නාදුනන ආකාශ වස්තුන් ප්‍රදේශ රැසකින් ඇසින් දකී.. වීඩියෝ මෙන්න..
June 6, 2020 at 10:35 pm | lanka C news
ලංකාවේ ප්‍රදේශ කිහිපයකට හදුනා නොගත් ආකාශ වස්තුන් නිරීක්ෂණය වී ඇතැයි වාර්තා වෙයි.
කටාන, හෝමාගම, හම්බන්තොට, ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මේ බව වාර්තා වී ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශය සදහන් කරයි.
එහි මහාචාර්ය මහාචාර්ය චන්දන ජයරත්න මහතා සදහන් කරන්නේ මෙම ආකාශ වස්තු ගැන වැඩිදුර ප්‍රකාශ කිරීමට තවදුරටත් අධ්‍යනය කල යුතු යයිද පැවසීය.
එම ආකාශ වස්තුවල එක් වීඩියෝවක් මෙහි දැක්වෙයි.
හඳුනා නොගත් ආකාශ වස්තුවක්
Gepostet von Neth FM am Samstag, 6. Juni 2020
අපේ පැත්තෙ රෑ 7ට 8ට ආවොත් ඔය වගේ ලයිට් දාපු සරුංගල් UFO දෙක තුනක් ඒ මෝඩයොන්ට බලාගතහැකියි.
අතීතයේ ව්දෙස් රටවල දක්නා ලද බොහෝ පියාබන පීරිසි ” අබිරහස් පිස්සුව” නමැති මානසික රෝගයෙන් පෙළෙන්නවුන්
කාන්තාර වැනි ජනසුන්ය ස්ථානවල පොළවයට පිහිටුවාගත් රහසිගත ස්ථාන වල සිට ගුවන්ගත කරන ලදැයි පසුව ඔප්පුවුවා.
කලකට පෙර ගාල්ලේදී වන පෙදෙස් අශ්‍රිතව දක්නා ලද කුරුමිට්ටන්ද ව්‍යාජ නිර්මාණයක් බවට හසුවුණා.
” නිට්ටැවන්ද” එබඳු ව්‍යාජයක් විය හැක.
Starlink Satellites
කවුද රෑට පාර්ලිමේන්තුවේ ඉඳන් සරුංගල් අරින්නේ යකෝ ….
අරුන් ටික දැන් ෆෝම් වෙලා කියයි මේ එන්නෙ රාවණාගෙ දඬුමොණරෙ කියලා
Takketama Rawanaage Dandu Monare …Chande Kittuwala Kelani pandalata Ekatuwenna ..Kelani Gangata Land Karanawa Balaganna Puluwan