නාගානන්ද කොඩිතුවක්කුගේ ‘නීතිඥ’ භාවය අහෝසි කෙරේ…

March 18, 2019 at 3:00 pm | lanka C news
නාගානන්ද කොඩිතුවක්කුගේ ‘නීතිඥ’ භාවය අහෝසි කෙරේ…

ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට නීතිඥභාවය වසර 03 කට අහෝසි කර තිබේ.

නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් කලින් අභියාචනාධිකරණ විනිසුරු ලෙස සිටි විජිත් මලල්ගොඩ මහතාට අපහාස කලේ යයි එල්ල වූ චෝදනාවට වරදකරු කරමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

පැමිණිල්ල විභාග කරන ලද්දේ අගවිනිසුරු ප‍්‍රධාන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේය.

292 views

28 Comments to “නාගානන්ද කොඩිතුවක්කුගේ ‘නීතිඥ’ භාවය අහෝසි කෙරේ…”

  1. Nimal says:

    It is a gift to Nagananda Kodithuwakku to become the President of Sri Lanka.

  2. ගෝඨා says:

    මම මේ කියන දෙය social media වල ගැවසෙන, නමුත් ප්‍රයෝගික ලොකයේන් ඈත්වුන බොහෝ පිරිසක් තෙරුම් ගනීද කියල සැකයි.
    Culture/economy/attitudes වලින් වෙනස් ලොකයේ අනික් රටවල් වල ඇති සමාජයීය වාතාවරනය (නීතිය, සාමය,ආර්ථිකය,සදාචාරය ) අපගේ රටට කිසිම දිනක ඔය කියනා පරිදි නම් කිසිදා ඇතිකල නොහැකි බව බුද්ධිමත් කෙනෙකුට විනා තෙරුම් ගැනීම අපහසු කරුනකි.
    උගත් මෝඩයන්ව ඇන්දවිය හැක්කේ මෙවැනි තාර්කිව ඇත්ත මුත් ප්‍රායොගික නොවන අදහස් වලිනි .

    උදා- නාගානන්ද මහතා තව වසර 10ක් ඔය විදියට කරගෙන ගියත්, ඔය කියනා වෙනස නම් සිදු වන්නේ නැත.
    ඔනෑම බුද්ධිමත් කෙනෙකුට එය තේරුම් ගත හැකි සරල කරුනකි . නගානන්දව අදටත් ලන්කාවෙ 5% වත් දන්නේ නැති බව යථාර්ථයයි.
    ආසියතික රටක් වන පකිස්තානය ඉම්රාන් කාන් වෙනස් කලොත් එය වන්නේ ද ප්‍රධාන පක්ෂයකින් බිහිවූ සැබෑ නායකයකු ලෙස මිසක් system change කරනවා වැනි ලස්සන වචන වලට මුවාවී personal game ගහනා මිනිසුන් විසින් නොවන බව social media සූකිරි බටිල්ලන්ට නම් නොතේරෙන බව සැබෑ යථාර්ථයයි !

  3. Kapila says:

    නාගනන්ද යනු ප්‍රයෝගිකවම සත්‍ය ක්‍රියාත්මක කරන්න උත්සහ කරන , සත්‍යගරුක මිනිසෙක්. එතුමා දකින ඇත්ත අපේ රටේ බහුතරයක් දකින්නේ නැත්තේ මේ රටෙත් , ජනතාවගේත් අවාසනවට . අදිකරණයත් , දේශපාලකයොත් දුෂිත බව දැන් මුළු රටටම පෙනී , පෙනී එයට විරුද්ධ නොවී උන් පස්සෙම යන එක තමා රටේ බහුතර ජනතාව කරන්නේ. පන් ගෙඩියක් රුපියල් 10 ක් අඩු කරනවා කිව්වොත් ජන්දේ දෙන , පොඩි වාසියටත් රට පාවාදෙන මෝඩ මිනිස්සු අපේ රටේ ඉන්නේ. දැන් රටේම මිනිස්සු බලන් ඉන්නේ කොහෙන් හරි , කාගෙන් හරි හොරකම් කරන්න. නීති හදන අයත් , නීති ක්‍රියාත්මක කරන අයත් ඉන්නේ දැන් ඒ කුලකයේ. නීතිය හදන්නේ නැතිව රට හදන්න බැහැ .ඒක හරි පැහැදිලියි . මේ රට බංකොලොත් වුනේ අපි වැරදි විදිහට තේරුම් ගත්ත නිසයි. නීතියක් නැති නිසා දෙසපලකයෝ රට හූරන් කාපු නිසායි .

  4. buruputha says:

    Ethakota Ranjan usaviyata monavada kale. Upahasada? Naganandage neethignakama ain kalanam, adikarana vinisuruvanta apahasa kireemata Go Ranjageth MP kama ahosikala yuthi. Nathnam adikaranaye sadaranathvaya ko

Main News