නාගානන්ද ජනාධිපතිවරණය පෙන්නා වංචනික මුදල් ගැරිල්ලක..- පොලිස්පතිට පැමිණිලි කෙරේ…

July 4, 2019 at 11:20 am | lanka C news
නාගානන්ද ජනාධිපතිවරණය පෙන්නා වංචනික මුදල් ගැරිල්ලක..- පොලිස්පතිට පැමිණිලි කෙරේ…

මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව පවසමින් නාගානන්ද කොඩිතුවක්කු නම් පුද්ගලයෙකු වංචනික ලෙස මුදල් එක්රැස් කිරීමේ කටයුත්තක් සිදු කරන බව සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔ්ෂල හේරත් සඳහන් කරයි.

පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කරමින් ඔහු මේ බව කියා සිටී.

නාගානන්ද කොඩිතුවක්කුට ජනාධිපතිවරණය අපේක්ෂකත්වය ලැබීමට නීති සුදුසුකම් සපුරා නැති බවත් ඔහු මේ වනවිට බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාවේ යන රටවල් දෙකේම ද්විත්ව පුරවැසියෙකු වන බවද ඔහු පෙන්වා දෙයි.

අදාල පැමිණිලි පිටපතක් මේ දැක්වේ.

42,584 Viewers

64 Comments to “නාගානන්ද ජනාධිපතිවරණය පෙන්නා වංචනික මුදල් ගැරිල්ලක..- පොලිස්පතිට පැමිණිලි කෙරේ…”

  1. නාගානන්දට සවන් දෙමු says:

    නාගානන්දගේ ගිණුම ගැන පැහැදිලි කිරීම මේ පැමිණිල්ල දාපු වහල දැකල නැහැ. අඩුම තරමේ නාගානන්දටවත් එම ගිණුමෙන් මුදල් ලබා ගන්න බැහැ.

    • Manoj says:

      “අඩුම තරමේ නාගානන්දටවත් එම ගිණුමෙන් මුදල් ලබා ගන්න බැහැ.”

      Uba danne kohoomda ‘නාගානන්දට සවන් දෙමු’ Gon Patiyooooo ???

    • damian says:

      ඔයා සවන් බැරිඋනම් ඕන එකක් දෙන්න​. අපි දෙන්නෙ නෑ .ඔය වගේ අවසථාවාදින්ට රැවටුන කාලෙඉවරයි.

      • ජයන්ත says:

        මෙන්න මේ හදිසියේම ඇමරිකාවේ යුටියුබ් ආයතනයේ යූටියුබ් එකවුන්ට් එකකින් මතුවෙච්චි නාගන්න අන්කල් කෙනෙක්ට අපේ මෝඩ වාහෙලා ආයෙත් රැවටෙන්න යනවා .මෝඩයනේ දේශපාලනය කියන එක අන්තර්ජාලයෙන් කොරන්න පුලුවන්ද ?දැන් තමුසෙලා ඇමරිකාවේ අර නිග්‍රෝ කාරයාගේ ආණ්ඩුව තමුසෙලාගේ පුද්ගලික ප්‍රොෆයිල් එකක් ඩිජිටල්ව හදලා ඒ චරිත ලක්ෂණ වලින් තමුසෙලා මහා ඉරිසියා කාරයෝ බවත් ඉරිසියා වෙන කතා කිව්වාම තමුසෙලාට ත්‍රස්තවාදය නෙවෙයි හෙට මැරෙනවා කිව්වත් ඒ හැමදේම අමතක වෙන බවත් අමතක වෙලා අර ඉරිසියාව සමනය වෙන්න මොනවහරි ඒ වෙනුවෙන් කරනවා කිව්වම තමුසෙලා බැටළු රැලක් වගේ ගිහිල්ලා ත්‍රස්තවදියෙක්ට උනත් චන්දෙ දෙන බව සුද්දෝ දැනගත්ත නේද ?{ඇත්තටම ඉතින් තමුසෙලා චන්දෙ දුන්නු රනිල් එදා මිලේනියම් සිටි මහා පාවාදීම කරපු අපේ කොල්ලෝ මරපු ත්රසතවදින්ට ගිවිසුමකින් මුහුද ගොඩබිම දෙකම ලියල දුන්නු එකා නේද ?}
        දැන් ගොබ්බයනේ තමුසෙලාව ආයෙත් අන්දන්නයි හදන්නේ මෙදාපාර නාගයෙක් දාගෙන .
        බලනවා නිකන් හිතලා ජනවාරි 8 ට පෙර තමුසෙලා අන්තර්ජාලයේ දැක්කේ තමුසෙලාට ඉරිසියාවම ඉහවහා යන ජාතියේ නිව්ස් නොවේද ?
        ඇමරිකාවේ බකිංහම් මාලිගාවේ මහා රාජිනියගේ රාජකීය අස්සගාලේ රත්තරන් කෙඳි තියෙන අස්සයා
        හෙලිකොප්ටරේ බල්ලෝ නාවන්න එක්කගෙන යන රාජපක්ෂවරු
        රාජපක්ෂ හෝටල් .රාජපක්ෂ මහා නවීන රෝහල් ,රක්ෂණ සමාගම ,ලම්බෝගිනි ,බෙන්ස් කාර් ,රෝලක්ස් ඔරලෝසු සහ ලෝකේ කෝටි ගණන් වටිනා ඔරලෝසු සියගානක් රත්තරන් ,ඩුබායි වල හෝටල් ,ඇමරිකාවේ මාලිගා ,තම මොනතරම් ජාතිද මේවා ඔක්කොම තමුසෙලාගේ ඉරිසියා මනසට ඇමරිකාව හදල දුන්නු විස .මේ විසම ඇමරිකාව රුසියාවේ ට්‍රයි කළා පුටින්ට විරුද්දව නමුත් රුසියානු කාරයෝ උඹල වගේ ඉරිස්යා කාරයෝ නෙවෙයි ඒ මිනිස්සු පුටින්ගේ වටිනාකම දැක්කා .අපි දන්නවා ඉහල මද්යමපාන්තික තොපි අන්තිම එකාට එකා ඉරිස්යා නොමිනිසුන් කොටසක් .රට තවත් අමාරුවේ නොදා
        ඔය නගයාද මොකාද ඉන්න රටකට විසා ඉල්ලගෙන ගිහිල්ලා අපිට නිදහසේ ඉන්න දෙනවලා

        • Just says:

          True.

        • Kumari says:

          හරියටම හරි. ලංකාවේ මිනිසුන්ගේ තියෙන දුර්වල ගති, එනම්, පහසුවෙන්ම රැවටෙන සුළු ගතිය, ඊර්ෂ්‍යාව සහ කුහක කම වගේ දේවල් මාකට් කරලා තමයි ගිය වතාවේ පොදු අපේක්ෂකයාව දිනෙව්වේ. මේ පාර තවත් රූකඩයක් ගෙනෙන්නයි ලෑස්තිය. 2015 කරපු ගොන්කමෙන් පාඩම් ඉගන නොගත්තොත් අපේ රටට ගොඩ ඒමක් නැහැ,

    • Hesh says:

      එහෙනම් මොකටද බන් සල්ලි දාන්නෙ? පුස් කන්න අරින්න තියෙන්නද?

      • රූපබන්දු අමරසිංහ says:

        සිරාවට. රාජසන්තක වෙන්න තියෙන ගිණුමක් වෙන්ටැ. මම කිව්වා කියලා ලියලා තියාගං, මේ නාගයා තමයි ලංකාවේ මෙතුවක් කලකට ආපු කපටිම ජනාධිපති (සිහින) අපේක්ෂකයා. කාගේ හෝ ලණුවක් මිනිසුන්ට නොදැනී ගිල්ලවීම තමයි මේකාගේ අරමුණ.

        “අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කියන්න එපා” කියලා පුරාණයේ කිව්වේ 2019 ගැන අනාගත වාක්‍යයක් ලූ.

    • Janaka from Matara says:

      මොහු රාජිත සේනාරත්නගේ චක් ගෝලයෙකි. ඔහුගේ SAITM වැඩ වලට බරට සම්මාදම් වූවෙක්.

      • analyst says:

        sil redi pennala, boru sil pennala , sinhala moda bauddhayo ayith ravatanna yanne
        Nagananda rata venuven monavada kale ? MOKUTH NAHA

    • Somapala says:

      Eka aththa.. mehema boru commets dan un nisa thamai ape ratata kela wela thitenne. un untama kelawa gannawa… paw mun.. kawda mole padeida manda

    • suda udaya says:

      His motive seems to be to split the patriotic votes, in order to make the way for the local agent of past imperialists, N.G.O.s, Separatists, Tamil Diaspora and other people with sinister intentions, to win. But he cannot deceive the patriotic people at this crucial juncture and he and those peoples’ intentions would not succeed.

      • Kumari says:

        හරියටම හරි. ලංකාවේ මිනිසුන්ගේ තියෙන දුර්වල ගති, එනම්, පහසුවෙන්ම රැවටෙන සුළු ගතිය, ඊර්ෂ්‍යාව සහ කුහක කම වගේ දේවල් මාකට් කරලා තමයි ගිය වතාවේ පොදු අපේක්ෂකයාව දිනෙව්වේ. මේ පාර තවත් රූකඩයක් ගෙනෙන්නයි ලෑස්තිය. 2015 කරපු ගොන්කමෙන් පාඩම් ඉගන නොගත්තොත් අපේ රටට ගොඩ ඒමක් නැහැ,

    • analyst says:

      This man Nagananda — WHAT HAS HE EVER DONE FOR SRI LANKA EXCEPT TALK ?
      KATIN BATHALA KOLA HITAVANA NAGANANDA

    • analyst says:

      Nagananda KAPATI MINIHEK
      duppath goviyange salli gaththa
      Katha KAPATI HOREK

  2. Pal says:

    Please don’t experiment with the leadership of the country.
    No time to wait ….
    Gota is the best option

    • akaragama pandu says:

      අපිට නම් ගෝට එපා ..

      • Somapala says:

        Apitath Epa Gota.. Apita one Naga….

        • විස්කි මැඩම් says:

          සිංහලයෝ දෙකට බෙදුනාම උබලට ආයෙත් පොදු අපේක්ෂක රූකඩයෙක් හම්බ වෙයි.

        • analyst says:

          araka dennam meka dennam
          BANA KIYANNAM
          SIL REDI ANDINNAM

          KATIN BATHALA KOLA HITAVANA NAGANANDA

      • Pal says:

        But majority of Sinhalese + Peace loving Tamils & Muslims need him
        This is enough my dear…

    • Nandasena says:

      Apitath epa

    • විස්කි මැඩම් says:

      අනිවා. ගෝඨා පමණයි වැඩ කරලා පෙන්නලා ඔප්පු කරලා තියෙන්නේ.
      අනික් උන් දෙන්නම් කාසි වලට චන්දෙ ඉල්ලන්නේ.
      බ්‍රේස්ලට්, ෆ්‍රී වයිෆයි, නොතෙමි යන කාර්, ගුගල් බැලුන් වලට රැවටුණු දෙන්නම් කාසි චන්ද දායකයින්ට නාගා හෝ පොදු අපේක්ෂකයෙක් හොදයි.

    • Kumari says:

      හරියටම හරි. ලංකාවේ මිනිසුන්ගේ තියෙන දුර්වල ගති, එනම්, පහසුවෙන්ම රැවටෙන සුළු ගතිය, ඊර්ෂ්‍යාව සහ කුහක කම වගේ දේවල් මාකට් කරලා තමයි ගිය වතාවේ පොදු අපේක්ෂකයාව දිනෙව්වේ. මේ පාර තවත් රූකඩයක් ගෙනෙන්නයි ලෑස්තිය. 2015 කරපු ගොන්කමෙන් පාඩම් ඉගන නොගත්තොත් අපේ රටට ගොඩ ඒමක් නැහැ,

  3. Sun says:

    There are money minded politicians are scared at this point to think that there are such people in Sri Lanka. Most of the politicians have a multiple vision in politics but the inner aim is making money for him. We all know that we had a sincere heritage but lost most of them due to the power wicked politicians following so called dirty politics. But we know this person is not running for money similar to other politicians. What he wants is the pure democracy following Buddhist principles of sharing. Not for power no monetary gains.

  4. Sun says:

    There are money minded politicians are scared at this point to think that there are such people in Sri Lanka. Most of the politicians have a multiple vision in politics but the inner aim is making money for them. We all know that we had a sincere heritage but lost most of them due to the power of wicked politicians following so called dirty politics. But we know this person is not running for money similar to those politicians. What he wants is the pure democracy following Buddhist principles of sharing. Not for power no monetary gains. I do not know him personally but I trust his principle of serving people and reintroduce democracy in the soil in Sri Lanka. Thank you.

  5. samantha says:

    thanks for this type of articles ..This helps to Mr Nagananda’s campaign. He is not dirty like other politicians. He is a visionary.

    • Nish says:

      අම්මෙ ඔව් visionary. ව්යවස්ථාව වෙනස් කරාම රට ඉබේ හැදෙනවා කියලා හිතන ගොන් තඩියෙක්නේ බන් නාගයා. මටනම් ඕකා දකිද්දී මතක් වෙන්නෙම ඉස්සර මයිත්‍රීපාල. ඕන ප්‍රශ්නයකට උත්තරේ රටේ දූශණය නැවැත්වීම.

      • Sadda says:

        මටනම් මතක් වෙන්නේ පොල් කරුවා.

      • Kumari says:

        හරියටම හරි. ලංකාවේ මිනිසුන්ගේ තියෙන දුර්වල ගති, එනම්, පහසුවෙන්ම රැවටෙන සුළු ගතිය, ඊර්ෂ්‍යාව සහ කුහක කම වගේ දේවල් මාකට් කරලා තමයි ගිය වතාවේ පොදු අපේක්ෂකයාව දිනෙව්වේ. මේ පාර තවත් රූකඩයක් ගෙනෙන්නයි ලෑස්තිය. 2015 කරපු ගොන්කමෙන් පාඩම් ඉගන නොගත්තොත් අපේ රටට ගොඩ ඒමක් නැහැ,

    • don katugampala says:

      “BULL SHIT

  6. CeyJayDon says:

    Why this web site didn’t see or not published any news about Naganada previously but giving publicity only for this news. Are they scared??

  7. ajith says:

    In history, we noted that contesting on Presidential election alone would be a good investment. if the campaign will be successful, the candidate can save at least 100-500 million.

  8. Dilshan says:

    Api nondanna Nagananda
    He is a seethala kapatiya who would always looks at benefits discreetly while maintaining Sudhana outlook. This is the best example to explain this.
    How can he even thinking a our running for the presidency of this country without getting rid of his other nationalities.
    Obviously he is doing somebody else’s contract

  9. S.Premarathne says:

    ඇයි එයා තාම බාලවයස් කාරයෙක්ද?. ජනාධිපති වෙන්නත් අවුරුදු තිස් පහකට වැඩි වෙන්න ඕන නේද ?

    • Norata Eka says:

      එයා ද්විත්ව පුරවැසියකු බව මෙහි කියා තිබෙනවා, ලිපිය හොඳින් කියවා comment කරන්න…

  10. Chinthaka says:

    Nagaanda seems a honest person.Stop throwing mud at him . Who is this Peshala bugger. Who is paying this joker?

    • Janaka from Matara says:

      Looks like he is on Rajitha’s payroll.

      • Janaka says:

        ඔව් ඔය ඔශාල කියන්නේ රාජිත සේනාරත්න ගේ බරපතල පොරක්.
        ඔය නාගනන්ද ගැන දැනටමත් බුකිය කැළඹිලා වගෙයි.

    • analyst says:

      HOW DO YOU KNOW HE IS AN HONEST PERSON ?
      sure he knows how to talk and DECEIVE

  11. SL says:

    This is called dirty politics, Mud sledding rather than constructive debate on political policies ,he and counter part have, will not do anything but fooling those who believe in these type of articles .Sadly this is the way Sri Lankan politics works. This is the high time to change it .

    • DESHAWAASIN says:

      His motive seems to be to split the patriotic votes ,in order to make the way for local agent of past imperialists, N.G.O.s, Separatists, Tamil Diaspora and other people with sinister intentions ,to win. But he cannot deceive the patriotic people at this crucial juncture and he and those peoples’ intentions would not succeed.

  12. Patriotism says:

    Normally … Now…Stupid culprit slaves are getting too shocked about the popularity of Nagananda. Really so funny case is this one. There are lot of corruptions in these governments, but any action so far.
    Anyhow no-one can stop mission of Naga. He is the only one strong leader who can save our Motherland.

    • දර්ශන says:

      Now everybody read this “patriotism”s comment this is the real motive behind this “PLANT” “NAGANADA ”
      they want to spilt the nationalistic vote base against the UNP and help UNP again

      මේ පුද්ගලයාගේ කොමෙන්ටුවෙන් හැම දේම පැහැදිලි වෙනවා මුන්ට උවමනා ජාතිකවාදීන්ගේ චන්ද කඩන්න එවිට ජය හිමිවන්නේ ජාතිවිරෝදී එජාපයටමයි .මේක තමයි මේ නාගනනද කියන මිනිහගේ කොන්ත්‍රාත්තුව අනිවාර්යෙන්ම බටහිර රටකින් හොඳට ගෙවන බව හිතාගන්න පුළුවන් .බලමු ඉදිරියේ මිනිහලංකාවට ඒවිද මොනවද කරන්නේ කියල .

  13. kara says:

    It will be more clear to people, please electronic media can arrange open debate with Nagananda and Gota or Ranil, or Mahinda or whoever… Where are our patriotic media at this moment. Are they hiding under the carpet…??

  14. siri says:

    nagaya darunui polu pahara vithrai oota ona.

  15. Sun says:

    My dear friends, I was going through your ideas about the politician Nagananda. It is a very open challenge to rescue the country from the culprits in democracy. They want to make money without solving the problems. This is an open challenge and lot of democratic people are together to save the country at least at this point. Otherwise we are going to loose the country within a short period of time due to political crooks.

    • Patriotism says:

      Exactly. . I don’t know why our some people can’t understand this real situation. .. we need to protect and real development of our Motherland

      • The Citizens says:

        The people would show him where he would stand at the forthcoming presidential election,if he contests. What proven,acceptable service he has done to the Nation to get a due recognition of the people ? If he is qualified with whatever what he has done, then there are thousands of such qualified people to contest . The people are not fools to experiment at this crucial stage. On the other hand ,the patriotic people would not take any risk as it would be a last chance to save the Motherland from present unpatriotic rulers.

      • Analyst says:

        Ultimately,he would be another Champika Ranawaka or Tilak Karunaratne ending up at U.N.P., Siri Kotha. The people believe Sihala Urumaya was formed to prevent Sinhala voters ( what U.N.P. lacked even those days) voting for S.L.F.P. Now the people have a better perception after such observations and experiences. He would learn a very good lesson,if he contests.

    • analyst says:

      NAGANANDA HAS DONE NOTHING FOR THIS COUNTRTY

      KATHAWA NAM THIYENAWA

  16. safi says:

    How can this Nagananda contest for Presidential Election. He will be automatically disqualified for his dual citizenship. He is a citizen of British. This Nagananda is the local agent of Sirasa owner Raja Mahendran.

  17. ranjan says:

    මාගේ චංදය නාගානන්දගේ නව වැඩ පිලිවෙලටයි ඔහුගේ වැඩපිළිවෙළ තුල සොරුන්ට ඉඩක් නැත ඔහුගේ වැඩපිළිවෙළට විරුද්ධ වන්නන් ලොකහොරු බව මා දනිමි.

    • Boo says:

      සිරාගේ සහ රනිල්ගේ වැඩ පිළිවෙල තුල “සොරුන්ට ඉඩක් නැත” කියා ඔබ සැම ඔය ආකාරයටම 2015 දීත් අවංකවම සිතු බව මතකද?

      රෑ වැටුණු වලේ මහා දවල් ටෝච් ගහගෙනම වැටෙන්න !

  18. chris says:

    Dirty politicos are shaken lol, down with 225 idiots, Naga for 2020.

  19. Gotaimbara says:

    I agree with Jayantha’s comments. I have watched Nagananda and he always passes an unsavoury comment on Rajapakses, even when Rajapakses are not mentioned in the whole programme. I felt that this guy has other plans than what he pretends to be.
    Sirisena gave enough promises and see what has happened to the country now.

  20. Panda says:

    Sri Lanka janathava Naga Mapilagen pravesam venu.

  21. gona says:

    we dont want 225+1 , wevwant NAGA

Main News