නාදුනන ආකාශ වස්තුන් ප‍්‍රදේශ රැසකින් ඇසින් දකී.. වීඩියෝ මෙන්න..

June 6, 2020 at 10:35 pm | lanka C news
නාදුනන ආකාශ වස්තුන් ප‍්‍රදේශ රැසකින් ඇසින් දකී.. වීඩියෝ මෙන්න..

ලංකාවේ ප‍්‍රදේශ කිහිපයකට හදුනා නොගත් ආකාශ වස්තුන් නිරීක්‍ෂණය වී ඇතැයි වාර්තා වෙයි.

කටාන, හෝමාගම, හම්බන්තොට, ත්‍රිකුණාමලය ඇතුළු ප‍්‍රදේශ කිහිපයකින් මේ බව වාර්තා වී ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශය සදහන් කරයි.

එහි මහාචාර්ය මහාචාර්ය චන්දන ජයරත්න මහතා සදහන් කරන්නේ මෙම ආකාශ වස්තු ගැන වැඩිදුර ප‍්‍රකාශ කිරීමට තවදුරටත් අධ්‍යනය කල යුතු යයිද පැවසීය.

එම ආකාශ වස්තුවල එක් වීඩියෝවක් මෙහි දැක්වෙයි.

හඳුනා නොගත් ආකාශ වස්තුවක්

හඳුනා නොගත් ආකාශ වස්තුවක්

Gepostet von Neth FM am Samstag, 6. Juni 2020

496 views

44 Comments to “නාදුනන ආකාශ වස්තුන් ප‍්‍රදේශ රැසකින් ඇසින් දකී.. වීඩියෝ මෙන්න..”

  1. desta says:

    chande danna ewith

  2. Manjula Basnayaka says:

    මම හිතන්නේ ගිනිදල්වන ලද Bucket තමයි මෙයාලා දැකලා ඇත්තේ. මේ දවස්වල කොළඹ , කැලණිය වගේ ප්‍රදේශවල රාත්‍රී කාලයේදී මේ වගේ ඒවා ගොඩක් දැකගන්න පුළුවන්.

    • කොන් ඩොකා says:

      චතුර පුතා සුවපති පියා වෙනුවෙන් පත්තු කරපු එකක්

  3. මෝඩ චූන් says:

    ඕවා පොඩි එවුන් ලයට් පත්තු කරලා රෑට යවන සරුංගල් බන්.

  4. Upali says:

    There are some new Chinese sky lanterns in the market.some thing new to our eyes.people might think as UFOS.

  5. xman says:

    Marvel movies going to be true stories some day,

  6. Gota says:

    Dan koti enawa market karanna bari hinda ufo genawa.

  7. Fernando says:

    ” there will be great earthquakes,famines and pestilences in various places and fearful events and great signs from sky” Luke 21: 11

    Before second coming of Jesus these things will happen

  8. Sam Fernando says:

    Some entelligent agencies are trying to spread Viruses and fast spreading pests using drones. Some of our NGO people must be involving.

  9. ජීවියා says:

    මමත් මේ එලිය දැක්කා. මම හිතුවේ චන්ද්‍රිකාවක් කියලා. ඒක විනාඩි 5ක් විතර එකම තැන තිබිලා වේගයෙන් ගියා. එතන පොඩි එලියක් එකක්කම ලොකු එලියකුත තිබුනා

  10. දියරකුස් says:

    Space X සැටලයිට් විය නොහැකියි නේද.ඒවා එක පෙලට 300 ක් පමන ගමන් කරයි.බොහෝ විට “අහස් ලන්තෑරුම් ” විය හැකියි.මෙහි කමෙන්ට්ස් කියවන විට හැගී යන්නෙ ලංකාවේ සාමාන්‍ය පෙලෙ විද්‍යාව 80% ක් අසමත් වන බව ඔප්පු වෙන බවයි. නූතන ජංගම ස්මාට් දුරකතන තිබුනත් space X ගැනවත් අසානැත්තෝ බහුලය.

Main News