නාත්තන්ඩියේදී හමුදා සෙබලා නිර්දෝෂයි.. මා සාක්‍ෂියි.. හමුදාවේ නිර්දෝෂී බව ලොවටම කියනවා..- හමුදාපති

May 17, 2019 at 3:00 pm | lanka C news
නාත්තන්ඩියේදී හමුදා සෙබලා නිර්දෝෂයි.. මා සාක්‍ෂියි.. හමුදාවේ නිර්දෝෂී බව ලොවටම කියනවා..- හමුදාපති

පසුගිය 13 වැනිදා නාත්තන්ඩිය තුම්මෝදර ප්‍රදේශයේ දී රාත්‍රී කාලයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර හමුදා සෙබළකු එහි සිටි පිරිසකට දුන් හස්ත සංඥාව සම්බන්ධයෙන් හමුදා සෙබළා නිර්දෝෂී යැයි හමුදාපති මහේෂ් සේනානායක මහතා සඳහන් කරයි.

අවස්ථාවේදී සිදු වී ඇත්තේ හමුදා හස්ත සංඥාවක් ලබා දීමක් නොව තම ගිනි අවියේ පටිය සකස් කර ගැනීමක් බවත් එය පටිගත වී ඇත්තේ වෙනත් ආකාරයකට බවද හමුදාපතිවරයා පැවසීය.

මේ පිළිබඳව යුද හමුදාව විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එම වීඩියෝව පුළුල් තිරයක කිහිප වරක්ම පරීක්ෂා කිරීමේ දී මේ බව හෙළි වූ බව ද හමුදාපතිවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් තමන් ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කර ඔවුන් දැනුම්වත් කළ බවද හමුදාපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා හමුදාවන්ගේ නිර්දෝෂී බව මුළු ලෝකයටම ඉදිරිපත් කරන බවද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

112,895 Viewers

23 Comments to “නාත්තන්ඩියේදී හමුදා සෙබලා නිර්දෝෂයි.. මා සාක්‍ෂියි.. හමුදාවේ නිර්දෝෂී බව ලොවටම කියනවා..- හමුදාපති”

  1. Sun says:

    Dear Friends in forces. Thank you for your timeless work. Whatever, whoever and wherever follow your code conduct service policies. Some people look in different angles to trace something.We appreciate your service.

  2. sathya says:

    Yes. The video was clear that he was adjusting/making comfortable the shoulder belt of his GUN.
    But doubt is why he was not attending to stop the riot.

  3. jaye says:

    RESPECT SIR……..

  4. RAYMOND says:

    ඔය වීඩියෝ එක දාපු කෙනා අන්තවාදී අයෙක්
    අපේ හමුදාව ට මඩ ගහන්න දැම්මේ

  5. prasanna says:

    Api kochchara asaranada. Ay loketama kiyane. America ratawal keeyak winasha kalda. Un mehem kiwwada

  6. humiputhra says:

    excellent thank you this is how a true leader defends his men

  7. Bhumiputhra says:

    excellent thank you this is how a true leader defends his men

  8. Walaha says:

    Dear sir.. why dont you take control of this precious country .. these 225 idiots are destroying our mother land

  9. Buddhist says:

    Hari ohu nidhas kiyamuko, ai ehenam me Army la ta oya attack eke nawaththanna bari wune? Ape Army Pambayoda?

  10. Ajith says:

    You are a real leader Commander.

  11. ගරසරප says:

    වැඩක් නෑ. දැන් අහිංසක මුස්ලිම් ජනතාව හරි අසරණ වෙලා. මරාගෙන මැරෙන උන් එවුවෙත් හමුදාව කියය්.

  12. Ariyapala Fernando says:

    No one in Srilanka can be trusted, all working to someone’s agenda. Everything is politicized. Nothing credible left. Sad state of affairs. Trying to defend the soldier here for clearly aiding and abetting with the violence is like disgusting. The soldier should be investigated and justice should be served.

  13. Roshan says:

    Hik hik….good try

  14. Gotaimbara says:

    On this one I agree with you.

  15. ෴හෙළයා෴ says:

    රටට සහ තම හමුදාවට ලැදි යුධ සෙන්පතියකු වූ ඔබ අපට ආඩම්බරයකි.ඔබට ජය​.

  16. PULATHISI says:

    YOU ARE PROTECTING WAR HEROS. IT IS VERY GREAT. AND WE BOW TO YOUR GREATNESS.

Main News