නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමතිලා දෙන්නයි.. අරුන්දික හා තේනුක දෙදෙනාම වැඩ අරඹයි..

September 13, 2022 at 3:00 pm | lanka C news

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර ඇති අරුන්දික ප්‍රනාන්දු මහතා බත්තරමුල්ලල සෙත්සිරිපාය දෙවැනි අදියරේ පිහිටි රාජ්‍ය අමාත්‍යංශයේදී අද 13 රාජකාරී ආරම්භ කළේය.

ඔහුට පෙර ඊයේ දිනයේදී නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තේනුක විදානගමගේ මහතා බත්තරමුල්ලල සුහුරුපායේ පිහිටි රාජ්‍ය අමාත්‍යංශයේදී රාජකාරී ආරම්භ කළේය.

ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සිය රාජකාරි ආරම්භ කර ඇත.

විෂය භාර රාජ්‍ය ඇමතිවරයා වන්නේ ප‍්‍රසන්න රණතුංග මහතායි.

10,785 views

3 Comments to “නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමතිලා දෙන්නයි.. අරුන්දික හා තේනුක දෙදෙනාම වැඩ අරඹයි..”

  1. Citizen says:

    Only until Feb 2023….

    • NAKAMURA says:

      මල් පොන්න රාජය ඇමති හොරු දෙන්නා රාජපක්ස කම්බා හොරුන්ගේ අසූචි ලෙවකාලා කප්පන් අරන් අහුවුන අප්‍රසන්න රෙනතුන්ග කම්බා හොර බඩ තඩි නූගත් කම්බා හොර වල් ඌරා එක්ක එකම ඇමති විශයට කියලා කප්පන් අරන් ජාවරම් කර කර ත්‍රී සම් දානවලු.

  2. Hasa says:

    Ane topita henama gahapiya….

Main News