නාදුනන තුවක්කුකරුවෝ දිවා රැයේ සක‍්‍රියයි.. වෙඩි තබා පුද්ගලයෙකු මරා දමයි..

December 31, 2017 at 8:02 am | lanka C news
නාදුනන තුවක්කුකරුවෝ දිවා රැයේ සක‍්‍රියයි.. වෙඩි තබා පුද්ගලයෙකු මරා දමයි..

නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමින පුද්ගලයෙකු ඝාතනය කර පලාගොස් ඇත.

ඊයේ රාත‍්‍රි 08.00 පමණ මෙම සිදුවීම සිදුව ඇත්තේ කඩවත රන්මුතුගලදීය.

වෙඩි වැදීම නිසා තුවාල ලත් පුද්ගලයා මිය ගොස් ඇත්තේ රාගම රෝහලට ඇතුලත් කල පසුවයි.

37 හැවිරිදු පුද්ගලයෙක් මෙසේ මියගොස් ඇති අතර සැකකරුන් සොයා පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

115 views
Main News