නාපාන පේමසිරි නාහිමියන්ට අවසන් ගෞරව දක්වන්න ජන ගගක්.. ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් 22 වැනිදා..

November 19, 2020 at 6:40 am | lanka C news
නාපාන පේමසිරි නාහිමියන්ට අවසන් ගෞරව දක්වන්න ජන ගගක්.. ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් 22 වැනිදා..

අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය මහජන ගෞරවය සඳහා මැණික්හින්න , හූරීකඩුව විද්‍යාසාගර පිරිවෙනේ තැන්පත් කර ඇත.

ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ලබන 22 වැනිදා සිදු කිරීමට නියමිත අතර, දේහය සදහා සිය අවසන් ගෞරව දැක්වීම සදහා පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (18) සහභාගී වු අතර, එහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ නාපාන පේමසිරි නාහිමියන්ගේ අපවත් වීම දේශයට දැරිය නොැහැකි පාඩුවක් වන බවයි.

දේහය සදහා අවසන් ගෞරව දැක්වීම සදහා විශාල ජනතාවක් හූරීකඩුව විද්‍යාසාගර පිරිවෙනෙ වෙත පැමිණෙමින් සිටින අතර, කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ජනතාව වෙත දේහය වෙත අවසන් ගෞරව දැක්වීම සදහා අවස්ථාව සළසා තිබේ.

– media unit

30,175 views

13 Comments to “නාපාන පේමසිරි නාහිමියන්ට අවසන් ගෞරව දක්වන්න ජන ගගක්.. ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් 22 වැනිදා..”

  1. kamal says:

    මිනිස්සු හොද වෙන්න කල යුතු දේ
    ඇලිම ගැටිම නෙවෙයි ප්‍රශ්නය අනුන් නැසේවා කියා රාජපක්ෂ හෝ වෙනකෙනෙකුට පැතිම හා අනුන්ගේ දේවල් වලට ආසා කිරිම. ඇලිම ගැටිම සාමාන්‍ය දෙයක් එය නැතිවන්නෙ අනාගාමි වුනාම. නමුත් ඇලිම ගැටිම ලෞකික ලෝකයේ සාමාන්‍ය දෙයක් නමුත් අකුසල් කිරිම ආසාමාන්‍ය දෙයක්.

    • Chatura putha says:

      අපි හිතුවෙ උඹට දැන් සනීපයි කියල​,තව ටිකක් තියනව වගේ දිගටම ගත්තු බේත්ම ගනින්.

  2. Hudson says:

    Ok, bo korapalla corona. does not matter monk or father or lebbe give them the same treatment, just cremate within 24 hrs.

  3. මෙය නාපාන පොකුරේ ආරම්භය නොවේවා..

  4. Fernand says:

    It is understandable that this monk is VVIP. However considering the present situation in the country why people seem to behave so stupid and crazy. How if one corona patient visits the place. Gov needs to be more responsible.

  5. Japanese says:

    දැන් ඉතින් සැදැහැවත් කම පෙන්නන්ඩ ගිහින් Covid-19 හදාගෙන මැරියල්ලා

    • ජෙප්පා says:

      ගොනෝ, කෙවිඩ් හැදුනු පලියට මිනිස්සු මැරෙන්නේ නෑ, ව්‍යාජ ප්‍රවෘත්ති මවන්න එපා.

  6. ගමරාළ says:

    දැන් මේ අවමoගල උත්සවයෙන් කොරොනා බෝවෙන්නේ නැද්ද.. ? විශාල පිරිස් රැස්වෙන්නේ .. කෝ නිරෝධායන නීති? රතන සූත්‍රය කියන නිසා දැන් ප්‍රශ්නයක් නැහනෙ… ඒක වෙන්න ඇති

  7. විශ්ව says:

    කොරොනා කියන්නේ ලෝකයා රවටන එක්තරා පිරිසකගේ දඩයමක් . ඒකට ලෝක නායකයොත් සම්බන්ද කරගෙන බෙදාගෙන කන ගේමක්
    දන්නෝ දනිති. මොනවා කරන්නද බලගෙන ඉන්න තියෙන්නේ

    • Chatura putha says:

      උඹ තාම ඉන්නෙ දඩයම් යුගයෙද​?බලාපන් ලෝක ප්‍රවෘත්ති.

  8. tilak says:

    nirodayana neethi hadagena thiyenne podi minissu rawattandade? loku ayata ewa balapanne nethide?wede weradi.

  9. Upul Attanayake says:

    Buddhist many monks don’t describe Gautham Lord Buddhas Buddhism they go with their own favor . problem in Sri Lanka now too critical to describe,
    lord Buddha is the world first Selfish person. that’s how he became Nibbana .
    way is there .you find it your own no place to find it in books or person

Leave a Comment

Main News