කරන්නයි කල්පනාව .උඹල මෙච්චරටම මෝඩද මිටවඩා මොලේ තියෙනව අර ත්‍රිවිල් හයර් යන මිනිසුන්ට

        • Rommel says:

          62 lakshayak ambaruwo me sareth hadanne me koheda yana nayek redda asse daganna.

          • නාගානන්දට සවන් දෙමු says:

            නාගානන්දට මිනිස්සු Campaign එක කරන්න සල්ලි මිලියන 500ක් දුන්න කියමුකො.

            👆ඒ ඔක්කොම යන්නෙ විගනණය වෙන ගිනුමකට ඕන කෙනෙක්ට බලන්න පුලුවන් එහි වාර්තා..

            👆අනිත් පාර්ශව වියදම් කල සහ කරන ප්‍රමාණය මත එම මුදලට වඩා මිස අඩුවෙන් නෑ ජනාධිපතිවරණයකට…
            👆ඒත් අනිත් අපේක්ශකයන්ට ( පාඨලී, ගොඨාභය, සජිත්, ඉසුරු, etc) සල්ලි දෙන්නෙ කව්ද?

            👆කොහෙද ඒවා තැන්පත් කරන්නෙ?

            👆කෝ ඒවට විගනණ?

            🤦‍♂අහ් අමතක උනා.. ඒ හොරා කාපු කලු සල්ලි සුදු කරන්න අවස්ථාවක් කරගන්නත් පුලුවන් නෙ ඒ අයට.

            👆 දැන් ව්‍යාපාරිකයෝ දුන්න කියමුකො නැත්තම් යාලුවෝ දුන්න කියමුකො ඒත් කෝටි ගනන් නිකම් දෙනවද?

            👆දෙනවා ඇති, ඒත් එක කෝටියට කෝටි 3ක් ආයෙත් දෙන්න ඕන සල්ලි වලින් හෝ තනතුරු තාන්න මාන්න වලින්…

            👆ඒත් දියව යන්නෙ අපේ සල්ලි සහ රටේ සංවර්ධනය බව මතක තියා ගන්න…

            🤦‍♂දීපල්ලකො මේවට උත්තර?

            වරද වරද විදියට දකින්න බැරිව පක්ශ ලොකු කරන්, මිනිස්සු ලොකු කරන් ඉන්න උබලට ලොකු වෙන්න ඕන රට බන් රට….

            🤔සිංහලයා 70% නෙවේ 90% උනත් පරාද ඒකයි.
            වැරද්ද වැරද්ද විදියට දකිමු….
            අපි වෙනස් වෙමු…
            ලංකාව වෙනස් කරමු….

      • analyst says:

        NAGANANDA IS A KAPATIYA WHO HAS DONE NOTHING FOR THIS COUNTRY
        HE IS ALL TALK
        JUST LIKE EVERY OTHER POLITICIAN
        just like Rajitha, sajith, etc
        one person offers bracelets
        magananda offers a new constitution
        in other countries, people start at a lower level like an MP, serve the country and people, then think of being president
        nagananda goes straight for presidency. He appeared suddenly in 2019
        Nobody threatens him or his supporters
        Government is silent and lets him do what he wants
        THINK WHY !!!!

  2. SLW says:

    බයද? ඔච්චරම අමාරු නම් නාගානන්දට එරෙහිව නඩුවක් දාන්න.

    • Indika says:

      mu mona haalparuwekda? bayata newe, mu vanchakarayek kiyala minissu danaganna one.

    • විස්කි මැඩම් says:

      නාගනන්ද බ්‍රිතාන්‍ය පුරවැසියෙක් නේද? එක තියාගෙන කොහොමද ජනාධිපතිවරනෙට ඉල්ලන්නේ?

      • රත්නපාල says:

        ඒකට කමක් නෑ. අනාගත ව්‍යවස්ථාවයි නීතියයි තියෙන්නෙ එයාගෙ කලිසම අස්සෙනෙ.

    • sathya says:

      Nagananda is a jeppek, like all other “ethera api” guys in London. Nagaya addressed a meeting in London. All who attended were JVP guys who came to London and claimed assylum. He has no formal qualifications. He never attended a law school

    • Kara says:

      Mona naduda… mu okkoma Dan Naga ta patta Bayawela enne… mu thawath rata kanna hadanne. .. Paw wada karannna epa …

  3. Gayantha says:

    නාගා කියන්නේ සිරිසේන 2 . අමු පිස්සෙක්.

  4. Ruwan Wallabada says:

    පළමුවෙන්ම නාගානන්ද මහතාට ජය ප්‍රර්ථනා කරමි.

    නාගානන්ද මහතාගේ නව යෝජිත ව්‍යවස්ථාව රටට ඉතාමත් අත්‍යාවශ්‍ය සහා විශිෂ්ට ගණයේ එකකි. කවුරු කෙසේ කීවත් මෙවර අපි ඔහු සමග සිට ගන්නෙමු. ඔහුගේ කතා විලාසයේ සහා වචන වල ඇති අවංක භාවය අනෙකුත් තක්කඩි දේශපාලකයන්ට වඩා ඉතාමත් ඉහලය.

    2010 මහින්ද මහතාගෙන් අප බලාපොරොත්තු වුයේද මෙවැනිම වැඩපිළිවෙලකි. නමුත් මහින්ද මහතා උගත් ජනතාවගේ පැතුම් කිසිලෙසකින් වත් ඉටු කලේ නැත.

    මෙවර අප සියලුම දේශපාලකයන් ඇතුගා දමන්නෙමු.

    • Dilshan says:

      These are the type of fools who voted My3 and lead the country down the drain. They think they are so smart and make blunders. Now to get out of the shame they are trying to bring in a new name. Funny how these so called educated fools thinks

      • Ruwan Wallabada says:

        Dear Friend,

        I am so sorry about your ugly words used to throw at me but I don’t care at all. Remember this, I didn’t vote for Sirisena in 2015 as I am in abroad from 2012. I voted Mahinda in 2005 and 2010 as well but not this time.

        This time I’ll STAND FOR NAGANANDA and come to Sri Lanka to vote for him.

        Again please be mindful about your words and thoughts.

        • Nishantha says:

          What a great person you.you came hear to vote him.when is the election. Dont you have to do anything other until the election. You pretend that you are an educated person .but you came so early for the election.

        • Anoma says:

          Please enlighten me as to what support or help Naganada has given SL,over the years. I know lots of expatswho have given their time and money unreservedly for standing up for SL,. They deserve to be candidates who are the true patriots than Nagananda, who has suddenly woken up in time for the Presedental election.

          • sunil says:

            Has JVP made a worthwhile contribution to this country. No. So naga has not either. There is another JVP wedamahatthya contesting and anoj silva as well. All these guys are JVP stooges planning to break gotabaya votes.

      • kasun says:

        you are very true dilshan….

      • Janaka from Matara says:

        Very true Mr Dilshan, how funny that they think so differently to uneducated fools.

      • suda says:

        So only option is Gooota? ha ha

      • Dinesh says:

        There are fools keep on electing these two major parties for the past 71 years. The country has gone to the dogs. China, US, India and EU running the country now.
        Time for a change! Let all 225 go home.

      • අප්පුහාමි says:

        කිසිම කෙනෙක් කලබල වියයුතු නෑ.
        නාගයාට මිනිහගෙ පවුලගෙ ඡන්දෙවත් හම්බවෙන්නෙ නෑ.
        මිනිහා මේ අලුත් ව්‍යවස්ථාවක් හදන්ඩ කියල මේ රටේ ගොබ්බයො ටිකක් රවට්ටල ගතමන්ට් එකක් හොයාගන්ඩයි හදන්නෙ.

      • MK says:

        Ok give me a better solution than him. No body is perfect and we have choose relatively best person.
        You are saying Gota with horu rala? No way..

    • don katugampala says:

      ” NAGANANDA SAMAGA OLUVEN HITAGANILLA . ETHAKOTA THAMA “NIRUVATHA”PENNE.

    • vishnu says:

      දවල්ද

    • Gayantha says:

      තමන්ගේ ලොයර් පට්ටම ගලවලා විසිකරනකන් උඩ බලන් හිටපු පිස්සෙක්ට රටක් භාරදෙන්න ඔලුව හොද නැද්ද හලෝ.

      • මහින්ද says:

        ඔයා මොනවද දන්නේ ලොයර් පට්ටම ගලවපු එක ගැන? පොඩ්ඩක් හොයල කතා කරන්න

    • somapala says:

      Ane umbalage nava viyawastawa. Nagaya hoyanne prasidiyai adikaranaya palanaya karanai. poddak kalpanakarahalla eya monwada kiyanne kiyala. dooshanayai,adikarane thiyena adupadui. Eya kiyanawada arthike naggane kohomada kiyala, sanwardane karanne kohomada kiyala. meyawa alla gaththa jeppo tika wenath awasthawak nathi nisa.

    • saman ellepola says:

      oyala ugath kiyanne lawyers doctors la wage ayatada. yako ugath kama kiyanne denuma athikama witharai, wickramabahu wage. pragnnawai one wanne desh palanayata. nagayata eka nahe. prathirupayakuth nahe. nikam parana tai pollak andata

    • Patriotism says:

      Exactly. . Ruwan… you are correct. Noone can stop mission of Naga. He must be president in 2020. Naga is trying to save our Motherland from these culprits.
      What a shameful these kind of people who is to put bogus comments regarding Naga. May be they need these culprits again & they may need cheat the people again. Horrible. ..

    • සර්පයාගේ දර්ශනය says:

      තමන් ජනාධිපතිවරනයකින් දිනපු පලියට, එන එන ජනාධිපතිවරය තම තමන්ට ඕනි විදියට ව්‍යවස්ථාවයි නීතියයි හදාගෙන, අධිකරණයයි පාර්ලිමෙන්තුවයි වෙනස් කරගන්න ගියාම, රට මීටත් වඩා විනාශකාරී ඉඩි අමීන්ලගෙ, පොල්පොට්ලගෙ රටක් වෙනබව තේරුම් ගන්න බැරි නාගනන්දගෙ මන්ද බුද්ධික ගෝල බාලයින්ට විතරයි.

  5. Ruwan Wallabada says:

    Dear Friend,

    I am so sorry about your ugly words used to throw at me but I don’t care at all. Remember this, I didn’t vote for Sirisena in 2015 as I am in abroad from 2012. I voted Mahinda in 2005 and 2010 as well but not this time.

    This time I’ll STAND FOR NAGANANDA and come to Sri Lanka to vote for him.

    Again please be mindful about your words and thought.

  6. saritha says:

    නාගානන්ද මහතාට ජය ප්‍රර්ථනා කරමි.

    • අප්පුහාමි says:

      SL Custom එකේ වැඩකරන කාලෙ වංචාවකට අහුවෙලා Custom එකෙන් පන්නපු පට්ට හොරෙකුට
      ඡන්දෙ දෙන්ඩ තොපිට පිස්සුද?

      • මහින්ද says:

        නිකන් ඛොරු කතා කියන්න එපා. ඔයාට සල්ලි දෙනවා ඇති මඩ ගහන්න. එත් පොඩ්ඩක් රට, අපේ ලමයින් නැග, උන්ගගෙ අනාගතය වෙනුවෙන් හිතින්.

    • saman says:

      Thamunuth jeppek neda, nathinam nagaya jeppek bava nodanna kenek neda. Api nam hondata dannawa eya gena.

  7. Sun says:

    People are highly frustrated to see the happenings round the country without respecting the law and order of the country. There are so many people are behaving taking the law to their hands. No one to trust in the country as the minds are polluted due to corruption from the top. We appreciate there is someone to lead the country following rules and guidelines to the point. At the moment all the top people disobeying the law and order of the country. really we need some one to sincere to lead the country. Thank you for your courage.

    • raj says:

      How can you see nagananda as a sincere or capable person from what he utters in youtube. I think as someone said he is an opportunist being used by the JVP. Remember last time UNP used an alienated Sirisena. Nagananda blames all 225 parliamentarians, and how can the opposition (not the JVP) be responsible for these disasters. Nagananda has no plans how raise the economy back.

      • Sun says:

        Because of his crystal clear accounts and the points logically valid. Lot of people are highly frustrated due to lawlessness issues round the country specially from the big politicians.

        • kanthan says:

          What crystal clear?. I was in his presentation in Hounslow in London. I did not see any ‘crystal clear’ business. What I know is that he is a JVP candidate. He has always been a Jeppa in the UK. He is a useless so called lawyer working for another SL more senior owner of a solicitors firm.

  8. Dilshan says:

    මේ බෙදෙන්නෙ සිංහල ජාතිය බව දැන ගන්නා විට අපිට කෙලවී හමාරය …සිංහල රජවරු වැඩිවන තරමට සැමට පොදු නීතියක් යටතේ රටක් ගොඩනැගිය නොහැක.අපිට ඇත්තේ බෙදී වෙන්වුන ජාතියකි.

  9. Dilshan says:

    සුලු ජාතීන් හොන්දින් අධ්‍යනය කරන්න.ඔවුන් බොහෝවිට පොදු නායකයකු යටතේ පොදු අරමුනකි.ඔවුන් ඉතාමත් හොන්දින් ඔවුන්ගේ ප්‍රශ්න අවබෝධ කර ඇත.අප මෙන් නොව.ඔවුන්ට හරි මාර්ගයේ යති.

  10. ranjan says:

    ඕෂල හේරත් මහතා මෙ විව්‍යස්තාවට අකමැති බව පෙනෙනවා මුත් ලෝක හොරෙක් බව මට හැගෙනවා .මෙම විව්‍යස්තාව රට නොගැලපේද ?

    • muruthana@gmail.com says:

      අලුත් ව්‍යවස්ථා කන්ඩද බං!

      මගේත්, මගේ පවුලේ සියලු දෙනාගේත් ඡන්දය දෙන්නෙ රටටම මර උගුලක හිරකරවපු 19 වෙනි ව්‍යවස්ථා සංසෝධනය මුලුමනින්ම අහෝසි කරන්ඩ පොරොන්දු වෙන ජනාධිපති අපේක්ෂකයාට.

      • To the Editor says:

        FOR THE EDITOR’S ATTENTION ONLY:

        Dear editor, by mistake I’ve include my e-mail address in this comment.

        Please remove it as early as possible!

        Thank you, so much!

      • මහිපාල says:

        ඔබතුමා පොඩ්ඩක් අලුත් ව්‍යවස්ථාව ගැන කියවලා බලන්න. ඊට පස්සෙ බලන්න අලුත් ව්‍යවස්ථා කන්ඩද, වැඩක් නැද්ද කියලා

        • සර්පයාගේ දර්ශනය says:

          තමන් ජනාධිපතිවරනයකින් දිනපු පලියට, එන එන ජනාධිපතිවරය තම තමන්ට ඕනි විදියට ව්‍යවස්ථාවයි නීතියයි හදාගෙන, අධිකරණයයි පාර්ලිමෙන්තුවයි වෙනස් කරගන්න ගියාම රට මීටත් වඩා විනාශකාරී ඉඩි අමීන්ලගෙ, පොල්පොට්ලගෙ රටක් වෙනබව තේරුම් ගන්න බැරි නාගනන්දගෙ මන්ද බුද්ධික ගෝල බාලයින්ට විතරයි.

      • sathya says:

        That is a wise decision Sir

  11. Kim says:

    අවුරුදු 71 රට පාලනය කල නඩය රට කෑවා හොදටම ඇති. නාගානන්ද ගෙන එන ව්‍යවස්ථාව නිසා රට කන්න ඊනියා දේශපාලුවන්ට හැකියාවක් ඇතිවෙන්නෙ නෑ. ඒ නිසා එතුමාගෙ වෑයමට අකුල් නොහෙලා ප්‍රශ්නයක් ඇත්නම් විවෘත වේදිකාවක වාද කරනු. නිකන් රට කන දේශපාලුවන්ට දෙක නොදී හිටු.

    • අප්පුහාමි says:

      SL Custom එකේ වැඩකරන කාලෙ වංචාවකට අහුවෙලා Custom එකෙන් පන්නපු පට්ට හොරෙකුට ඡන්දෙ දෙන්ඩ තොපිට පිස්සුද?

      • kim says:

        හා එහෙනම් අපි 2015 ට කලින් හිටපු හොරෙකුට හරි මහ බැන්කු කඩපු හොරෙකුට හරි දෙන්නන්. උන් පට්ට හොරු නෙවෙයි නෙ..

      • ranil says:

        Google this ‘Barring Nagananda Kodituwakku from practicing law’ and educate yourself you guys who thinks a lot of Nagaya

    • සර්පයාගේ දර්ශනය says:

      නීතිවිරෝධී අලුත් ව්‍යවස්ථාවකින් රට කන්න, මේ සැරේ නාගානන්දටයි ඔහුගේ බාලගෝලයින්ටයි බලය ලබාදෙමු.

  12. chris rodrigo says:

    Everybody is shaken by Nagananda, I think he is the right candidate to send all the robbers home. This is my second comment but the first one was never published. Lankacnews, Please be impartial and publish this and show that you are open minded with your journalism.

  13. වැඩ්ඩා ඩොට් කොම් says:

    ඇයි ඉතින් වෙන කාටවත් කියන්න බැරි පළාත් සභා සුදු අලිය නැති කරනව කියල. එහෙම කෙනෙක්ට අපිත් ඡන්දෙ දෙනව

  14. samantha says:

    . We dont know Srilankans are that much lucky to have him as our president. we salute Nagananda

  15. Homapala says:

    Instead of giving bullshit bogus comment about Naga and his Constitution, then please make an arrangement in any electronic media for open debt with other leaders. Gota or Mahinda or Ranil or whoever. ..where is our patriotic media.?? Are they under the carpet??
    Naga is ready anytime… Nagananda must be president in 2020

    • sam says:

      You JVP lot ruined the country for 5 years even in the last election. And you are trying to do the same thing again for the next five years by supporting and funding Nagayek. Think about the country. You lot only think about power for your selfish party.

  16. කේඑස්සී says:

    ඔෂල මොකද බයද? සිරිසේන එක්ක ඩීල් දාල ඔයාල රටට කල විනාශය නාගානන්ද කලේ නැහැ.කාගේ කොන්තරාත්තුවක්ද මේ කරන්නෙ.

    • කිරිහොඳා says:

      කා එක්කවත් ඩීල් නොදාපු එකද සුදුසුකම?
      එහෙමනම් මම සිරිසේන විතරක් නෙමේ, ජෙප්පො එක්කවත් ඩීල් දැම්මෙ නෑ. එතකොට මම ජනාධිපතිවරනයට ඉදිරිපත් වුනොත් ඔය ගොල්ලො ඔක්කොම මට ඡන්දෙ දෙනවද?

      අනේ, අනේ, අනේ මාවත් ජනාධිපති කරවන්නකෝ!

    • වර්ණපුර says:

      ඩීල් දාන්න එයා රටේ ඉන්න එපායැ.

  17. siri says:

    mokada nariyek wage halparuwa,moota puluwanda ratakrakinna.

  18. Dharshana Abayakone says:

    ජෙප්පො හොඳාකාරවම දන්නව ජනාධිපති වරණයට ඉදිරිපත් වුනොත් නාගයාගෙ ඇපෙත් රාජසන්තක වෙනවයි කියල.
    නමුත් උන් නාගයාව ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නෙ ගෝඨාට වැටෙන්ඩ තියෙන වාමාංශික ඡන්ද කඩල රනිලව ජනපති කරවන්ඩ.

    • sathya says:

      හරියට හරි මහත්තයෝ. මට ලඟදි ජෙප්පෙක් මුනගැහුනා ලංඩනයෙදී. එයත් ඔය සොලිසිටර් කෙනෙක් කියාගන්නා කෙනෙක්. ඒ උනාට නිකං පරිවර්තක වැඩ තමයි කරන්නේ. මිනිහා කියනවා ගෝඪාට නඩු දහයක් තියෙනවලු, කියල උද්ධාමයට පත්වෙනව. මං කිව්ව ඒ ජෙප්පන්ගෙ පච කියල. මිනිහට අසූහාරදාහට නැග්ගා

  19. අපි හෙලයෝ says:

    මෙම ලිපිය සම්බන්දව නාගහනන්ද මහතාගේ ප්‍රතිචාරය ඉතා වැදගත්.නායකයකු බිහිවන්නේ
    අභියෝග රාශියකට මුහුන දෙමින්. ජනතා තීන්දුව
    ලැබෙන්නේ නායකයා අභියෝග වලට මුහුන දෙන
    ආකාරය අනුවයි. සත්‍ය අසත්‍යත්ඒ අනුව ජනතාව තීරනය කරනු ඇත.

  20. Nihal says:

    Lucky toilet ella said – Oni gonekuta janathipathi wiya heka..

  21. UD says:

    නාගානන්ද ඇත්තද කරන්නේ බොරුද කරන්නේ කියලා කියන්න නම් දන්නේ නෑ,.
    හැබැයි ඔහු කරන්නේ සිංහල ඡන්ද කඩන එක…. ආය මුස්ලිම් ඡන්ද වලින් තමයි ගොඩයන්න වෙන්නේ….

    • Sun says:

      He produced crystal clear policy for the people who want to look. He has been trying to uplift the lost nation from the bottom. Most of the people in the parliament know nothing about how to develop the country. All the money is going to unplanned work by unlearned people. He prepared a solid plan of developing the country. Otherwise we are going to loose the land even for the foreigners. Thank you for going to save the country . Best of luck.

  22. නාගානන්දට සවන් දෙමු says:

    ජනතා වාදී. ජන හිත කාමී. උත්තම පුරැෂයකුගේ පුණරාගමනය. රත්නත්තරය සතු සූවිසි අනන්ත මහා ගුණ බලයෙන් ඔබගේ ජයග්රහනය ප්රාර්තනා කරමි.

  23. Siripala says:

    Apita one Naga vithrai… 225 apita apaaaaaa……….

  24. Samara says:

    LTTE apita gahanakota meya UK wala dan lankawata avilla thiyenne kotinge balenda?
    kotindha meyata dan salli ewanne?
    Sinhala api mechara modada nathang me sinhala nam thiyena aya pitarata kotidha?

  25. නාගයෝ අපිට එපා! says:

    අපිට නාගයො එපා!

    මෙරටේ දුගී-දුප්පත්, බාල-මහලු, ආගම්, ජාති, කුල-මල වලින් තොරව සැම දෙනාටම
    එක ලෙස සේවය කරන සිදාදලේප මහා වෙදදුරාට නැවත වතාවක් ජනපතිවරන සටනට ඉදිරිපත්වන ලෙස බලකර සිටිමු.

    මෙවර ජයග්‍රහනය නිසැකයි!

  26. ash says:

    ho hooooo,,,,,NAGAta mechchara baya unama hondatama athi…
    common NAGAAAA

Main News