නාමයෝජනා බාරගෙන අවසන්.. එජාපය නිල වශයෙන් දෙකඩ වේ.. රනිල් පිල හා සජිත් පිල වෙනම නාම යෝජනා බාර දෙති..

March 19, 2020 at 12:40 pm | lanka C news
නාමයෝජනා බාරගෙන අවසන්.. එජාපය නිල වශයෙන් දෙකඩ වේ.. රනිල් පිල හා සජිත් පිල වෙනම නාම යෝජනා බාර දෙති..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වැදීමට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලින් නම් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වැදීමට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලින් නම් යෝජනා භාරගැනීම අද දහවල්යෝජනා භාරගැනීම අද දහවල් 12ට අවසන් විය.

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂය සහ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමඟි ජනබලවේගය මෙවර මැතිවරණය සඳහා වෙන වෙනම තරග කිරීමට නාම යෝජනා ලබා දුන්නේ ය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතා, විමුක්ති පෙරමුණ, දෙමල ජාතික සන්ධානය ඇතුළු තවත් පක්ෂ ගණනාවක් සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක්ද මෙවර මැතිවරණයට තරග කිරීමට නාම යෝජනා ලබාදී තිබේ.

68,380 Viewers

31 Comments to “නාමයෝජනා බාරගෙන අවසන්.. එජාපය නිල වශයෙන් දෙකඩ වේ.. රනිල් පිල හා සජිත් පිල වෙනම නාම යෝජනා බාර දෙති..”

  1. "හෙණ්ඩුව" says:

    කොරෝනා වෛරසය සජිත් පිලට නිදන්ගතවිය…!!

    • DeeCee says:

      පැහැදිලිවම,,, රනිල් කොරෝනාවෙන් බේරුනා,,,

      • jeppa says:

        Mona pissuda ban DeeCee. poniluth .pad sajiyath dennama goda yai.
        oya dennama ahimiweemen apita tamai antimata kelawenne.
        3% nowei ambudeth nathuwa yanta wanawa. dan inne puduma bayakin.

    • sayumi says:

      සාදු හොඳ වැඩේ. රට බෙදන්න උඩ ගෙඩි දීමේ විපාක 😊

  2. kings says:

    මේක ප්‍රෝඩාවක්. බලන්නකො ඡන්දෙ ඉවර උනාම මේ දෙගොල්ලො එකතුවෙල ආන්ඩුව හදන්න පුළුවනද කියල බලයි.

    • Dikman Aiyya says:

      …..very true,…This is a good strategy,…they are trying to regain the lost Buddhist votes with this…UNP will try to attract Buddhist as there is no Hkeems bdeeens and the lot

      • සිරිනාත් says:

        මම මගේ තාත්තා අපේ පවුලේ ඔක්කොම UNP .ඒවුනත් පාස්කු බෝම්බයෙන් පස්සේ මට එජාපෙ ගැන කලකිරුණා .අදවෙනකොට සජිත් ප්‍රේමදාස එක්ක තමයි පාස්කු බොම්බේ පලවෙනි සැක කාරය හෙවත් රිෂාඩ් බද්යුද්දීන් ඉන්නේ එහෙවු මිනිහෙක් එක්ක ඩිල් දමන සජිත් ප්‍රේමදාසට බවුද්දයෙක් හැටියට මම කිසිම විදියකින් මගේ චන්දෙ දෙන්නේ නෑ මම දන්නා කෙනෙකුට චන්දෙ දාන්න දෙන්නෙත් නෑ.
        ඒවගේම UNP රනිල් වික්‍රමසිංහ පාර්ශවයටත් චන්දෙ දෙන්නේ නෑ ඔවුන් දෙගොල්ලම ඉස්ලාම් අන්තවාදය පෝෂණය කරන්න අතහිත දුන්නු අය

    • subi says:

      hariyata hari unp epauna aya sajithta aragantai. kapuwath kola aya unp ekatai. pawena ewath sajithta balagena thami me aya mehema karanne. eta passe degollama ekathuwei.

      • සංඝදාස says:

        රනිල්ට වෙච්චදේ රාජපක්ෂලාට මරැ පහරක්.

    • sana says:

      aniwa…..
      jeppo,tna,slfp gotto ekka un pahadiliwama gemak denawa…me raganne janathawa rawattanna.
      pohottuwa SLFP ekka thawa duratath redi gawala gaththoth eka ehema wela Gotabhayata wadak karanna denne nathuwa pissu kelinawa…samahara wita doshabhiyoga gennath puluwan…

    • ජසයා says:

      එහෙම වෙන්න බැහැ. මොකද හේතුව නම්, ඡන්ද ටික දෙකට බෙදෙනව. එතකොට ලැබෙන ආසනළ බිංදුව වෙන්නත් පුළුවන්. එතකොට එකතුවෙන්නෙ බිංදුද?

    • SriLankan says:

      දවල් හින කියන්නේ මෙවගේ අදහස්වලට
      උපරිමයෙන් රනිල් + සජිත්= 75 + TNA = 85
      පුදුම නොවන්න මහින්ද + රනිල් = 150

    • SriLankan says:

      දවල් හින කියන්නේ මෙවගේ අදහස්වලට
      උපරිමයෙන් රනිල් + සජිත්= 75 + TNA = 85

      නමුත්පු දුම නොවන්න මහින්ද + රනිල් = 150

  3. Sun says:

    Where is law and order. How the government is going to recover stolen money from the central bank. That is really the poorman’s money Those who have stolen cannot expect to open their mouths to talk to the people as genuine leaders. But their internal organs are decaying and the last second of departure from this world all these tings will come to their heads and direct them to the exact place in the universe the new life. That is the law of kamma my dear friends.

  4. Karu says:

    මෙන්න උතුරු නැගෙන්හිර හැර සමස්ථ ඡංද ප්‍රතිපල අනුව ලබා ගන්නා ස්ථානයන්
    පොදුජන පෙරමුණ 1
    එ.ජා.ප.ය. 2
    සජිත් බලවේගය-3
    ජප්පන්ගේ පෙරමුණ -4 (දමිළ පක්ෂ වල ස්ථානය අනුව ආසන හිමි නොහිමි මායිමේ සිටිනවා අත.)
    රතන (New MIke Tyson) බලවේගය-(ආසන නැත.)

  5. Kevin says:

    එජාපේට ජෙප්පොන්ටත් පරදිනවා. උන්ගේ ලිස්ට් වලින් ඉල්ලන්න එවුන් නැතුව යනඑන මන් නැතිඑවුන් දාලා තියෙන්නේ .. මර්වින් සිල්වා, එස්පී වගේ ගෝතයෝ ඉන්නේ… පට්ට ආතල් එක ඒක.

  6. Anuradha says:

    Lee’s than 30 members.

  7. Bnv says:

    Harsha, ajith p, sf , eran sujeewa has no availability to enter parliament this time. Even rajithas position also in doubt. Ranil will defeat poor sajith in all district

  8. MD says:

    Wairaya krodaya Paliganeem Paturuwanna Rathana himi Galagoda atte Himi Kurunagalata damai.Mahanayaka himiwarunta garahamin chandayata enawalu.

  9. Kakiyana Lea says:

    Meyaala karanne boruwak.Sulu jaathin okkoma Sajith ekka.Mokada Jaffna walata wena kenek hadunwaa denna kaalayak nehe.Karu,Dayaa,Jayawickrama wagee kattiya UNP eken Bodunuwan gen nathi una bodu chanda labaaganiimata katayuthu karanawa.Maddyshta chanda walin 0.6 million kaduwanam Aanduwa UNP. Eeth mama hitanne nehe mee kapatikamata Sinhalayo ahuwei kiyala.

  10. Sadda says:

    Jayawewa. Handigawila palayaw.

  11. bombili says:

    If Ranil gets more seats he will support MR to get the 2/3 majority.
    If Sajith gets more seats he will support GR to get the 2/3 majority.

    Leave it to you decide whose master plan is this.

Main News