නාත්තන්ඩියේ කර්මාන්ත ශාලාවක 56කට කොරෝනා..

December 1, 2020 at 11:20 am | lanka C news
නාත්තන්ඩියේ කර්මාන්ත ශාලාවක 56කට කොරෝනා..

නාත්තන්ඩියේ මත්ස්‍ය කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 56 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

පුත්තලම සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂිකවරිය සඳහන් කරන්නේ මෙම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් සිදුකළ කොරෝනා පරීක්ෂණවලදී ආසාදිත බව හෙළි වූ බවයි.

තවත් පිරිසකට කරන ලද පරීක්ෂවල ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබේ.

මෙම කර්මාන්ත ශාලාවේ තුන්සීයකට වැඩි පිරිසක් සේවය කරන අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට පරීක්ෂණ වලට සිදු කර වාර්තා ලැබෙන තෙක් කර්මාන්ත ශාලාව තුලම නිරෝධායනයට ලක් කර ඇත.

17,276 views

8 Comments to “නාත්තන්ඩියේ කර්මාන්ත ශාලාවක 56කට කොරෝනා..”

  1. නවීන් says:

    කර්මාන්ත ශාලාව තුලම ඉන්නම්, දේශීය වෛද්‍ය ධමිමික වෙදමාතාගේ බෙහෙත ගෙනත් දෙන්න

    • ක්‍රිමිනල් says:

      ඇයි උබලගේ කලගෙඩි සෙල්ලම , රතු නූල් ,පිරිත් සෙල්ලං ඉවරද ? දැන් අලුත් ඩෑල් එකල් අල්ලගෙන.😏

    • මාලා ගොඩමුනේ says:

      යකෝ අමිල සංජීව ඊට වඩා සියවරක් හොඳයි, මානිෂවත් සනීප කලා නේද?

  2. Prasanna says:

    Nattandiya නෙමෙයි දංකොටුවෙ කියලා වෙනස් කරන්න

  3. Ashan says:

    Naththandiye nemei Dankotuwe oka wela thiyennne

  4. ක්‍රිමිනල් says:

    අවුලක් නෑ තාම සමාජ පැතිරීමක් නෑ ! ඔක්කොම පෑලියගොඩ පොකුරෙන් හින්දා පාලනය කරගන්න පුළුවන්.

  5. Ravana parapura says:

    නව ඔසුව මේ අයට ලබාදෙන්න.

  6. Oshada says:

    නාත්තන්ඩිය නෙමෙයි..දංකොටුව බුජ්ජම්පොල කර්මාන්තපුරේ..

Main News