නාඩු සහල් කිලෝව රුපියල් 150 පනී..?

September 28, 2021 at 3:00 pm | lanka C news
නාඩු සහල් කිලෝව රුපියල් 150 පනී..?

නාඩු සහල් කිලෝවක් දෙසැම්බර් මාසය පමණ වන විට රුපියල් 150 ඉක්මවනු ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

සහල් මිල පාලන ගැසට්ටුව ඉවත් කිරීමත් හේතුවෙන් සහල් මිල ඉහළ යාම වේගවත් වනු ඇතැයිද ඒ මහතා කියා සිටියි.

සහල් මිල පාලනයට පැණවූ හදිසි නීතිය හා හමුදා පාලනය අසාර්ථක වී ඇති බවත් හමුදාවට වෙළෙඳපොළ පරාජය කළ නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

සහල් පාලන මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කළ විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

39,416 views

7 Comments to “නාඩු සහල් කිලෝව රුපියල් 150 පනී..?”

  1. Goiya says:

    Krotan kola ehema kiyyada kiyannako. Api ewatane puruduwela hitiye

  2. රහල් says:

    වැඩ කරන අපේ විරුවා….

  3. sd says:

    අනේ මුගේ කිඹුල් කඳුළු…..

  4. ගෞම් ඊයාරාජ් says:

    ඇත්තටම බෛයි ෆ්‍රෙන්ස් : උබලට නිකමටවත් හිතුන්නැද්ද , අර විශ්‍රාම ගිය නිලධාරීයා දාලා , හාල් මෝල් වලට පැනලා කරපු රංගණය , අර නාඩගම්කාරයො නාට්‍යයේ වගෙ පොඩි රංගනයක් කියලා , ඉස්සරහටත් ඔය වගේ රංගනයන් ගොඩක් රග දැක්වෙන්න නියමිත බවත් ? හැබැයි උබලා ඔය නාට්‍යය වලට අහුවෙනවා සහ ඇන්දෙනවා , හැබැයි ඒ පල්ලෙහාම මට්ටමේ බෛයො ගානට පල්ලම් බැහැලා ; අපරාදේ නේද මතං වියදං කරං හන්දියක් ගානේ කිරිබත් කාපූවා , දැන් කල්ලත් නෑ බොල්ලත් නෑ නේද හරියට ?

    • Baba says:

      Meyata athithaya amathakaya. Angoda gihilla oluwa witharak nowe mulu sarirayama balawapan. Nube molaya kohedakiyala soyabala beheth ganu

  5. සකු says:

    මේ 2/3කේ ආන්ඩුව කරපු දෙයින් කඩ කාරයන්ට ඕන ඕන ගනන් වලට හාල් විකුනයි.
    ඩඩ්ලි ට ඕන විදිහ ට හාල් කන්න ඕනේ

  6. 3% ට බය බයියා. says:

    නාඩු කන්නද මහත්තයෝ .?

Main News