නාඩු සහල් කිලෝව තුන්සීයට යයි…
July 3, 2022 at 1:20 pm | lanka C news
එළඹෙන අගෝස්තු මාසය වන විට නැවත වරක් සහල් මිල ගණන් ඉහළ යනු ඇති බව පිටකොටුවේ සහල් තොග වෙලදුන් සඳහන් කරති.
නාඩු සහල් කිලෝවක මිල රුපියල් 300 ක් පමණ වනු ඇති බවත් ඊට සාපේක්ෂව සෙසු සහල් වර්ග වල මිලද ඉහළ යනු ඇති බවත් ඔවුන් කියා සිටිති.
නමුත් සහල් හිඟයක් ඇති නොවණු ඇති බවත් අවශ්‍ය තරම් සහල් හා වී තොග වෙළඳුන් සතුව ඇති බවත් ඔවුන් තව දුරටත් පවසති.
මුං බොරු පතුරල මිනිස්සු බය කරල පෝලිම් මවනවා
එන් එම් පෙරේරා මහතා අද සිටියානම් සියලුම හාල් මෝල් ජනසතු කරනවා.. හාල් ටික නොමිලේ ජනතාවට ලබා දෙනවා